අපි_දේශද්‍රෝහීන්_ද? එතකොට

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    383953_10150420918326865_279608886864_8492900_1865907358_n.jpg
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    :yes::yes::yes::yes::yes:
    තොපිට කොටි බාහු හොදයි කියල අපි දන්නව.තොපිත් කරන්නෙ බාහු ව‍ගේ කොටින්ගෙ ලොවන එකනේ.ඇ මිහරකො ඇමරිකාව ඔය හැම එකකින්ම සුදනද??? ඒකුන් ලෝකේ වටේ මිනිමරාගෙන යන්නෙ නැද්ද ?? ඒකන්ට මොකක්ද තියෙන අයිතිය ඔවුවද අත දාන්ඩ. අනික ලසන්තව මැරැවෙ දැනට හිරේ ඉන්න එකානේ,උබ ප්‍රදීප් එක්නැලිගොඩ මැරැන කියන්නෙ කොහොමද මිනිය දැක්කද? කට තිබිබට ගොන් කතා කියන්ඩ එපා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes::yes:

    2. දොස්තර ජයලත්
    3. රවී කරුනානායක
    4. මහරාජා (සිරස)
    5. රනිල් (ඕනෑම දෙකට ඔට්ටු)
    6. රවුෆ් හකීම්
    7. ලක්ෂ්මන් කිරිඇල්ල
    එකග නොවෙමි.....මගේ ලැයිස්තුව මීට වෙනස්ය..........

    1. වික්‍රමබාහු කරුණාරත්න
    2. සුනන්ද දේශප්‍රිය
    3. පාක්‍යසෝති සරවනමුත්තු
    4. සිරිතුංග ජයසූරිය
    5. ජයලත් ජයවර්ධන
    6. ජෙහාන් පෙරේරා
    7. කුසල් පෙරේරා
    8. ෆෙඩ්රිකා ජෑන්ස්
    9. සුනිලා අබේසේකර
    10.රවුෆ් හකීම්
    11. මනෝ ගනේෂන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes:

    2. දොස්තර ජයලත්
    3. රවී කරුනානායක
    4. මහරාජා (සිරස)
    5. රනිල් (ඕනෑම දෙකට ඔට්ටු)
    6. රවුෆ් හකීම්
    7. ලක්ෂ්මන් කිරිඇල්ල
    8.ආර්.සම්බන්දන්
    9.මනෝ ගනේශන්

    එකග නොවෙමි.....මගේ ලැයිස්තුව මීට වෙනස්ය..........

    1. වික්‍රමබාහු කරුණාරත්න
    2. සුනන්ද දේශප්‍රිය
    3. පාක්‍යසෝති සරවනමුත්තු
    4. සිරිතුංග ජයසූරිය
    5. ජයලත් ජයවර්ධන
    6. ජෙහාන් පෙරේරා
    7. කුසල් පෙරේරා
    8. ෆෙඩ්රිකා ජෑන්ස්
    9. සුනිලා අබේසේකර
    10.රවුෆ් හකීම්
    11. මනෝ ගනේෂන්

    :yes::yes::yes: මුන් එක්කොම දේශද්‍රෝහීන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් බාහු පොන්නයත් හොදයි කියන උන් ඉන්නවා නෙ :(වැඩක් නැහැ බන් කතා කරලා
    මෙ පොන්ස්ලා කවදා ඇත්ත තෙරුන් ගනිද දන්නෙ නැහැ:(

    ඔවි මචන් මේකේ ඉන්නෙ UNP කුක්කො ටික වල් බාහුවට කඩේ යනව.ඇයි මුන්ගෙ මහ එකා කරට අතදාගෙනනෙ ඉන්නෙ බාහුවගේ,කුක්කො ටිකත් එහෙමම තමයි. ඔකුන් කවදාවත් ඇත්ත තේරැමි ගන්නෙ නැ,මොකද මේකුන්ගෙ ජාන කවලන් නිසා,ජාන වෙනස් කරන්ඩ බැනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ බං උබ බබා වගේ කතා තරන්නේ ඇයි.පත්තර වල පොඩි තිරු ලිපියටත් 4 වෙනි තට්ටුවට ගෙනියන අපේ රටේ .ඔච්චර කොටින්ට කත් අදින බාහුව අඩුම තරමේ 4 වෙනි තට්ටුවට ගෙනියන්න තරම්වත් මහඑකාගේ කොන්ද පණ නැ.සුදු කොඩි කතාවෙදිත් වෙන පුවත්පත් වාර්තා කාරියක් කියපු දෙයක් තමයි ජෙනරල් කිව්වේ.එකට නඩුදලා නිරපරාදේ හිර කරන්න පුලුවන්නම්.ඇයි මුට නඩු දාන්න බැරි.

    දැන් උනත් ආන්ඩුවට විරුද්දව කතාකරන්න කාටද පුලුවන්.ඇත්ත කතා කරපු මාධ්‍ය වේදින් කි දෙනෙකුට ගැහුවද.කි දෙනෙක් රට හැරලා ගියාද.

    පහුගිය ටිකේ ආන්ඩුවට විරුද්ධ උද්ඝෝෂන වලදි මැරුණු ඔක්කොම වලලන කොට ආන්ඩුව මිනිස්සු නැගි හිටි කියන බයට උසාවි නියෝග ගත්තා උබට මතක නැද්ද.උබ කාටද බන් බබා පාර්ට් දාන්නේ

    උබනේ කිසිම තර්කයක් නැති අමන කතා කියන්නෙ.දැන් කාවද තිරු ලිපියකින්4 වෙනි තට්ටුවට ගෙනිචිචෙ කියපන් බලන්ඩ??? ‍ෆොනිය හිරේට දැමිමෙ ෆෙඩිරිකාගෙ සාක්ෂිහෙන් නෙමේ,එකෙක් කියපු පළියට හිරේට දාන්ඩ පුලුවන්ද, ගොන් කතා කියන්ඩ එපා.රත්නපුරේ රැලිය විඩියෝ එක උබ දැකලම නැ,:P:P:P ෆොනිය *න්න කතාවක් කියුව ඒකට තමයි හරේ ඉන්නෙ.මොන මාධය වේදියටද ගැහුවෙ ??? ලංකාව දාල ඔනෙ එකෙකුට යන්ඩ පුලුවන් ඒකේ කිසිම ගැටලුවක් නැ,ඒක තමන්ගෙ කැමැත්ත. මොකටද උසාවි නියෝග ගන්නෙ මැරැන කෙනෙක් වලලන්ඩ??? මරිචිච මනුස්සය ආපහු නැගිටියි කියලද මෝඩ කතා කියන්ඩ එ‍පා.මේවා ඔක්කොම හිතන් මවපු ඒවා පුලුවන්නමි එකක් ඔප්පු කරපන් ආණ්ඩුව කරා කියල,හිතෙන් මවපු බොරැ කියන්ඩ එපා ලැජ්ජයිනේ,බලපියොකො අපි ඔක්කොම තියෙන්නෙ තනිකර ඇත්ත.

    ‍උබ විකාර කියව කියව දගලන්නෙ වල් බාහුව සුද්ද කරන්ඩනේ ඔක අපිට තේරැමි ගන්ඩ බැරිකමක් නැ.ලංකාවෙ නිතිට අනුව බාහුව අල්ලන්ඩ බැ කියන දේ ඔනෙම එකෙක් දන්න.බාහුව අල්ලන්ඩ පුලුවන් කැළැ නිතිය තියනවනමි ඒක ආණ්ඩුව කරන්නෙ නැ.එකක් උබ ඒක දන්නෙ නැ වගේ බබා පාටි දාන්නෙ,ඒ බල්ලව සුද්ද කරන්ඩ *න්නයෙක් වෙන්ඩ එපා.උබ බාහුවගේ ලොවනව කියන දේ බොහොම පැහැදිලියි,සුද්ද‍ගෙ ලොවපු උබලට බාහුවගේ ලොවන ඒක එචිචර ගැටලුවක් නැ කියල අපි දන්නව.තොපේ ජාන හොද නැ ඒකයි අවුල.:angry::angry::angry::angry:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya

    ඉස්සේල්ලාම වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගනින්.මම කොතනකවත් කුණුහරුප කියලා නැ.එකක් මතක තියාගන්න් උබට වඩා මටත් ඕන හරුපයක් දන්න බවත් ඔනේම දේකට ඔට්ටු බවත්

    මම පැහැදිලිව කිව්වා බාහු කියන්නේ කාලකන්නියෙක් බව උගේ හැසිරිම මම මෙහොතකටවත් අනුමත තරන්නේ නැ.ඒ වගේම රනිල් කියන්නේ මේ රට විනාශ කරපු අධමයෙක් කියලත් උ ගිවිසුම් ගහලා රට පාවලා දුන්නා කියලත් අමතක නැ අපිට.එදත් අපි හිටියේ රට වෙනුවෙන්.නමුත් මම හැම වෙලාවෙම ජනරාල් වෙනුවෙන් පෙනිහිටිනවා.එ අපේ රට බේරගත්තු ශ්‍රේෂඨ විරයා.

    සුදු කොඩි නඩුව විසදපු හැටි මුලු ලෝකෙම දන්නවා.ඒක ගැන වැඩ් කතා ඔනේ නැ.එකේ සාපය මහඑකාට වදිනවා කවදා හරි.අනෙක් වාර්තාකාරියක් කිවිව දෙයක් මිස ඕක ජෙනරල් හදපු කතාවක් නෙමෙයි

    උබ බබා වගේ කතා තරන්න එපා.ප්‍රදිප් එක්කැලිගොඩ ගැන අද තව වෙනකන් ආරංචියක් නැ.පොද්දල ජයන්ත තර්ජන නිසා රට අතහැරලා දලා ගියා,තව කිදෙනෙක් රට අතහැරලා ගියා.

    ඇයි උබට මතක නැද්ද කටුනායක,හලාවත් ආන්ඩුව ම්නී මරපු වෙලාවේ අවමංගල්‍ය කටයුතු කල යුතු අකාරය කියලා උසාවියෙන් නියොගයක් ගත්තා.ඒකියන්නේ අපි දැන් මිනියක් වල්ලනත් ඔනේ උසාවියට ඔනේ විදියටද

    හොදට මතක තියාගනින් උබට වගේ තිරිසන් ජාන මට නැ.උබ වගේ උන්ට තමයි කියන්නේ ම්නිස් වෙසින් ඉන්න සුනඛයෝ කියලා.

    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space

    http://www.youtube.com/watch?v=oggCA19H9Oc

    oya uda video eka balala oke General thuma monavada kiyanne kiyala hodata ahapan.. oka pavadimak nemeda machan ?
    anika oya poddala jayantha , sunenda deshapriya vage un kauda kiyala ubath danna vane ? war eka thiyana kale un livve katha kare monavada kiyala dannavane ... ai ethakota ubalage channel eka sirasa ... :lol::lol::lol:
     
    උබල ඔය කියන්නේ ලස්සනට ආන්ඩුව විවේචනය කරන ඔක්කොම කොටි.ආන්ඩුවට කඩේ යන උන් විතරද දේශප්‍රේමින්
     
    ඇත්ත ඇත්ත සුදුකොඩි කතාව වාර්තාකාරියක් එක්ක ඉදගෙන තමයි ෆොන්සේකා හැදුවෙ,ඒකි ඒ කරපු පවට බෝමිබයක් වැදිල මැරන අනිත් කෙනා............... . අනිත් දේ තමයි ෆොන්සේකා සුදුකොඩි කතාව ගෙතුවෙ නැත්නමි මොකටද පාරේ යන එකියක් කියපු දෙයක් ලොකුකරගෙන කියුවෙ.ඔය කොහෙවත් නැති එකියක් ඔක කියුවට කිසිම බලපැමක් නැ,ඒත් ඒ බොරැවම ෆොන්සේකා කියපුවාම මොකද වෙන්නෙ ?????? ඔය සිනිබෝල කතා හරියන්නෙනැ,දන්නෙ නැත්නමි නොකිය ඉන්ඩ ඔනේ.මේ කොහෙවත් නැති එකියක් කියන දේවල් ගිරවවගේ කියවන්ඩ ‍ෆොන්සේකට මොලයක් කියල දෙයක් නැද්ද?? නියමයි උබලගෙ මහලොකු නායකය,පාරේ යන එවුන් කියන‍ දේවල් තමයි පිළිගන්නෙ,ඒක ඇත්තද නැත්තද කියල විමසන්ඩ බුද්ධියක් නැ. :P:P:P

    ඔය පොනිලුයි,වල් බාහුයි ගැන කියපු කතාවනමි හිතේ දුකින් කියපුව,රෙදි ඇදගෙන වෙන දෙයක් කියන්ඩ බැනේ. :lol::lol::lol:

    ප්‍රදිප් එක්කැලිගොඩ කො‍හාට තොලොන්චි වෙලා ඉන්නවද කියල කවුද දන්නෙ,අනික ආණ්ඩුව කරා කියන්නෙ කොහොමද ???? පොද්දල ජයන්ත විතරක් නෙමෙනෙ රට යන්නෙ,හැබැයි තර්ජන නිසා යනව කියල ගියාම ඇති තරන් ඩොලර් කුටිටි හමිබවෙනව,ඒවට සුද්දගෙ ලොවන එවුන් ගැන වැඩක් නැ කතාකරල.

    අවමංගල්‍ය කටයුතු කලයුතු ආකාරය උසාවියෙන් නියෝග කරන්නෙ නැ,මෝඩ කතා කියන්ඩ එපා, :lol::lol::lol: ඔනෙනමි ප්‍රකෝපකාරි ක්‍රියාවල නොයෙදිය යුතුයි කියල නියෝගයක් දෙන්ඩ ඇති.ඒවා පවතින නිති,නිති තියෙන්නෙ ක්‍රියාවට නංවන්ඩ තමයි,කිසිම වැරැද්ධක් නැ.නිති ගැන දන්නෙ එවුන් ඒවා අවමංගල්‍ය කටයුතු කලයුතු ආකාරය උසාවිය නියෝග කරා කියනව,දුක තමා.:lol::lol::lol:
     
    Last edited:

    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    උබල ඔය කියන්නේ ලස්සනට ආන්ඩුව විවේචනය කරන ඔක්කොම කොටි.ආන්ඩුවට කඩේ යන උන් විතරද දේශප්‍රේමින්

    mage prashne une ekanemene ? :lol::lol::lol::lol:
    oya video eka kivve monavada kiyala thama mama ahuve ??
    ahh samahara vita derana oka edit karala dammada danne nane.. :lol::lol::lol:

    anika mama ehema kiyanne ... anduve varadi thiyanava.. mama eka piligannava..
    mama kivve obathuma ge general thuma ganai..
     
    • Like
    Reactions: erozan
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    එකග නොවෙමි.....මගේ ලැයිස්තුව මීට වෙනස්ය..........

    1. වික්‍රමබාහු කරුණාරත්න
    2. සුනන්ද දේශප්‍රිය
    3. පාක්‍යසෝති සරවනමුත්තු
    4. සිරිතුංග ජයසූරිය
    5. ජයලත් ජයවර්ධන
    6. ජෙහාන් පෙරේරා
    7. කුසල් පෙරේරා
    8. ෆෙඩ්රිකා ජෑන්ස්
    9. සුනිලා අබේසේකර
    10.රවුෆ් හකීම්
    11. මනෝ ගනේෂන්

    අහ්හ් බොස් .. රවී කරුණානායකගේ සීන් දන්නේ නැහැ වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    http://www.youtube.com/watch?v=oggCA19H9Oc

    oya uda video eka balala oke General thuma monavada kiyanne kiyala hodata ahapan.. oka pavadimak nemeda machan ?
    anika oya poddala jayantha , sunenda deshapriya vage un kauda kiyala ubath danna vane ? war eka thiyana kale un livve katha kare monavada kiyala dannavane ... ai ethakota ubalage channel eka sirasa ... :lol::lol::lol:

    :yes::yes::yes::yes:මුන්ට කොචිචර මේ විඩියෝ එක පෙන්නුවත් කියවන්නෙ ෆොඩිරිකා ගැන විතරයි මචන්,ඇයි මේක ‍දැක්කාම ෆොනිගෙ රෙද්ද ගැලවෙනවනේ. :lol::lol::lol: ඒක හින්ද මේක මතක් කරන්නෙවත් නැ.:lol:
    ඒක ඇත්ත පෝද්දල ජයන්ත,සුනේද මහෙන්ද,ප්‍රදිප් එක්නැලිගෙන මුන් ඔක්කොම ඩෙලර් වලට රට පාවල දෙන හැත්ත.ඔකුනුත් වල් බාහුව වගේම තමයි කොටින්ට ** දෙනව.මුන් කියල විදිහට ආන්ඩුවම ඒකුන්ව තොලොන්චි කරානමි ඒකෙත් ඇති වැරැද්ක් නැ,මහ කාලකන්නි ටිකක්නෙ මුන් ඉපදුන රටට කෙලවන්ඩ හදන.

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    mage prashne une ekanemene ? :lol::lol::lol::lol:
    oya video eka kivve monavada kiyala thama mama ahuve ??
    ahh samahara vita derana oka edit karala dammada danne nane.. :lol::lol::lol:

    anika mama ehema kiyanne ... anduve varadi thiyanava.. mama eka piligannava..
    mama kivve obathuma ge general thuma ganai..

    මට දැන් විඩියෝ එක බලන්න බැ.මම බලලම උත්තරයක් දෙන්නම්
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    එතකොට අර අයි ටී එන් එකේ විපරමයා වගේ නපුන්සකයොද උබලට උදාර මාධ්‍ය වේදින් වෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල ඔය කියන්නේ ලස්සනට ආන්ඩුව විවේචනය කරන ඔක්කොම කොටි.ආන්ඩුවට කඩේ යන උන් විතරද දේශප්‍රේමින්

    නැ ඒක නෙමෙයි කියල තියෙන්නෙ ඔය නමි කියල තියෙන එවුන් කොටි කියල,ඒක නැ කියන්ඩ බැ‍නේ කාටවත්.ඔකුන් මොනවද ලියන්නෙ කියල දන්නවනේ.ඔකුන් ආණ්ඩුව විවේචනය කරන්නෙ කොටින්ව සුද්ද කරල,උබලටත් එහෙමද ඔනේ????? කොටින්ව සුද්ද කරන්ඩ ?:baffled::confused::confused:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    නැ ඒක නෙමෙයි කියල තියෙන්නෙ ඔය නමි කියල තියෙන එවුන් කොටි කියල,ඒක නැ කියන්ඩ බැ‍නේ කාටවත්.ඔකුන් මොනවද ලියන්නෙ කියල දන්නවනේ.ඔකුන් ආණ්ඩුව විවේචනය කරන්නෙ කොටින්ව සුද්ද කරල,උබලටත් එහෙමද ඔනේ????? කොටින්ව සුද්ද කරන්ඩ ?:baffled::confused::confused:

    :yes:
    උන්ගේ ඔය ප්‍රකාශවලින් වලින් ඉස්මතුවෙන්නේ .. ආණ්ඩුවට කෙලවන්න උන් කොටිත් එක්ක උනත් එකතුවෙන්න ලෑස්ති කියන එක .... එතකොට උබ දේශද්‍රෝහියෝ නෙවේද?