අපි_ස්වයංපෝෂිතයි

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    අපි_ස්වයංපෝෂිතයි

    අපි ස්වයංපෝෂිතයි. මෙන්න ඒක කරපු එකම නායකයා අද ඒක හෙළිකරනවා. බලන්නකෝ.
    http://www.adaderana.lk/news/53589/i-made-country-self-sufficient-after-parakramabahu-vi-ranil
    පොනිල් කියනවා ඌ පරාක්‍රමබාහුට පස්සේ රට ස්වයංපෝෂිත කරපු නායකයලු :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: KOTA NIHAL

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ


    giphy.gif


     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජංගි මහල රට පටවල රට ස්වයංපෝෂිත කරපු නායකයෙක් දැක්කමයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    giphy.webp


    දෙයි හාන්දුරුවනේ... ජංගියටත් නිවනක් නෑ...
    මෙච්චර දවස් ලංකට් විතරයි අතගෑවෙ...
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    එකෝමත් එක කාලෙක පොනිල් කිව්ව නේද රටටම පස් දුන් නිසයි පස්දුන්කෝරලේට එහෙම නම වැටිල තියෙන්නෙ කියල. :rofl::D