අපි_හිතන්නේ_වැඩියෙන්ම_වැඩ_කරන්නේ_අපි_කිය&#3517

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම නන් මැරෙනවා ෂුවර්,පවු මේ අය,ඔය යාලුවා හැමදාම යමක් හිතන්න පුලුවන් පොස්ට් දාන්නෙ, REP දෙන්න බැරිලු

    thanks....:)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් මචං අපි මොනවාද කරන්නේ මේ අය කොච්චර මහන්සි වෙනවාද..ඒ අතින් අපි කොච්චර වාසනාවන්තද????..බොහෝම ස්තුතියි
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ඇත්තටම හරිම සංවේදී පින්තූර පෙළක්.. ගොඩක් දුක හිතෙනවා .. බෙදා ගත්තට ස්තුති .. ++ රෙප්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    http://content.sweetim.com/sim/cpie/emoticons/0002041D.gif
    0002041D.gif


    පව් බන් !
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අනේ මෙහෙමත් දේවල් ලෝකේ සිද්ද වෙනවනේ...ලෝකේ කොච්චර අපරාද වෙනවද? :(