පුංචි කාලේ මුහුදු වෙරළට ගිහින් වැල්ලේ වැලි මාලිගා හැදුවා ඔබ අප කාටත් මතක අති.ඒ වගේ පුංචි පුංචි වැලි මාලිගා හදාපු සමහර කට්ටිය තරුණ වයසට පැමිණියත් ඒ අශාවන් අතහැර ගන්න බැරිව තවමත් වැලි මාලිගා හදනවා.හැබැයි දැන් ඒ අය කරන මේ නිර්මාණ දැකලා ලොවක් පුදුම කරවන්නට තරම් ඔවුන් තම හැකියාවන් ප්‍රගුණ කරලා තිබෙනවා.



elzzz