අපූරු මෝටර්සයිකල්
පළමු මෝටර් සයිකල නිපදවෙන්නේ 1885 වසරේ ජර්මනියේය.
1913දි නිපදවූ Garelli නම් මෝටර් සයිකලය(වම්පස) Power Cycle නම් 1919දී නිපදවූ මෝටර් සයිකලය(දකුණුපස)
1928 දී නිපදවූ ඇමෙරිකානු සයිකලයක්
හමුදා සහ සිවිල් භාවිතය සඳහා 1930 දශකයේදී පෝලන්තයේ නිපදවූ Sokol 1000 නම් සයිකලය
1940 දී නිපදවූ සිලින්ඩර් හතරේ මෝටර් සයිකලයක්(වම්පස) 1950 දශකයේ නිපදවූ Dream Motorcycle නම් සයිකලය
සිලින්ඩර් ධාරිතාවය 250cc වූ NSU Sportmax නම් මෝටර් සයිකලය
යුද බිමට සැලසුම් කල මෝටර්සයිකලයක්
Vespa 150 TAP නමින් හැඳින්වූ සන්නද්ධ මෝටර් සයිකලය.මෙහි කාලතුවක්කු අවියක් සහ ඊට අවශ්‍ය උණ්ඩ රැගෙන යා හැකි සේ නිපදවා තිබිණි.
ඩෙන්මාර්ක් හමුදාව භාවිතා කල මැෂින් තුවක්කුවක් සහිත මෝටර් සයිකලයක්(1930 දශකයේදී)
Back to the Future චිත්‍රපටයේ භාවිතා කල මෝටර්සයිකලය(වම්පස ) The Dark Knight චිත්‍රපටයේදී යොදාගත් මෝටර් සයිකලය
Star Trike මෝටර් සයිකලය සැන් ඩියේගෝහි ප්‍රදර්ශනය කල අවස්ථාවක්
ජෙට් බලයෙන් ගමන් කල හැකි මෝටර් සයිකලයක්
Crotch Rocket නම් මෝටර් සයිකලය
උසම මෝටර් සයිකලයද?
සිලින්ඩර් 48 මෝටර් සයිකලයක්
චිත්‍රපටයක් මතක් වෙනවා නේද
අපූරු මෝටර් සයිකල් දෙකක්
මෝටර් සයිකලයක් සහ කාරයක් බද්ධ කර
දිගම මෝටර් සයිකලය? ඇනකොන්ඩා!
ජගුවරා සයිකලය
ජපානයේ නිපදවූ අමුතුම මෝටර් සයිකල්
මෝටර්සයිකල් නිෂ්පාදකයෙන් වන Arlen Nessගේ සංකල්පයක්
Icare සහ Swordfish මෝටර්සයිකල් සංකල්ප
Ferrari V4 මෝටර් සයිකල් සංකල්පය සහ Speed Racer සංකල්පය(දකුණුපස)
මෙම රථයට තුන් රෝද රියක් මෙන්ම මෝටර් සයිකලයක් ලෙසද ගමන් කල හැකිය
ජපානයේ සිව් රෝද සයිකලයක් - Tesseract
20 සියවසේ විකාර අදහසක්
Source:Darkroastedblend.com
-HarshaLulzSec-
මෝටර් සයිකලය ක්‍රමයෙන් පරිණාමය වෙද්දී එය විවිධ හැඩයන්ගෙන් නිපදවෙන්නට පටන් ගත්තේය.ඉන් සමහරක් පුදුම එළවන සුළු හැඩයන් ගත්තෝය.
පළමු මෝටර් සයිකල නිපදවෙන්නේ 1885 වසරේ ජර්මනියේය.
FN/Fabrique Nationale de Herstal හෙවත් බෙල්ජියමේ ගිනිඅවි නිපදවන සමාගමක් විසින් මෙම මෝටර් සයිකලය නිපදවා තිබේ.ඔවුන් 1901-1967 දක්වා මෝටර් සයිකල් නිපදවා තිබේ.මෙම මෝටර් සයිකලය 1913දී නිපදවූවකි.
1913දි නිපදවූ Garelli නම් මෝටර් සයිකලය(වම්පස) Power Cycle නම් 1919දී නිපදවූ මෝටර් සයිකලය(දකුණුපස)
1928 දී නිපදවූ ඇමෙරිකානු සයිකලයක්
හමුදා සහ සිවිල් භාවිතය සඳහා 1930 දශකයේදී පෝලන්තයේ නිපදවූ Sokol 1000 නම් සයිකලය
1940 දී නිපදවූ සිලින්ඩර් හතරේ මෝටර් සයිකලයක්(වම්පස) 1950 දශකයේ නිපදවූ Dream Motorcycle නම් සයිකලය
සිලින්ඩර් ධාරිතාවය 250cc වූ NSU Sportmax නම් මෝටර් සයිකලය
යුද බිමට සැලසුම් කල මෝටර්සයිකලයක්
Vespa 150 TAP නමින් හැඳින්වූ සන්නද්ධ මෝටර් සයිකලය.මෙහි කාලතුවක්කු අවියක් සහ ඊට අවශ්‍ය උණ්ඩ රැගෙන යා හැකි සේ නිපදවා තිබිණි.
ඩෙන්මාර්ක් හමුදාව භාවිතා කල මැෂින් තුවක්කුවක් සහිත මෝටර් සයිකලයක්(1930 දශකයේදී)
Back to the Future චිත්‍රපටයේ භාවිතා කල මෝටර්සයිකලය(වම්පස ) The Dark Knight චිත්‍රපටයේදී යොදාගත් මෝටර් සයිකලය
Star Trike මෝටර් සයිකලය සැන් ඩියේගෝහි ප්‍රදර්ශනය කල අවස්ථාවක්
ජෙට් බලයෙන් ගමන් කල හැකි මෝටර් සයිකලයක්
Crotch Rocket නම් මෝටර් සයිකලය
උසම මෝටර් සයිකලයද?
සිලින්ඩර් 48 මෝටර් සයිකලයක්
ජර්මනියේ පැන්සර්බයික් .ටොන් 5ක් පමණ බර මෙය රුසියානු යුද ටැංකියේ එන්ජිමකින් සමන්විත යැයි කියවේ.පසෙකින් සවිකර තිබෙන කොටස සෝවියට් මිසයිල කොපුවකින් තනා තිබේ යැයි සඳහන් වේ
.
චිත්‍රපටයක් මතක් වෙනවා නේද
අපූරු මෝටර් සයිකල් දෙකක්
ඉවත දමන කොටස්වලින් තැනූ මෝටර්සයිකල් දෙකක්
මෝටර් සයිකලයක් සහ කාරයක් බද්ධ කර
දිගම මෝටර් සයිකලය? ඇනකොන්ඩා!
ජගුවරා සයිකලය
Allmond Rocket ගේ මෝටර් සයිකලය සහ ජපානයේ අසාමාන්‍යය මෝටර් සයිකලයක්(දකුණුපස)
ජපානයේ නිපදවූ අමුතුම මෝටර් සයිකල්
මෝටර්සයිකල් නිෂ්පාදකයෙන් වන Arlen Nessගේ සංකල්පයක්
Icare සහ Swordfish මෝටර්සයිකල් සංකල්ප
Ferrari V4 මෝටර් සයිකල් සංකල්පය සහ Speed Racer සංකල්පය(දකුණුපස)
මෙම රථයට තුන් රෝද රියක් මෙන්ම මෝටර් සයිකලයක් ලෙසද ගමන් කල හැකිය
ජපානයේ සිව් රෝද සයිකලයක් - Tesseract
20 සියවසේ විකාර අදහසක්
Source:Darkroastedblend.com
-HarshaLulzSec-
Last edited:
danata

patta