අපූරු මෝටර්සයිකල්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපූරු මෝටර්සයිකල්

    einwXFA.jpg

    මෝටර් සයිකලය ක්‍රමයෙන් පරිණාමය වෙද්දී එය විවිධ හැඩයන්ගෙන් නිපදවෙන්නට පටන් ගත්තේය.ඉන් සමහරක් පුදුම එළවන සුළු හැඩයන් ගත්තෝය.​

    FRBNx3f.jpg





    පළමු මෝටර් සයිකල නිපදවෙන්නේ 1885 වසරේ ජර්මනියේය.

    V7BmbPq.jpg




    FN/Fabrique Nationale de Herstal හෙවත් බෙල්ජියමේ ගිනිඅවි නිපදවන සමාගමක් විසින් මෙම මෝටර් සයිකලය නිපදවා තිබේ.ඔවුන් 1901-1967 දක්වා මෝටර් සයිකල් නිපදවා තිබේ.මෙම මෝටර් සයිකලය 1913දී නිපදවූවකි.​

    GdDE0Ky.jpg





    1913දි නිපදවූ Garelli නම් මෝටර් සයිකලය(වම්පස) Power Cycle නම් 1919දී නිපදවූ මෝටර් සයිකලය(දකුණුපස)

    DdhB6oM.jpg





    1928 දී නිපදවූ ඇමෙරිකානු සයිකලයක්

    AWSScnl.jpg





    හමුදා සහ සිවිල් භාවිතය සඳහා 1930 දශකයේදී පෝලන්තයේ නිපදවූ Sokol 1000 නම් සයිකලය

    EDyHTBh.jpg





    1940 දී නිපදවූ සිලින්ඩර් හතරේ මෝටර් සයිකලයක්(වම්පස) 1950 දශකයේ නිපදවූ Dream Motorcycle නම් සයිකලය

    swrqBe1.jpg





    සිලින්ඩර් ධාරිතාවය 250cc වූ NSU Sportmax නම් මෝටර් සයිකලය

    JZm2Hib.jpg





    යුද බිමට සැලසුම් කල මෝටර්සයිකලයක්

    RWBKtG5.jpg





    Vespa 150 TAP නමින් හැඳින්වූ සන්නද්ධ මෝටර් සයිකලය.මෙහි කාලතුවක්කු අවියක් සහ ඊට අවශ්‍ය උණ්ඩ රැගෙන යා හැකි සේ නිපදවා තිබිණි.

    C2q6aIX.jpg





    ඩෙන්මාර්ක් හමුදාව භාවිතා කල මැෂින් තුවක්කුවක් සහිත මෝටර් සයිකලයක්(1930 දශකයේදී)

    4QXCqyx.jpg





    Back to the Future චිත්‍රපටයේ භාවිතා කල මෝටර්සයිකලය(වම්පස ) The Dark Knight චිත්‍රපටයේදී යොදාගත් මෝටර් සයිකලය

    Cp2UjSj.jpg





    Star Trike මෝටර් සයිකලය සැන් ඩියේගෝහි ප්‍රදර්ශනය කල අවස්ථාවක්

    1Tm6tVZ.jpg





    ජෙට් බලයෙන් ගමන් කල හැකි මෝටර් සයිකලයක්

    SsDbvBv.jpg





    Crotch Rocket නම් මෝටර් සයිකලය


    tHF2mS6.jpg





    උසම මෝටර් සයිකලයද?

    DcRCw5u.jpg





    සිලින්ඩර් 48 මෝටර් සයිකලයක්

    PAuxsja.jpg




    ජර්මනියේ පැන්සර්බයික් .ටොන් 5ක් පමණ බර මෙය රුසියානු යුද ටැංකියේ එන්ජිමකින් සමන්විත යැයි කියවේ.පසෙකින් සවිකර තිබෙන කොටස සෝවියට් මිසයිල කොපුවකින් තනා තිබේ යැයි සඳහන් වේ​
    .

    MXCPTTm.jpg


    aaW5Qt4.jpg





    චිත්‍රපටයක් මතක් වෙනවා නේද

    BjenzN9.jpg


    Q2fnQeS.jpg





    අපූරු මෝටර් සයිකල් දෙකක්

    SsLKXrS.jpg




    ඉවත දමන කොටස්වලින් තැනූ මෝටර්සයිකල් දෙකක්​

    tMNSy1p.jpg





    මෝටර් සයිකලයක් සහ කාරයක් බද්ධ කර

    PIiaBZr.jpg


    JL4L6Qw.jpg





    දිගම මෝටර් සයිකලය? ඇනකොන්ඩා!

    vILg9n8.jpg





    ජගුවරා සයිකලය

    tvtoAE3.jpg




    Allmond Rocket ගේ මෝටර් සයිකලය සහ ජපානයේ අසාමාන්‍යය මෝටර් සයිකලයක්(දකුණුපස)​

    tvtoAE3.jpg





    ජපානයේ නිපදවූ අමුතුම මෝටර් සයිකල්

    a5yXl4P.jpg





    මෝටර්සයිකල් නිෂ්පාදකයෙන් වන Arlen Nessගේ සංකල්පයක්

    dvbUdee.jpg





    Icare සහ Swordfish මෝටර්සයිකල් සංකල්ප

    2IiNrpu.jpg





    Ferrari V4 මෝටර් සයිකල් සංකල්පය සහ Speed Racer සංකල්පය(දකුණුපස)

    uecUkNj.jpg





    මෙම රථයට තුන් රෝද රියක් මෙන්ම මෝටර් සයිකලයක් ලෙසද ගමන් කල හැකිය

    GjW8DKB.jpg





    ජපානයේ සිව් රෝද සයිකලයක් - Tesseract

    LHzfveB.jpg





    20 සියවසේ විකාර අදහසක්

    0pw92tO.jpg




    Source:Darkroastedblend.com

    -HarshaLulzSec-
     
    Last edited: