අපෙන් ජපනුන්ට උදව්

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පින් අතේ වැඩක් වගේම අපේ රට කීර්තියක් අත්වෙන වැඩක් කරලා තියෙන්නෙ මචං... :)
    ඒත් ලංකාවේ හෙන සෙට් එකක් ඉන්නවා නේද ජපානේ..? ඔච්චරද සෙට් වුනේ..?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එල එල රට ගිහින් ලංකාවේ නමත් කාල ඉන්න අනිත් උන්වත් චාටර් කරන ගොබ්බයො එක්ක බලද්දී උබල කරන දේ ගොඩක් වටිනවා මචෝ ...

    මේ වගේ දේවල් දිගටම කරගෙන යන්න හැකියාව ලැබේවා ...:love::love:

    රේප් +8
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බෞද්ධ 14යි ජපන් බෞද්ධ සංගමයේ.... දාපන් සංගමය ඔබගේ ගුඩ යේ

    පල පල අපත නොන්ජලයා ලොකු අකුරෙන් ගහද්දි තෝ ඉන්ටර්නෙට් ජාතික වීරයා කියලා හිතුවද :lol:
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    විපතට පත් වුන අයට උදවු කිරීම යහපත් කටයුත්තක්. එත් ජපානෙට ගිහින් පාරවල් සුද්ධ කරන කුණු ගොඩවල් අදින උඹලා ලංකාවේ ජීවත් වෙන්නේ කොහොමද? ගෙදර කුණු ටික පාරට දාන කපු කෙහෙල් ලෙල්ල ටොෆි කොලේ පාරට විසි කරලා කුණු කඳු හදන උඹලා ජපානෙට ගිහින් ඔහොම කරනකොට මට නම් හිතෙන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලකියලා තමයි. උඹල එකෙක්වත් ලංකාවට එවිත් පාරක් සුද්ධ කරාවිද/ කුණු ගොඩක් අයින් කරාවිද? පව් උඹලා.
     
    • Like
    Reactions: arsehole-froce

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන් ප...යා කීබෝඅර්ඩ් එකකට ජාතක වුන එකා



    ආ බන් කීබෝර්ඩ් එක මවුස් එක වීරයෙක් වෙන එක නවත්තලා ඇත්ත ලෝකෙට වරෙන් කවුරුවත් උබලගේ ඉනටර්නෙට් වීර කතාවලට ආයේ රිප්ලයි දන්නේ නැ :lol: ඒ මිනිස්සු කරපු පිනෙන් යහපතක්ම වෙයි :)

    මමත් ෆොන්ට් එක ලොකු කරා අවුලක් නැනේ නොන්ජලයාට :lol:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අගය කරන්න ඕනේ ලංකාවේ පුතෙක් ජය වේවා මචෝ උබලට වරදින්නේ නැ මේ කරන වැඩ වලින් aniwah mchn jaya wewa ubalata hariyanna oni
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    විපතට පත් වුන අයට උදවු කිරීම යහපත් කටයුත්තක්. එත් ජපානෙට ගිහින් පාරවල් සුද්ධ කරන කුණු ගොඩවල් අදින උඹලා ලංකාවේ ජීවත් වෙන්නේ කොහොමද? ගෙදර කුණු ටික පාරට දාන කපු කෙහෙල් ලෙල්ල ටොෆි කොලේ පාරට විසි කරලා කුණු කඳු හදන උඹලා ජපානෙට ගිහින් ඔහොම කරනකොට මට නම් හිතෙන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලකියලා තමයි. උඹල එකෙක්වත් ලංකාවට එවිත් පාරක් සුද්ධ කරාවිද/ කුණු ගොඩක් අයින් කරාවිද? පව් උඹලා.

    උබට අවුල් වගේද කමක් නැ :lol: උබ වගේ 10 දෙනෙක් හිටියා නම් ලෝකෙට රතු කුරුසයක් ඕනේ නැ අනේ ගොනෝ පින්තුර දිහා බලහන් උබට ගෙවල් kAdchcha ඒවා පෙන්නේ ටොෆි කොළ කුණු වගේද ආයේ රිප්ලයි දාන්නේ නැ උබලා වගේ ගොන්නුන්ට :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
    11.gif

    නියමයි මචං..