අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එපා වෙනවා බං.. මට තවම හිතාගන්න බැහැ.. ආතල් එකේ හිටපු පොරක්..:(
    පවු දරු පැටව් දෙන්නා..:(
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ඔබට නිවන් සුව ලැබේවා! :( මොකක් වෙලාද?නැති වෙලා තියෙන්නේ? :( :( :(
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    Elakiri eke inna ekkenek nati una kiyaddi pattama dukai bn! api theka tharaha wela sathutu wela fun eke hindala daala giyaddi hithata pattama duakak bn!
    Uba hemadama api samaha yaluwa :) RIP machan:(:(


    :(:(:(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Hmm...

    ElaKiri eke mata hitapu hodama yaluvek nokiyama gihin...

    Ubava ayeth apita muna gahevi machan...

    Ubata Nivan Suva labeva..
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මට අද වගේ මතකයි උඹ මගේ ත්‍රෙඩ් එකකදි මට කරපු උදවුව. උඹ නොහිටින්න එදා මන් අම්බානක චාටර් වෙනවා.
    "තෑන්ක්ස් මචන්! ඕන උදවුවක් ඉල්ලපන් මගෙන්.." මගේ රිප්ල්යි එක.
    "අනිවා මචන්.......!" එදා උඹ කිවුආ.

    සුබ ගමන් යාලුවා......! අපි ආයෙත් මුණ ගැහේවි...!!!:(

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ කතාව ඇත්ත වෙන්න ඇති. එත් හිත පිළිගන්න සුදානම් නැහැ. හිත කියන්නෙම මෙතන මොකක් හරි වැරදි වැටහීමක් කියලයි. මම අදහස් කරන්නේ නැහැ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා හෝ රිප්ලයි කරපු අනික් යාළුවො බොරු කියනවා කියල. එත් මේ කොල්ලව පුද්ගලිකව දන්නා කෙනෙක් ඉන්නවනම් ගදරට ගිහින් බලල හරි කියපන් මචන් මේක බොරුවක් ඌ හොඳින් ඉන්නවා කියල. ලංකාවේ හිටියනම් අම්මපා සියලු වැඩ පස්සට දාල යනවා හොයාගෙන ආරංචිය ඇත්තද කියන්න..:no::no::no::no::no::no::no::no:

    පුද්ගලිකව නොදැන උන්නට එළකිරියේ හිතවතුන් එක්ක කොයිතරම් හිත ඇතුලෙන් බැඳිලද කියල දැනෙන්නේ මේ වගේ දෙකින් තමයි. කව්රුහරි කියහල්ල ඇස් දෙකෙන් බලල මේ කතාව ඇත්තද කියල... මගේ හිත තාමත් මේ කතාව විස්වාස කරන්න අකමැතියි..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හිතට හරිම අමාරුයි මචන්....

    https://www.facebook.com/ruwan.chamara.986?fref=pb&hc_location=friends_tab&pnref=friends.all

    උඹට නිවන් සැප ලැබේවා මචන්.. උඹ ගිය ගමන අපිටත් දවසක යන්න වෙනවාමයි ... ගෞතම බුද්ද ශාසනයේදීම උතුම් නිර්වාණය අවබෝධ කරගන්න ලැබේවා කියල කියනව ඇරෙන්න වෙන කියන්න දෙයක් හිතා ගන්න බැහැ .. ගෙදර එකෙක් මරුන වගේ හිතට අමාරුයි...:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(