:(
DJvodka Well-known member Mar 31, 2009 3,375 292 83 A land like no other Feb 12, 2015 #162 hacker T said: කව්රු හරි මල ගෙදර යනවනම් අඩු ගානේ බැනර් එකක් වත් හදන් ගියානම් හොදයි නේ Click to expand... Elakiri එකට එහෙම එකක් තියෙනවද දන්නෙ නෑ.
hacker T said: කව්රු හරි මල ගෙදර යනවනම් අඩු ගානේ බැනර් එකක් වත් හදන් ගියානම් හොදයි නේ Click to expand... Elakiri එකට එහෙම එකක් තියෙනවද දන්නෙ නෑ.
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Feb 12, 2015 #163 ඔබට නිවන් සුව ලැබේවා!
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Feb 12, 2015 #165 සොයුර ඔබට නිවන්සුව ලැබේවා...
ilanganthilaka Well-known member Jun 4, 2008 12,437 1,004 113 Feb 13, 2015 #166 ඔබට නිවන් සුව ලැබේවා!
SHANUXLK Well-known member Dec 20, 2013 2,263 1,028 113 Motherland Feb 13, 2015 #168 සොයුර ඔබට නිවන්සුව ලැබේවා...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Feb 13, 2015 #169 එපා වෙනවා බං.. මට තවම හිතාගන්න බැහැ.. ආතල් එකේ හිටපු පොරක්.. පවු දරු පැටව් දෙන්නා..
[email protected] Well-known member Jan 11, 2008 1,339 105 63 42 Feb 13, 2015 #170 ඔබට නිවන් සුව ලැබේවා! මොකක් වෙලාද?නැති වෙලා තියෙන්නේ?
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Feb 13, 2015 #171 .ජීවිතය යනු තණ අග පිනිබිදක් බැව් යලි පසක් කල හිතවත් සොයුර ඔබට නිවන් සුව ..
MR.BILLA Well-known member Jun 24, 2011 6,152 1,523 113 ai kiyanna oneda? Feb 13, 2015 #172 Elakiri eke inna ekkenek nati una kiyaddi pattama dukai bn! api theka tharaha wela sathutu wela fun eke hindala daala giyaddi hithata pattama duakak bn! Uba hemadama api samaha yaluwa RIP machan
Elakiri eke inna ekkenek nati una kiyaddi pattama dukai bn! api theka tharaha wela sathutu wela fun eke hindala daala giyaddi hithata pattama duakak bn! Uba hemadama api samaha yaluwa RIP machan
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Feb 13, 2015 #173 Hmm... ElaKiri eke mata hitapu hodama yaluvek nokiyama gihin... Ubava ayeth apita muna gahevi machan... Ubata Nivan Suva labeva..
Hmm... ElaKiri eke mata hitapu hodama yaluvek nokiyama gihin... Ubava ayeth apita muna gahevi machan... Ubata Nivan Suva labeva..
been10 Banned Sep 17, 2012 2,728 397 0 බුදුන්ගේ දේශයේ Feb 13, 2015 #174 මට අද වගේ මතකයි උඹ මගේ ත්රෙඩ් එකකදි මට කරපු උදවුව. උඹ නොහිටින්න එදා මන් අම්බානක චාටර් වෙනවා. "තෑන්ක්ස් මචන්! ඕන උදවුවක් ඉල්ලපන් මගෙන්.." මගේ රිප්ල්යි එක. "අනිවා මචන්.......!" එදා උඹ කිවුආ. සුබ ගමන් යාලුවා......! අපි ආයෙත් මුණ ගැහේවි...!!!
මට අද වගේ මතකයි උඹ මගේ ත්රෙඩ් එකකදි මට කරපු උදවුව. උඹ නොහිටින්න එදා මන් අම්බානක චාටර් වෙනවා. "තෑන්ක්ස් මචන්! ඕන උදවුවක් ඉල්ලපන් මගෙන්.." මගේ රිප්ල්යි එක. "අනිවා මචන්.......!" එදා උඹ කිවුආ. සුබ ගමන් යාලුවා......! අපි ආයෙත් මුණ ගැහේවි...!!!
hasi_2 Well-known member Aug 8, 2014 2,053 528 113 Feb 13, 2015 #177 HondaMPLG සොයුර ඔබට නිවන් සුව ලැබේවා!
gotta. Well-known member Aug 23, 2014 2,219 694 113 Banff, Alberta Feb 13, 2015 #178 rest in peace brother
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Feb 13, 2015 #179 මේ කතාව ඇත්ත වෙන්න ඇති. එත් හිත පිළිගන්න සුදානම් නැහැ. හිත කියන්නෙම මෙතන මොකක් හරි වැරදි වැටහීමක් කියලයි. මම අදහස් කරන්නේ නැහැ ත්රෙඩ් එක දාපු සහෝදරයා හෝ රිප්ලයි කරපු අනික් යාළුවො බොරු කියනවා කියල. එත් මේ කොල්ලව පුද්ගලිකව දන්නා කෙනෙක් ඉන්නවනම් ගදරට ගිහින් බලල හරි කියපන් මචන් මේක බොරුවක් ඌ හොඳින් ඉන්නවා කියල. ලංකාවේ හිටියනම් අම්මපා සියලු වැඩ පස්සට දාල යනවා හොයාගෙන ආරංචිය ඇත්තද කියන්න.. පුද්ගලිකව නොදැන උන්නට එළකිරියේ හිතවතුන් එක්ක කොයිතරම් හිත ඇතුලෙන් බැඳිලද කියල දැනෙන්නේ මේ වගේ දෙකින් තමයි. කව්රුහරි කියහල්ල ඇස් දෙකෙන් බලල මේ කතාව ඇත්තද කියල... මගේ හිත තාමත් මේ කතාව විස්වාස කරන්න අකමැතියි..
මේ කතාව ඇත්ත වෙන්න ඇති. එත් හිත පිළිගන්න සුදානම් නැහැ. හිත කියන්නෙම මෙතන මොකක් හරි වැරදි වැටහීමක් කියලයි. මම අදහස් කරන්නේ නැහැ ත්රෙඩ් එක දාපු සහෝදරයා හෝ රිප්ලයි කරපු අනික් යාළුවො බොරු කියනවා කියල. එත් මේ කොල්ලව පුද්ගලිකව දන්නා කෙනෙක් ඉන්නවනම් ගදරට ගිහින් බලල හරි කියපන් මචන් මේක බොරුවක් ඌ හොඳින් ඉන්නවා කියල. ලංකාවේ හිටියනම් අම්මපා සියලු වැඩ පස්සට දාල යනවා හොයාගෙන ආරංචිය ඇත්තද කියන්න.. පුද්ගලිකව නොදැන උන්නට එළකිරියේ හිතවතුන් එක්ක කොයිතරම් හිත ඇතුලෙන් බැඳිලද කියල දැනෙන්නේ මේ වගේ දෙකින් තමයි. කව්රුහරි කියහල්ල ඇස් දෙකෙන් බලල මේ කතාව ඇත්තද කියල... මගේ හිත තාමත් මේ කතාව විස්වාස කරන්න අකමැතියි..
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Feb 13, 2015 #180 හිතට හරිම අමාරුයි මචන්.... https://www.facebook.com/ruwan.chamara.986?fref=pb&hc_location=friends_tab&pnref=friends.all උඹට නිවන් සැප ලැබේවා මචන්.. උඹ ගිය ගමන අපිටත් දවසක යන්න වෙනවාමයි ... ගෞතම බුද්ද ශාසනයේදීම උතුම් නිර්වාණය අවබෝධ කරගන්න ලැබේවා කියල කියනව ඇරෙන්න වෙන කියන්න දෙයක් හිතා ගන්න බැහැ .. ගෙදර එකෙක් මරුන වගේ හිතට අමාරුයි...
හිතට හරිම අමාරුයි මචන්.... https://www.facebook.com/ruwan.chamara.986?fref=pb&hc_location=friends_tab&pnref=friends.all උඹට නිවන් සැප ලැබේවා මචන්.. උඹ ගිය ගමන අපිටත් දවසක යන්න වෙනවාමයි ... ගෞතම බුද්ද ශාසනයේදීම උතුම් නිර්වාණය අවබෝධ කරගන්න ලැබේවා කියල කියනව ඇරෙන්න වෙන කියන්න දෙයක් හිතා ගන්න බැහැ .. ගෙදර එකෙක් මරුන වගේ හිතට අමාරුයි...