අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar483653_26.gif


    ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට :(
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අඩෝ මාත් දැක්ක බන්.මම ඒ ත්‍රෙඩ් එකට self promoting කියලත් කමෙන්ට් කළා විහිළුවක් වෙන්න ඇති කියල:(

    ඔබට නිවන් සුව සහෝදරයා:(
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar483653_26.gif


    ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට :(
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    හැමදේම අස්ථිර ලෝකෙ මරණය ස්ථිරයි :(
    මේ ඝෝර කටුක සංසාරයේ අපි හැමෝටම මරණය උරුමයි

    ඔබට අමාමහ නිවන් සුව අත්වේවා සහෝදරය..