අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ :(:(:(

HondaMPLG සොයුර සංසාර ගමනේ ඔබට මෙවන් අකල් මරණ කිසිදා අත්නොවේවා !

සොයුර ඔබට නිවන් සුව !!!
 

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Screen-Shot-2014-05-31-at-1.05.02-AM.png
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔහොම තමා ජීවිතේ හැටි. කාට කොයි හැටි දුක උනත් යන වෙලාවට යනවා. අපි මේ යමන් යමන් කියල යන්න දඟලනවා.:dull: ඒත් යන්නෙත් නෑ.:oo: බොනවා බොන්න තියෙන දහ ජරාවල් සේරම. :dull: ඒත් යන්නෙත් නෑ. අද ගියාට දුකකුත් නෑ.:growl:
    හැබැයි යන දාට ෂුවර් දුකක් වෙයි.
    2.gif


    මම මේ අයියව දන්නේ නං නෑ. දැකල නං තියෙනවා හොඳ කෙනෙක් විදියට. මට ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ ඉතින් නිවන් සැප ලැබේවා කියල තමයි. එහෙමත් නැත්තන් හොඳ ආත්මයක් ලැබේවා කියල. ඒ වගේම ඒ පවුලට කරදරයක් නොවී යහතින් හොඳින් ජීවත් වෙන්න ලැබේවා කියල.
    1.gif
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අඩේ මේ හිටිය මේ නෑ නේ බන්. වැඩිය දැන හැදුනුම් කමක් නැතිය, ඒ වුනාට දුකයි බන්. ෆේස්බුක් ප්‍රොෆයිල් එක බැලුවහම දැක්කේ කොලුවට ලස්සන ළමයි දෙන්නෙකුත් ඉන්නවා. අපිටත් කවද හරි ඔය ටික තමයි :dull::dull::dull:
    white-lily-flowers.png

    Rest In Peace Brother!