eyage wife wenna athi. eyath elakiri eka gana danagena hitiya. Hondata heart attack eka eddi EK log welaalu hitiye

ෂිට් බන් මල්ලී ,,,
අදයි දන්නේ බන් ...



මෙච්චර දවස් දැනන් හිටියේ නැද්ද. වයිෆ් නර්ස් කෙනෙක්ද කොහෙද. මේකේ කෙනෙක් බලන්න ගිහින් ත්රෙඩ් එකක් දාලා තිබ්බා ෆියුනරල් එක ගැන. එක පාර පපුව රිදෙනවා කිව්වලු. හොස්පිටල් ගෙනියද්දිත් නැතිවෙලාලු.![]()
මචං නැතිවෙලා තියන්නේ Brain Stroke එකක් හින්දා ලු. මේ පෝස්ට් එකේ විස්තර තියනවා. delmar සහ අනුජ මෙත්සර මලගෙදර ගිහින්.
http://www.elakiri.com/forum/showpost.php?p=17896566&postcount=247

