අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
335502_195649080500560_537531_o.jpg
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :(
    ෂිට් බන් මල්ලී ,,,
    අදයි දන්නේ බන් ...

    මෙච්චර දවස් දැනන් හිටියේ නැද්ද. වයිෆ් නර්ස් කෙනෙක්ද කොහෙද. මේකේ කෙනෙක් බලන්න ගිහින් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ‍ෆියුනරල් එක ගැන. එක පාර පපුව රිදෙනවා කිව්වලු. හොස්පිටල් ගෙනියද්දිත් නැතිවෙලාලු. :(:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙච්චර දවස් දැනන් හිටියේ නැද්ද. වයිෆ් නර්ස් කෙනෙක්ද කොහෙද. මේකේ කෙනෙක් බලන්න ගිහින් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ‍ෆියුනරල් එක ගැන. එක පාර පපුව රිදෙනවා කිව්වලු. හොස්පිටල් ගෙනියද්දිත් නැතිවෙලාලු. :(:(:(

    මචං නැතිවෙලා තියන්නේ Brain Stroke එකක් හින්දා ලු. මේ පෝස්ට් එකේ විස්තර තියනවා. delmar සහ අනුජ මෙත්සර මලගෙදර ගිහින්.
    http://www.elakiri.com/forum/showpost.php?p=17896566&postcount=247
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මචං නැතිවෙලා තියන්නේ Brain Stroke එකක් හින්දා ලු. මේ පෝස්ට් එකේ විස්තර තියනවා. delmar සහ අනුජ මෙත්සර මලගෙදර ගිහින්.
    http://www.elakiri.com/forum/showpost.php?p=17896566&postcount=247

    හුටා මම හිතුවේ හාර්ට් කේස් කියලා කවුද කියලා තියෙනවා දැක්කා. අප්සෙට් එක නිසා වැඩිය ත්‍රෙඩ් කියෙව්වේ නෑ ඒ දවස් වල දාපු. :(:(