අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ..

Apr 3, 2010
143
1
0
මට ෂර්ලිගෙ " දෑසක් කියයි මට ආදෙරෙයි..." " මට හීනයක් වගෙ ..ඔබගෙ ආදරේ... " කියන සින්දු 2 හොයල දෙන්න කො තියෙන කෙනෙක්...කරුණාකරල
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපිට උගන්වපු ගුරුවරු ගැන සමාජයේ කතා කරනව මදි. ගොඩක් අය ලොකු වුනහම ගුරුවරයෙක් දැක්කම ගරු කරන්නෙ නෑ. සමහරු බස් එකේ සීට් එකක් වත් දෙන්නෙ නෑ.
    ගුරුවරු කරන්නේ රස්සාවක් තමයි. ඒත් ඒක පූජනීය රස්සාවක්.​
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    අපිට උගන්වපු ගුරුවරු ගැන සමාජයේ කතා කරනව මදි. ගොඩක් අය ලොකු වුනහම ගුරුවරයෙක් දැක්කම ගරු කරන්නෙ නෑ. සමහරු බස් එකේ සීට් එකක් වත් දෙන්නෙ නෑ.
    ගුරුවරු කරන්නේ රස්සාවක් තමයි. ඒත් ඒක පූජනීය රස්සාවක්.​

    :):)