true story.me loke katada ithin guruwaru naththe.hama jagathektama ithin guruwaru innawane.![]()
Rep +7
fatta

අපිට උගන්වපු ගුරුවරු ගැන සමාජයේ කතා කරනව මදි. ගොඩක් අය ලොකු වුනහම ගුරුවරයෙක් දැක්කම ගරු කරන්නෙ නෑ. සමහරු බස් එකේ සීට් එකක් වත් දෙන්නෙ නෑ.
ගුරුවරු කරන්නේ රස්සාවක් තමයි. ඒත් ඒක පූජනීය රස්සාවක්.

