අපෙ රටෙ ආගම් කෝ ?
තවත් කතිකාවතක්.
අපෙ රටෙ ආගම් කියලා තියෙන්නෙ ලොකෙ ප්‍රධාන ආගම් 4 නෙ ?
මොන මොන කොටස කියල එක එක නම් වලින් අර නිකාය මෙ නිකාය කියලා තිබ්බාට කුමක් හො ප්‍රධාන ආගම් 4 න් එකකට තමා අපෙ කට්ටිය වැටෙන්නෙ.
මෙ ප්‍රධන ආගම් 4 රම අපිට පිටින් ආපු එව්වානෙ ? මෙව්වා අපෙ රටෙ එව්වා නෙමෙ.
ඒ වගෙම මෙ ආගම් ව්‍යාප්තිය තුළ යම් දෙශපාලන න්‍යාය පත්‍රයක් අනිවාර්යෙන්ම තිබුණා .
බුද්ධාගම ඉන්දියාවෙන්, කිතුණු ආගම ආවෙ බටහිරයන්ගෙන්(පෘතුගීසි ,ලන්දෙසි ඉංග්‍රිසි ).ඉස්ලාම් ධර්මය ඉන්දිය තමිල්නාඩු ,මලයාලි වෙලඳන්ගෙන්, හින්දු ආගමත් හින්දු ආක්රමණික පාලකයන්ගෙන් .
එත් අපෙ රටෙම හැදුණු ආගම් වලට මොකද උනෙ ? මන් මැතක කරපු පොඩි රිසර්ච් එකකට අනුව ඒ ඒ රටවල් වල ඒ ඒ ප්‍රදෙශ වලට ආවෙණික ආගම් තිබිලා තියෙනවා සහ තවමත් ගොඩක් රටවල තියෙනවා.
චීනෙ නම් දාඔඉස්ම්, කොන්ෆියුසියසිම්... කොරියාවෙ නම් කොරියන් සෙමනිසම්,ජපානෙ නම් ෂින්ටො,
ඉරානෙ සොරොස්තානිසම්, ආදි වශයෙන් .
ඔය ලොකෙ ප්‍රධාන ආගම් 4 ත් ඒ ආගම් වල නිජ බිම වෙච්ච ප්‍රදෙශයට ආවෙණික ආගම් තමා. දෙශපාලනික ක්‍රියාදාමයන් වලට පින්සිද්ධ වෙන්න තමා එව්වායෙ ව්‍යාප්තියෙ ,කඩාවැඩීම තීරණය උනෙ ?
අපිට නම් උගන්වන්නෙ මිහිඳු හාමුදුරුවො වඩින්න කලින් මෙහෙ මිනිස්සු ගස් ගල් වන්දනාවෙ නිරතවෙලා හිටියා කියලා .
එහෙනම් එසෙ ගස් ගල් වන්දනාවෙ නිරත වෙච්ච මිනිස්සු හිටිය රටක බුදුන් තෙවරක් වැඩියෙ ඇයි ? තපස්සු භල්ලික වෙලෙඳන් ගිරිහඬු සැය වල් හැදුවෙ ඇයි ?
අපිට මෙහෙම ඉගැන්නුවාට ඉන් පෙර අපෙ රටට ආවෙනික වෙනත් ආගමික ලක්ෂණ වලට ආසන්න වශයෙන් සමාන දියුණු ආගමක් පැවතියා වෙන්ට බැරිද ?

සංවාදයට විවෘතයි

වැඩි වෙනසක් වෙලා නැ 