අපෙ ලොන්ත පැටව් ට මෙහෙම කින්ඩි දාන එක හෙලා දකිමි

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :lol: fb එකෙත් හෙන සෙට් එකක් උදේ 5.55ට alarm තියාගෙන ඒවගෙ ස්ක්‍රීන් ශොට්ස් fb දදා හැමිනෙනව දැක්කා ඊයෙ ඉදන්ම, දැන් ලොන්ත පැටවු ටික පුකේ ඇගිලි ගහගෙන විරිත්තගෙන ඉන්නව ඇති...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,415
    1
    101,319
    113
    34
    Kalutara
    :lol: fb එකෙත් හෙන සෙට් එකක් උදේ 5.55ට alarm තියාගෙන ඒවගෙ ස්ක්‍රීන් ශොට්ස් fb දදා හැමිනෙනව දැක්කා ඊයෙ ඉදන්ම, දැන් ලොන්ත පැටවු ටික පුකේ ඇගිලි ගහගෙන විරිත්තගෙන ඉන්නව ඇති...
    දැන් අපේ උන් අනිත් මැච් දිනත් වැඩක් නැද්ද? දැන් අපේ උන් දොට්ට ද?
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,772
    2,253
    113
    Nugegoda
    මම නං කලින්ම දැනං හිටිය ඒ හින්ද මට එච්චර දුකක් නෑ
     
    • Like
    Reactions: Ryan08

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,022
    153,088
    113
    අපේ ලංකාවෙ දැන් කිරිකට් ප්‍රේක්ෂකයො කියලා කියාගන්න සෝෂල් මීඩියාවල වැළලෙන උන්ට ඕවා සතියයි මතක. තටමලා තටමලා ටෙස්ට් තත්ත්වෙවත් නැති රටකට ගහලා කරුමෙට හරි යන්තම් මැච් එකක් දින්නොත් "අනේ අපේ සිංහ පැටව්" කියලා ඕකුන්ම ආයෙ ආවඩන්නෙ නැද්ද බලන්න. සිංහලුන්ට හැමදේම සතියයි මතක තියෙන්නෙ කියලා කියන්නෙ කට කහනවට නෙවේනෙ. මං නම් ලංකාවෙ ක්‍රිකට් බලන එක නවත්තලා අවුරුදු ගාණක් වෙනවා. ලංකාවෙ උන් නැතුව වෙන ඕන රටක් ගහන මැච් නම් බලනවා ඉඩක් ලබුණොතින්.

    ubala cricket match balanawada bn thawama.
    Mama balapu last cricket match eka me thiyenne

    මං නම් අන්තිමට බැලුවෙ 2014 ගහපු T20 WC final එක. :yes:
    ------ Post added on Jun 8, 2024 at 4:20 PM
     
    Last edited:

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මං නම් අන්තිමට බැලුවෙ 2014 ගහපු T20 WC final එක. :yes:
    ------ Post added on Jun 8, 2024 at 4:20 PM
    මේ වර්ල්ඩ් කප් එක විකුනලනෙ බං ලංකාවට බස් එහෙම හම්බුනේ. ක්‍රිකට් බලල වැඩක් නෑ කියල මට හිතුනෙ එදා.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Great landmark decision

    Chamari Atapattu shd be sent so as to save SL name and honour
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,442
    1
    62,144
    113
    Mother Earth
    :lol:

    අනේ අපේ සිංහ පැටව්
    සිංහයොන්ට බල්ලො හුකලා දැන් බලු සිංහ වෙලා තියෙන්නෙ.
    1440x810_235526.jpg
     
    • Haha
    Reactions: War Fighter and EVC