කින්ඩි දාන යාළුවො ටිකක්

BornLord

Well-known member
  • Apr 25, 2023
    783
    1,577
    93
    Unstoppable Republic of Western Province
    මම මේ දැන් ටික කාලෙක ඉදලා හෙන අප්සට් එකක් දැනෙන විදිහට මගේ හොදම යාළුවො දෙන්නෙක් කටයුතු කරනවා.
    මම ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන ඒවා , මොනවා හරි ජොබ් සම්බන්ද දේවල් හම්බුනාම හොදම යාළුවො 04 දෙනෙක් ඉන්න ගෘප් එකක ශෙයා කරනවා උන්ටත් උදව්වක් විදිහට. මේවා ශෙයා කරාම එතනින් දෙන්නෙක් ඉන්නවා ටෝක්සික් කමෙන්ට්මයි දාන්නේ. මම උන්ට සැහෙන්න උදව් කරලා තියෙනවා නමුත් උන් මට අපහසුතාවයක් දැනෙන විදිහට තමා හැසිරෙන්නේ. හොදම යාළුවො දෙන්නෙක් හින්දා අහක දාන්නත් බෑ.

    එකෙක් ජොබ් කරන්නෑ කොස් එකක් කරනවා.එකත් වීකෙන්ඩ් එකට විතරයි අනික් දවස් වලට උන්ගේ පොඩි වත්තේ වැඩ ටිකක් බලන් එක කරගෙන ඉන්නවා. මුට වාහනයක් නෑ. මුගේ වැඩ වලට මම වාහනේ දාගෙන යනවා තකහනියක් ගිහින්. මම ටවුන් එකට යනවා නම් අනිවාර්යෙන් මුන්ගෙන අහනවා ටවුන් යන්න එහෙම ඕනද ? උන්ගේ අම්මගේ බෙහෙත් එහෙම ගෙන්න තියෙනවද කියලා. මොකද තකහනියක් මුන් බස් එකේ යන්න ඕනා අනික සල්ලි වලින් රුපියල් සියක් හරි ඉතුරු වෙන නිසා මොකද මුගේ තාත්තා නෑ. රයිස් එකක් කන්න ගියත් මම ගෙවන්නේ උබලා මචන් තියෙන දවසක ගෙවපල්ලා කියලා. දවස් 10ක් මම කෑම කන්න ගිහින් ගෙව්වොත් උන් දවස් දෙකක් විතර ගෙවනවා. මට එක නම් අව්ලක් නෑ.

    අනික් එකාට විල් එකක් තියෙනවා හිටි ගමන් මොකක් හරි පේන්ට් වැඩ සෙට් උනාම කරනවා. මුන් දෙන්නා තමා බොනකොට බොන්නේ එකට.මම බොන්නේ නෑ. මගේ ගෑනිටත් කින්ඩි ටෝක් ඉශු කරනවා කතා කරන ගමන් ඒ ලගින් වැදිලා යන ඒවා. ලමාසාරි ඇදගත්ත ගමන් ඉන්න කෙල්ලෝ ගෙන්නෑ සෝෂල් කෙල්ලෝ තමා ගේන්නේ කිකිය. දෙන්නම බැදලා නෑ.
    ඇයි බන් මුන් මෙහෙම. මුන් ගැන මට තුන් හිතකවත් ඉර්ශයාවක් නෑ. එත් දැන් දැන් මුන් මේ කරන වැඩ නිසා කන පැලෙන්න ගහන්න එන තත්වෙට මට කේන්ති යාගෙන එන්නේ මුන්ව දැක්කම. දැන් උබලා අහන්න එපා ඔය වගේ ඒවත් ගණන් ගන්න ලාමකයෙක්ද උබ කියලා.මම මුන් කියන දේවල් ලොකුවට ගණන් ගන්නේ නෑ. නමුත් චැට් එකක් යන වෙලාවට කියන ඒවා විනාඩියකට හරි මටත් මගෙත් මයින්ඩ් එකට යනවා නෙගිටිව් සිග්නල් එකක් . අනික් එක මුන් පොඩි කාලේ ඉදන් මගේ යාළුවො. මුන් දෙන්නට වඩා මට යමක් කමක් තියෙනවා වාහනයකුත් තියෙනවා. එත් ඇයි බන් ලංකාවේ උන් මේ තරම් කුහක.හිතා ගන්න බෑ.


    මේක කුහක කමද? ඉරිසියාවද ? එහෙම නැත්නම් මොකක්ද?
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,558
    3,901
    113
    මම මේ දැන් ටික කාලෙක ඉදලා හෙන අප්සට් එකක් දැනෙන විදිහට මගේ හොදම යාළුවො දෙන්නෙක් කටයුතු කරනවා.
    මම ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන ඒවා , මොනවා හරි ජොබ් සම්බන්ද දේවල් හම්බුනාම හොදම යාළුවො 04 දෙනෙක් ඉන්න ගෘප් එකක ශෙයා කරනවා උන්ටත් උදව්වක් විදිහට. මේවා ශෙයා කරාම එතනින් දෙන්නෙක් ඉන්නවා ටෝක්සික් කමෙන්ට්මයි දාන්නේ. මම උන්ට සැහෙන්න උදව් කරලා තියෙනවා නමුත් උන් මට අපහසුතාවයක් දැනෙන විදිහට තමා හැසිරෙන්නේ. හොදම යාළුවො දෙන්නෙක් හින්දා අහක දාන්නත් බෑ.

    එකෙක් ජොබ් කරන්නෑ එකෙක් කොස් එකක් කරනවා.එකත් වීකෙන්ඩ් එකට විතරයි අනික් දවස් වලට උන්ගේ පොඩි වත්තේ වැඩ ටිකක් බලන් එල කරගෙන ඉන්නවා. මුට වාහනයක් නෑ. මුගේ වැඩ වලට මම වාහනේ දාගෙන යනවා තකහනියක් ගිහින්. මම ටවුන් එකට යනවා නම් අනිවාර්යෙන් මුන්ගෙන අහනවා ටවුන් යන්න එහෙම ඕනද ? උන්ගේ අම්මගේ බෙහෙත් එහෙම ගෙන්න තියෙනවද කියලා. මොකද තකහනියක් මුන් බස් එකේ යන්න ඕනා අනික සල්ලි වලින් රුපියල් සියක් හරි ඉතුරු වෙන නිසා මොකද මුගේ තාත්තා නෑ. රයිස් එකක් කන්න ගියත් මම ගෙවන්නේ උබලා මචන් තියෙන දවසක ගෙවපල්ලා කියලා. දවස් 10ක් මම කෑම කන්න ගිහින් ගෙව්වොත් උන් දවස් දෙකක් විතර ගෙවනවා. මට එක නම් අව්ලක් නෑ.

    අනික් එකාට විල් එකක් තියෙනවා හිටි ගමන් මොකක් හරි පේන්ට් වැඩ සෙට් උනාම කරනවා. මුන් දෙන්නා තමා බොනකොට බොන්නේ එකට.මම බොන්නේ නෑ. මගේ ගෑනිටත් කින්ඩි ටෝක් ඉශු කරනවා කතා කරන ගමන් ඒ ලගින් වැදිලා යන ඒවා. ලමාසාරි ඇදගත්ත ගමන් ඉන්න කෙල්ලෝ ගෙන්නෑ සෝෂල් කෙල්ලෝ තමා ගේන්නේ කිකිය. දෙන්නම බැදලා නෑ.
    ඇයි බන් මුන් මෙහෙම. මුන් ගැන මට තුන් හිතකවත් ඉර්ශයාවක් නෑ. එත් දැන් දැන් මුන් මේ කරන වැඩ නිසා කන පැලෙන්න ගහන්න එන තත්වෙට මට කේන්ති යාගෙන එන්නේ මුන්ව දැක්කම. දැන් උබලා අහන්න එපා ඔය වගේ ඒවත් ගණන් ගන්න ලාමකයෙක්ද උබ කියලා.මම මුන් කියන දේවල් ලොකුවට ගණන් ගන්නේ නෑ. නමුත් චැට් එකක් යන වෙලාවට කියන ඒවා විනාඩියකට හරි මටත් මගෙත් මයින්ද එකට යනවා නෙගිටිව් සිග්නල් එකක් . අනිල් එක මුන් පොඩි කාලේ ඉදන් මගේ යාළුවො. ඇයි බන් ලංකාවේ උන් මේ තරම් කුහක.හිතා ගන්න බෑ.


    මේක කුහක කමද? ඉරිසියාවද ? එහෙම නැත්නම් මොකක්ද?
    ඕවා ගනන් ගන්න එපා බං. උබට කියන්න තියෙන්නෙ නදුන් වගේ හිතන්න එපා. ටිකකට නදුන් profile එකට ගිහින් බලහන්. එතකොට තේරෙයි උබට හිතන්න ඕනේ නැති දේවල් ඔක්කොම ටික.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    5,847
    9,042
    113
    මහනුවර
    මගේ ගෑනිටත් කින්ඩි ටෝක් ඉශු කරනවා කතා කරන ගමන් ඒ ලගින් වැදිලා යන ඒවා. ලමාසාරි ඇදගත්ත ගමන් ඉන්න කෙල්ලෝ ගෙන්නෑ සෝෂල් කෙල්ලෝ තමා ගේන්නේ කිකිය.
    මොන සක්කිලි කමක්ද මේ??
    මේවගේ බල්ලොන්ට යාලුවෝ කියන උබට හොඳම එකෙන් පිස්සු තියෙන්න ඕනි.
    දැන්ම උන්ගෙන් අයින් වෙයන් පුතේ. රජ කෑමකට නැත්තම් උබ ඔය ලෑස්ත් වෙන්නෙ. :yes:
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    2,099
    3,712
    113
    ගැලපෙන්නෙ නැත්නම් ආශ්‍රය නොකර ඉන්න එක තමයි හොඳ. පොඩි කාලේ ඉඳලා යාලුවෝ කිව්වා නේද ළඟකදී ඉඳලද වෙනස් වෙලා තියෙන්නේ?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    5,235
    1
    11,004
    113
    එකෙක් ජොබ් කරන්නෑ එකෙක් කොස් එකක් කරනවා.එකත් වීකෙන්ඩ් එකට විතරයි අනික් දවස් වලට උන්ගේ පොඩි වත්තේ වැඩ ටිකක් බලන් එල කරගෙන ඉන්නවා. අනික් එකාට විල් එකක් තියෙනවා හිටි ගමන් මොකක් හරි පේන්ට් වැඩ සෙට් උනාම කරනවා.

    ඔය ටික මදිද බන් උන් ගැන හිතාගන්න
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    783
    1,577
    93
    Unstoppable Republic of Western Province
    Gampahada
    පානදුර මචන්.

    උබ කක්ද,
    ගෑනිට යාලුවො ටෝක් කරද්දීත් උන්ව තියන් ඉන්නෙ
    අපේ ඒරියා එකේ ලගින්ම ඉන්නේ මුන් දෙන්නා විතරයි. මන් ආයේ උන් එක්ක ආශ්‍රයක් නෑ මචන්.
    ------ Post added on Aug 15, 2023 at 6:34 PM

    මොන සක්කිලි කමක්ද මේ??
    මේවගේ බල්ලොන්ට යාලුවෝ කියන උබට හොඳම එකෙන් පිස්සු තියෙන්න ඕනි.
    දැන්ම උන්ගෙන් අයින් වෙයන් පුතේ. රජ කෑමකට නැත්තම් උබ ඔය ලෑස්ත් වෙන්නෙ. :yes:
    අයින් කරලා දැම්මා මචන් මන් සිරාවට උන්ට පොසිටිව් දේවල්මයි දුන්නේ. මගෙත් පොසිටිව් තින්කින්ග් එක යනවා උන් හින්දා.වට්සැප් ගෘප් එකත් මුට් කරලා දැම්මා.
    ------ Post added on Aug 15, 2023 at 6:36 PM

    වයස කීයද බන්???
    18~23 වගේද?
    ඔය වයසක නම නිව් ජෙනරේෂන් එක කියලා හිත හදා ගන්න තිබ්බා. මේ වයස 28ක උන් මචන්.
    ------ Post added on Aug 15, 2023 at 6:37 PM

    ගැලපෙන්නෙ නැත්නම් ආශ්‍රය නොකර ඉන්න එක තමයි හොඳ. පොඩි කාලේ ඉඳලා යාලුවෝ කිව්වා නේද ළඟකදී ඉඳලද වෙනස් වෙලා තියෙන්නේ?
    මේක මේ ලගකදී උන දෙයක්.කලින් හොදටම ඉදියා. එකෙක්ට මම ජොබ් එකකුත් හොයල දුන්නා. උ එකට ගිහින් මට කිව්වෙත් නෑ.මට කිව්වෙත් ජොබ් එකට ගත්ත එකා. සති 03යි ගියේ අයින් උනා. මේ ඔක්කොම කරේ පව් නිසා මචන්. නැත්නම් මම ජොබ් හොයලා දෙන්නෙත් නෑ.
    ------ Post added on Aug 15, 2023 at 6:40 PM

    ඔය ටික මදිද බන් උන් ගැන හිතාගන්න
    ඇත්ත ඇත්ත.
    ------ Post added on Aug 15, 2023 at 6:41 PM

    Hmm, these are not friends; you need to get rid of them and mute the WhatsApp group. If they don't need to improve their lives, why bother? Aren't they adults, eh?
    එකත් හරි. උන්ගේ ජිවිතේ අයිතිය උන්ට එක ඉස්සරහට හරි පස්සට හරි ගෙනියන එක උන්ගේ වැඩක්. මේකෙන් වෙන්නේ මගේ ජිවිතේ පස්සට යන්න බලපාන එක. ගෘප් එක මුට් කරලා දැම්මා.
    ------ Post added on Aug 15, 2023 at 6:44 PM
     
    Last edited:

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    783
    1,577
    93
    Unstoppable Republic of Western Province
    Lankawe un hodai.rata giyama tama niyama sinhalu inne.
    ඉස්සර මුන් මෙහෙම නෑ ..වයසට යන්න යන්න තමා මුන්ගේ නෙගිටිව් දේවල් එලියට එන්නේ. හිත්වල මොනවා තියෙනවද දන්නේ නෑ.පැත්තකට වෙලා ඉන්න එකම තමා හොද.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    14,140
    1
    25,233
    113
    ජාලේ...
    sorry.com
    මම ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන ඒවා , මොනවා හරි ජොබ් සම්බන්ද දේවල් හම්බුනාම හොදම යාළුවො 04 දෙනෙක් ඉන්න ගෘප් එකක ශෙයා කරනවා උන්ටත් උදව්වක් විදිහට.
    unta share karnne apita share karapnko. methana hamoma wage inne goda yana ekekta udaw krana un (political pakayo arenna . hodma example eka ara Logo hadana dial eka. porawa discriminate karala thibba FB wala ehma but api uta encourage kara. meken business pawa set wela porata 💯 :P
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    60,391
    49,697
    113
    ඉස්සර මුන් මෙහෙම නෑ ..වයසට යන්න යන්න තමා මුන්ගේ නෙගිටිව් දේවල් එලියට එන්නේ. හිත්වල මොනවා තියෙනවද දන්නේ නෑ.පැත්තකට වෙලා ඉන්න එකම තමා හොද.
    Ehema tama okoma wenas wenawa.ubath wenas wenawa.
     
    • Like
    Reactions: BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    783
    1,577
    93
    Unstoppable Republic of Western Province
    unta share karnne apita share karapnko. methana hamoma wage inne goda yana ekekta udaw krana un (political pakayo arenna . hodma example eka ara Logo hadana dial eka. porawa discriminate karala thibba FB wala ehma but api uta encourage kara. meken business pawa set wela porata 💯 :P
    උබ වෙබ් සයිට් හදනවද ? මම ඒ වගේ කමෙන්ට් එකක් දැක්කා උබද කියලා මතක නෑ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    23,313
    72,687
    113
    දෙහිවල

    Emios

    Well-known member
  • Dec 10, 2009
    60,391
    49,697
    113
    Okoma inne tiyenakan witarai.ammala tattala unath etcharai.koi mohothe anith pattata wenas weida kiyanna be.toxic unwa halala mohothata inna puluwan un ekka inna tiyenne.

    ඉක්කා ගහන්නේ නැතුව අහනදේට උත්තර දීපන් බන්. වදේ
    Etakota tama raha poddak hitapanko
    ------ Post added on Aug 15, 2023 at 6:54 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    14,140
    1
    25,233
    113
    ජාලේ...
    sorry.com
    මේක කුහක කමද? ඉරිසියාවද ?
    දෙකම
    උබ වෙබ් සයිට් හදනවද ? මම ඒ වගේ කමෙන්ට් එකක් දැක්කා උබද කියලා මතක නෑ.
    ඔව් බන්. දැන් වෙබ්සයිට් හදන්නෙ නෑ කොහොමහරි Passive Income එකක් හදාගන්න දගලන්නෙ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    3,652
    4,273
    113
    උදව් කරනවානම් ඒවා අමතක කරපන් මචන් එවෙලෙම. මම හොඳින් ඒ මිනිස්සුන්ට සලකන නිසා මටත් සලකයි කියල හිතන්න එපා කවදාවත්. එහෙම උබ හිතනවා කියන්නෙ බලාපොරොත්තු තියාගන්නවා කියන එකනෙ. එතකොට ඒ දේවල් එහෙම උනේ නැති උනාම උබට සෑහෙන්න දැනෙනවා ඒක. අපරාදෙ උගෙ කාලය. කවුරුවත් එහෙම කරන්නෙ නෑ. උබ උදව් කරපන්. ඒක එවෙලෙන් අමතක කරපන්.