කින්ඩි දාන යාළුවො ටිකක්

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    2,668
    4,288
    113
    කියන්න තියෙන්නෙ එක දෙයයි. උබට දියුනු වෙන්න ඕනෙනම් ආස්රය කරපන් උබට වඩා දියුනු උබට වඩා තැනක ඉන්න උන්. අඩුම උබේ ලෙවල් එකේ වත්. නැත්තම් උබත් යන්නෙ අර වගේ උනුත් එක්ක වල පල්ලට.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    37,861
    1
    86,133
    113
    32
    Kalutara
    අපේ එකෙක් බැන්දා.. උන්ගේ ගෙදර මොනව හරි කෑමක් හැදුවම මටත් දෙනවා. දවසක් උන්ගේ ගෑනි කෑමක් හදලා මටත් දුන්නා. ඕන නම් අරන් ගිහින් කෑම හදාගනින්ලු. මූ ගෑනි ඉස්සරහම කියනව. කොයි වෙලේ හරි මූ ගෑනිගෙන් කනවා නස්පුක් වෙන්න. 🥴
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    810
    1,655
    93
    Unstoppable Republic of Western Province
    කියන්න තියෙන්නෙ එක දෙයයි. උබට දියුනු වෙන්න ඕනෙනම් ආස්රය කරපන් උබට වඩා දියුනු උබට වඩා තැනක ඉන්න උන්. අඩුම උබේ ලෙවල් එකේ වත්. නැත්තම් උබත් යන්නෙ අර වගේ උනුත් එක්ක වල පල්ලට.
    Uba hariyatama hari bn. Un karana weda walata poddak upset giya ekai mama meka damme.
     
    • Like
    Reactions: rumesh.fbi

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,364
    13,612
    113
    හැමිනේශන්
    තමන් වගේමයි තමන් ආශ්‍රය කරන යාලුවොත් කියල හිතන එක තමයි ඔතන අවුල බන්, අපි උන්ට හොද කරනව වගේ උනුත් අපිට ඒ විදියටම සලකයි කියල හිතාගෙන ඉන්න එක තමයි අපි කරන ලොකුම වැරැද්ද. ඒක එහෙම වෙන්නෙ නෑ බන්. ආශ්‍රය කරන්න හොද කල්‍යාන මිතුරෙක් නැත්නම් තනිව වාසය කරන්න කියල බුදුහාමුදුරුවො කිවුවෙ ඕක තමයි. :yes:
     

    Dreamer2019

    Active member
  • Oct 26, 2021
    96
    141
    33
    මම මේ දැන් ටික කාලෙක ඉදලා හෙන අප්සට් එකක් දැනෙන විදිහට මගේ හොදම යාළුවො දෙන්නෙක් කටයුතු කරනවා.
    මම ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන ඒවා , මොනවා හරි ජොබ් සම්බන්ද දේවල් හම්බුනාම හොදම යාළුවො 04 දෙනෙක් ඉන්න ගෘප් එකක ශෙයා කරනවා උන්ටත් උදව්වක් විදිහට. මේවා ශෙයා කරාම එතනින් දෙන්නෙක් ඉන්නවා ටෝක්සික් කමෙන්ට්මයි දාන්නේ. මම උන්ට සැහෙන්න උදව් කරලා තියෙනවා නමුත් උන් මට අපහසුතාවයක් දැනෙන විදිහට තමා හැසිරෙන්නේ. හොදම යාළුවො දෙන්නෙක් හින්දා අහක දාන්නත් බෑ.

    එකෙක් ජොබ් කරන්නෑ කොස් එකක් කරනවා.එකත් වීකෙන්ඩ් එකට විතරයි අනික් දවස් වලට උන්ගේ පොඩි වත්තේ වැඩ ටිකක් බලන් එක කරගෙන ඉන්නවා. මුට වාහනයක් නෑ. මුගේ වැඩ වලට මම වාහනේ දාගෙන යනවා තකහනියක් ගිහින්. මම ටවුන් එකට යනවා නම් අනිවාර්යෙන් මුන්ගෙන අහනවා ටවුන් යන්න එහෙම ඕනද ? උන්ගේ අම්මගේ බෙහෙත් එහෙම ගෙන්න තියෙනවද කියලා. මොකද තකහනියක් මුන් බස් එකේ යන්න ඕනා අනික සල්ලි වලින් රුපියල් සියක් හරි ඉතුරු වෙන නිසා මොකද මුගේ තාත්තා නෑ. රයිස් එකක් කන්න ගියත් මම ගෙවන්නේ උබලා මචන් තියෙන දවසක ගෙවපල්ලා කියලා. දවස් 10ක් මම කෑම කන්න ගිහින් ගෙව්වොත් උන් දවස් දෙකක් විතර ගෙවනවා. මට එක නම් අව්ලක් නෑ.

    අනික් එකාට විල් එකක් තියෙනවා හිටි ගමන් මොකක් හරි පේන්ට් වැඩ සෙට් උනාම කරනවා. මුන් දෙන්නා තමා බොනකොට බොන්නේ එකට.මම බොන්නේ නෑ. මගේ ගෑනිටත් කින්ඩි ටෝක් ඉශු කරනවා කතා කරන ගමන් ඒ ලගින් වැදිලා යන ඒවා. ලමාසාරි ඇදගත්ත ගමන් ඉන්න කෙල්ලෝ ගෙන්නෑ සෝෂල් කෙල්ලෝ තමා ගේන්නේ කිකිය. දෙන්නම බැදලා නෑ.
    ඇයි බන් මුන් මෙහෙම. මුන් ගැන මට තුන් හිතකවත් ඉර්ශයාවක් නෑ. එත් දැන් දැන් මුන් මේ කරන වැඩ නිසා කන පැලෙන්න ගහන්න එන තත්වෙට මට කේන්ති යාගෙන එන්නේ මුන්ව දැක්කම. දැන් උබලා අහන්න එපා ඔය වගේ ඒවත් ගණන් ගන්න ලාමකයෙක්ද උබ කියලා.මම මුන් කියන දේවල් ලොකුවට ගණන් ගන්නේ නෑ. නමුත් චැට් එකක් යන වෙලාවට කියන ඒවා විනාඩියකට හරි මටත් මගෙත් මයින්ඩ් එකට යනවා නෙගිටිව් සිග්නල් එකක් . අනික් එක මුන් පොඩි කාලේ ඉදන් මගේ යාළුවො. මුන් දෙන්නට වඩා මට යමක් කමක් තියෙනවා වාහනයකුත් තියෙනවා. එත් ඇයි බන් ලංකාවේ උන් මේ තරම් කුහක.හිතා ගන්න බෑ.


    මේක කුහක කමද? ඉරිසියාවද ? එහෙම නැත්නම් මොකක්ද?
    උබ උන් කරන හැමදේම ඉවසල කරබාගෙන ඉන්න නිසයි, උන් මොනවා කිව්වත්, කලත් උබ වෙනද වගේම උන්ට උදව් කරන කොටයි , උන් එනව උබේ කරේ යන්න. කොටින්ම උන් හිතනවා උබව ගොනා කරගෙන ඉන්න පුළුවන් කිසි අවුලක් නැතිව කියල

    එකක් දෙකක් වෙන කොටම රිදෙන්න ටෝක්ස් ටිකක් දියන් විහිළුවෙන්ම.. යාළුකම තියාගෙනම උබත් උන් වගේම උන්ට රිදෙන්න නොන්ඩි කරපන්. මුලින් උන් කොන්ෆියුස් වෙනවා උබ මොකාටද එන්නේ කියල, පස්සේ උන් බයවෙනවා. උබත් එක්කත් ලේසි නෑ කියල හිතල උබට පොඩි රෙස්පෙක්ට් එකක් දෙනවා. උන්ට උබ ගැන කිසි රෙස්පෙක්ට් එකක් නෑ, හේතුව උබ විහින්ම උබේ තැන නැතිකරගෙන තියෙනවා උන්ට ඕනවට වැඩ උදව්කරලා. උන් ඉන්න තැනයි , උබ ඉන්න තැනයි තේරුම් අරගෙන උබේ රෙස්පෙක්ට් එක උබ හදාගනින්.
    පඩේකට ගණන්ගන්නේ නැතිව ඉදපන් ඔය වගේ උන්ව, මොනා හරි කිව්වොත්, රිදෙන්න නොන්ඩි කරල උබගේ පාඩුවේ ඉදපන්.
    උබ ඔය විදියට කරද්දී ගොඩක් වෙලාවට උන් උබෙන් හැලෙයි, නැත්නම් තේරුම් අරන් ශේප් එකේ ඉදි. දෙකෙන් මොක උනත් උබ පාඩුවේ ඉදපන්.

    මම ඔය වගේ උන්ව දැකල තියෙනව, ඒ නිසා උබ කියන දේ මට තේරෙනවා.:yes::yes:
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    871
    547
    93
    Drop them bro
    I have dropped one who was with me more than 20 years as soon as I felt he is not in my side when there was a issue with another guy

    Now I have one friend, more than enough, even ready to give a kidney when needed. ( he actually asked when I had urine issues)
     
    • Love
    Reactions: BornLord

    I7LK47S

    Well-known member
  • Jun 20, 2023
    338
    505
    93
    නදුන්ගේ ජාතියෙ උන් සෑහෙන්න ඉන්නවනේ

    uba kolu karayek da puka didi wate yanne :lol:
    අන්තරේ පොන්නයන්ගෙ පුරුද්ද ආව කෑව ගියා..
    ------ Post added on Aug 16, 2023 at 12:12 PM
     
    • Wow
    Reactions: BornLord

    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    541
    354
    63
    ub bonne parimmsamen kollo oya wage un ekka
    ubwa marala unath danna puluwan

    hodama de un kiyanawa ewa ganan ganna epa
    ub ara wage articles share karannath epa
     
    • Love
    Reactions: BornLord

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    641
    654
    93
    උබ *ක දෙනවා වැඩි යාළුවො කියල උන්ට උබ ගැන උබ හිතන තරම් ෆිලින්ග් එකක් නෑ. උන් උබව තියාගෙන ඉන්නේ උන්ගේ වැඩ ටික උබට කියල කරගන්න. ටික ටික අතැරලා දාපන්.
     
    • Love
    • Like
    Reactions: Mugen and BornLord

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    37,721
    33,051
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම මේ දැන් ටික කාලෙක ඉදලා හෙන අප්සට් එකක් දැනෙන විදිහට මගේ හොදම යාළුවො දෙන්නෙක් කටයුතු කරනවා.
    මම ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන ඒවා , මොනවා හරි ජොබ් සම්බන්ද දේවල් හම්බුනාම හොදම යාළුවො 04 දෙනෙක් ඉන්න ගෘප් එකක ශෙයා කරනවා උන්ටත් උදව්වක් විදිහට. මේවා ශෙයා කරාම එතනින් දෙන්නෙක් ඉන්නවා ටෝක්සික් කමෙන්ට්මයි දාන්නේ. මම උන්ට සැහෙන්න උදව් කරලා තියෙනවා නමුත් උන් මට අපහසුතාවයක් දැනෙන විදිහට තමා හැසිරෙන්නේ. හොදම යාළුවො දෙන්නෙක් හින්දා අහක දාන්නත් බෑ.

    එකෙක් ජොබ් කරන්නෑ කොස් එකක් කරනවා.එකත් වීකෙන්ඩ් එකට විතරයි අනික් දවස් වලට උන්ගේ පොඩි වත්තේ වැඩ ටිකක් බලන් එක කරගෙන ඉන්නවා. මුට වාහනයක් නෑ. මුගේ වැඩ වලට මම වාහනේ දාගෙන යනවා තකහනියක් ගිහින්. මම ටවුන් එකට යනවා නම් අනිවාර්යෙන් මුන්ගෙන අහනවා ටවුන් යන්න එහෙම ඕනද ? උන්ගේ අම්මගේ බෙහෙත් එහෙම ගෙන්න තියෙනවද කියලා. මොකද තකහනියක් මුන් බස් එකේ යන්න ඕනා අනික සල්ලි වලින් රුපියල් සියක් හරි ඉතුරු වෙන නිසා මොකද මුගේ තාත්තා නෑ. රයිස් එකක් කන්න ගියත් මම ගෙවන්නේ උබලා මචන් තියෙන දවසක ගෙවපල්ලා කියලා. දවස් 10ක් මම කෑම කන්න ගිහින් ගෙව්වොත් උන් දවස් දෙකක් විතර ගෙවනවා. මට එක නම් අව්ලක් නෑ.

    අනික් එකාට විල් එකක් තියෙනවා හිටි ගමන් මොකක් හරි පේන්ට් වැඩ සෙට් උනාම කරනවා. මුන් දෙන්නා තමා බොනකොට බොන්නේ එකට.මම බොන්නේ නෑ. මගේ ගෑනිටත් කින්ඩි ටෝක් ඉශු කරනවා කතා කරන ගමන් ඒ ලගින් වැදිලා යන ඒවා. ලමාසාරි ඇදගත්ත ගමන් ඉන්න කෙල්ලෝ ගෙන්නෑ සෝෂල් කෙල්ලෝ තමා ගේන්නේ කිකිය. දෙන්නම බැදලා නෑ.
    ඇයි බන් මුන් මෙහෙම. මුන් ගැන මට තුන් හිතකවත් ඉර්ශයාවක් නෑ. එත් දැන් දැන් මුන් මේ කරන වැඩ නිසා කන පැලෙන්න ගහන්න එන තත්වෙට මට කේන්ති යාගෙන එන්නේ මුන්ව දැක්කම. දැන් උබලා අහන්න එපා ඔය වගේ ඒවත් ගණන් ගන්න ලාමකයෙක්ද උබ කියලා.මම මුන් කියන දේවල් ලොකුවට ගණන් ගන්නේ නෑ. නමුත් චැට් එකක් යන වෙලාවට කියන ඒවා විනාඩියකට හරි මටත් මගෙත් මයින්ඩ් එකට යනවා නෙගිටිව් සිග්නල් එකක් . අනික් එක මුන් පොඩි කාලේ ඉදන් මගේ යාළුවො. මුන් දෙන්නට වඩා මට යමක් කමක් තියෙනවා වාහනයකුත් තියෙනවා. එත් ඇයි බන් ලංකාවේ උන් මේ තරම් කුහක.හිතා ගන්න බෑ.


    මේක කුහක කමද? ඉරිසියාවද ? එහෙම නැත්නම් මොකක්ද?

    onna okun tika elawala math ekka yalu weyan agent
    mama innawa ubata
     

    Raneesh

    Active member
  • Mar 2, 2008
    276
    40
    28
    Kelinma kapala daapan ban. Mageth owage toxic yaluwo kihipa denek hitiya. Kapalama dapan. Wadak na ban owa gana godak hithala.

    api ban yaluwo hoyagannakota apita set wena, quality eun add kara ganin. Nathnam thaniyen idapan. Eka eeta wada hondai.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    5,869
    1
    5,617
    113
    atharala dapan ban. Kohomath eka Level ekakin thawa ekakata yaddi ehema yanna bari un halenawa. Unge mindset awlak eka. Apita hamoma goda danna ba.

    කියන්න තියෙන්නෙ එක දෙයයි. උබට දියුනු වෙන්න ඕනෙනම් ආස්රය කරපන් උබට වඩා දියුනු උබට වඩා තැනක ඉන්න උන්. අඩුම උබේ ලෙවල් එකේ වත්. නැත්තම් උබත් යන්නෙ අර වගේ උනුත් එක්ක වල පල්ලට.

    eka para epa , kukulu betith behethata ona wenawa ekama game nisa, shape eke tika tika ayin weyan busy wela tika tika.


    :yes::yes:
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    5,529
    10,717
    113
    Milagiriya
    කියන්න තියෙන්නෙ එක දෙයයි. උබට දියුනු වෙන්න ඕනෙනම් ආස්රය කරපන් උබට වඩා දියුනු උබට වඩා තැනක ඉන්න උන්. අඩුම උබේ ලෙවල් එකේ වත්. නැත්තම් උබත් යන්නෙ අර වගේ උනුත් එක්ක වල පල්ලට.
    Clash Royale Yes GIF by Clash