අපේකම නැති neutral සංස්කෘතියක ආරම්භය...

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    images
     
    • Haha
    Reactions: Little Hulk

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    අපිට මොනවද තියෙන්නෙ බං ලෝකෙත් එක්ක.... ? නැති දේවල් පෙන්නලා නිකන් පච වෙනවට වඩා තියෙන ලබ්බ තියන් හිටියම ඇති..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    වෙන මොනවා නැති උනත් යකෝ හරි හමන් පුටු ටිකක් තියපිය
    ඉස්කෝලෙක ඉවෙන්ට් එකකට එන ආරාධිත අමුත්තෙකුටවත් මේ පුටු තියන්නෙ නෑ
    475820612_1543690526410655_6955680905266706545_n.jpg
    කැරි හිඟන්නෙක් වගේ. 🤮
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    අපි හිඟන්නු තමා බං
    උබ ජෙප්පෙක් නේ ? ජෙප්පො කවදත් හිඟන්නු තමයි. හිඟන මානසිකත්වය තමයි තියෙන්නෙ. අර සුනිල් හඳුන්නෙත්ති පොන්නයට යට ඇඳුමත් දෙන්නෙ අර කව්ද එකෙක්ලුනේ. හෙනම නෙගටිව් මයින්ඩ් එකක් තමයි උන්ගෙ තියෙන්නෙ. නෑ බෑ අපි හිඟන්නු තමයි ඔන්න ඔහොම තමයි හිතන්නෙ personal life එකෙත් සහ රට ගැනත්. නෑ අපි හිඟන්නු නෙමෙයි අපි තව රට දියුණු කරන්න ඕන අපි සහල් නිශ්පාදනය කරන්න ඕන අපි කවදාවත් හිඟා කාපු ජාතියක් නෙමෙයි කියල උන්ට ලොවෙත් හිතන්න බෑ. මොකද උන්ගෙ ලේ වල ජාන ගත වෙලා තියෙන්නෙ හිඟන කම. 🤷‍♂️
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    සන්ස්කෘතිය කියන්නෙ හොඳට මාර්කට් කරන්න පුලුහන් දෙයක් ටුවරිස්ම් වලට .. උඹල ඔය කියන විදිහට ඒකෙන් කිසිම වෙන වැඩක් නැත්තම්. හැම රටක්ම තමන්ගෙ සන්ස්කෘතිය ආරක්ෂා කරනවා. මොකද අපේ වගේ රටවලට වෙන මොකක් කියලා පෙන්නන්නද ඔලිම්පික්වල හරි වෙන වෙන අන්තර්ජාතික එවන්ට්ස් වල. හරිනම් කරන්න ඕනෙ වැඩිපුර ඒවා ලෝකෙට ගෙනිහිල්ලා ඒවයින් ටුවරිස්ම් වලට බැක් කරන එක.උදා කැන්ඩියන් ඩාන්සින්, වගේ ඩාන්සින්ස්, ඔය බුද්දාගමේ තියන භාවනා වගේ ඒවා, යෝගා, සින්හල බෙහෙත් වර්ග, එක එක අත්කම් වර්ග( ඔය ගොක් කොල වලින් ලීවලින් කරන ඒවා)
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    ඔය බුද්දාගමේ තියන භාවනා වගේ ඒවා, යෝගා, සින්හල බෙහෙත් වර්ග, එක එක අත්කම් වර්ග( ඔය ගොක් කොල වලින් ලීවලින් කරන ඒවා)
    උන් අහයි ඊට පස්සෙ බුද්දාගම තිබ්බාට් ඇයි උම්බලගෙ මිනිස්සු මිලෙච්ච, සුද්දොන්ව දැක්ක වෙලෙ ඉන්දන් කන්න හදන්නෙ, සින්හල වෙදකම තිබ්බට ඇයි බාල බෙහෙත් ගෙනන්නෙ, ඇයි බෙහෙත් නැතුව පොලිමෙ ඉන්නෙ කියලා.
    දැන් ලන්කාවෙ සන්ස්කෘතිය විතරද සන්ස්කෘතිය, හැම රටකම තියෙන්නෙ
     
    • Haha
    Reactions: Jihadi john

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    උන් අහයි ඊට පස්සෙ බුද්දාගම තිබ්බාට් ඇයි උම්බලගෙ මිනිස්සු මිලෙච්ච, සුද්දොන්ව දැක්ක වෙලෙ ඉන්දන් කන්න හදන්නෙ, සින්හල වෙදකම තිබ්බට ඇයි බාල බෙහෙත් ගෙනන්නෙ, ඇයි බෙහෙත් නැතුව පොලිමෙ ඉන්නෙ කියලා.
    දැන් ලන්කාවෙ සන්ස්කෘතිය විතරද සන්ස්කෘතිය, හැම රටකම තියෙන්නෙ
    ඔයා දැකලා නැද්ද සුද්දො ලන්කාවේ පන්සල් වල ඇවිල්ලා මෙඩිටේශන් වැඩසටහන් වලට සහභාගී වෙනවා. එතකොට ස්පා වල යෝගා කරනවා ඔය ගස් වල බේත් වර්ග වලින් තවනවා අරක මේක. ඉතින් එයාලට ප්‍රශ්නයක් නැත්තම් ,අපිට ප්‍රශ්නයක් නෑනෙ. ඔයා අහන ඒවා ඒ මිනිස්සු අහන්නෙ නෑනෙ. ඒවා දැනටමත් වෙනවනෙ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    ඔයා දැකලා නැද්ද සුද්දො ලන්කාවේ පන්සල් වල ඇවිල්ලා මෙඩිටේශන් වැඩසටහන් වලට සහභාගී වෙනවා. එතකොට ස්පා වල යෝගා කරනවා ඔය ගස් වල බේත් වර්ග වලින් තවනවා අරක මේක. ඉතින් එයාලට ප්‍රශ්නයක් නැත්තම් ,අපිට ප්‍රශ්නයක් නෑනෙ. ඔයා අහන ඒවා ඒ මිනිස්සු අහන්නෙ නෑනෙ. ඒවා දැනටමත් වෙනවනෙ
    අපෙ එවුන් දන්නෙ ඉතින් මිර්කන්න අතගාන්න විතරයි, අර කොච්චියෙ යන සුද්දින්ට මසාජ් කරෙ. සුද්ද හොල්මන් වෙන කන්සෙප්ට් එකක් දෙනවා,.උදාහරන "කොච්චියෙ යන ගමන් සම්බාහනෙ". ලන්කාවෙ ගොඩක් ඔව්ල්ය වගෙ ගොඩෙ වැඩ තමඉ සන්ස්කෘතිය කියලා පෙන්නන්නෙ. බාවනා කරන්න ලන්කාවටම එන්න ඔනෙය්ද බන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,307
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වෙන මොනවා නැති උනත් යකෝ හරි හමන් පුටු ටිකක් තියපිය
    ඉස්කෝලෙක ඉවෙන්ට් එකකට එන ආරාධිත අමුත්තෙකුටවත් මේ පුටු තියන්නෙ නෑ
    475820612_1543690526410655_6955680905266706545_n.jpg
    ඒක අස්සේ ජෙබයියෝ දීපු චන්දේ ගැන ශතුටට පුටු බල බල තේ ගහනවා. 🤣🤣
     
    • Haha
    Reactions: CaptonNemo

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    අපෙ එවුන් දන්නෙ ඉතින් මිර්කන්න අතගාන්න විතරයි, අර කොච්චියෙ යන සුද්දින්ට මසාජ් කරෙ. සුද්ද හොල්මන් වෙන කන්සෙප්ට් එකක් දෙනවා,.උදාහරන "කොච්චියෙ යන ගමන් සම්බාහනෙ". ලන්කාවෙ ගොඩක් ඔව්ල්ය වගෙ ගොඩෙ වැඩ තමඉ සන්ස්කෘතිය කියලා පෙන්නන්නෙ. බාවනා කරන්න ලන්කාවටම එන්න ඔනෙය්ද බන්
    ඔතන කොහෙද බං ලංකාවේ සංස්කෘතියක් ගෑවිලා තියෙන්නේ. මම කියන්නේ ඇසළ පෙරහැර ඔය ජෙට්වින්ග් වල වගෙ තියෙන ස්පාස්. තව උදාහරණයට ගන්න ඇල්ල පන්සලේ තියෙන භාවනා වැඩසටහන්
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113
    රටින් එලියට ගියපු එවුන් දන්නවා සන්ස්ක්රිතික දේශපාලන ගැට.
    මුට්ටි දාලා බලනවා වගේ ඊලග campaign එකට :D