අපේම එකක් - ඕනෑම දෙයක් විකුණගන්න

camper_g

Junior member
  • Apr 24, 2017
    33
    1
    8
    Pannipitiya
    අපේම එකක් - ඕනෑම දෙයක් විකුණගන්න

    ඔන්න කොල්ලනේ අපේම සෙට් එකක් එකතුවෙලා http://inimaga.lk/ කියලා අලුත් වෙබ් එකක් හදලා.ඕන දෙයක් විකුණගන්න, මිලදීගන්න පුළුවන්. සේවා ගාස්තු මුකුත් නෑ. ඔයාලත් ට්‍රයි කරලා බලන්න. fb page එකට like එහෙකුත් දාලා අපේ උන්ට හෙල්ප් එකක් දෙන්න.

    https://www.facebook.com/ClimbYourSuccess/

    62243991_374544616751930_4998222427843461120_n.jpg