අපේම රටේ අපේම රේසිං කාර් එක!

HKN

Member
Mar 18, 2007
3
2
0
අපේම රටේ අපේම රේසිං කාර් එක!

“වේගා” ශ්‍රී ලංකාවේ නිපදවන ප්‍රථම රේසිං වර්ගයේ මෝටර් රථය

වේගා!
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    first_highspeed-car_sl_lakbima_september_21_2014.jpg

    වැඩේ නම් හොදයි එත් අස්චාර්ය ඕකට ඉඩ දෙයිද මන්ද :frown::dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක කාර් එකක් විදිහට සාර්ථක වේවි, එත් ලෝක වෙළඳපොල අල්ලන එකනම් දවල් හීනයක් විතරයි. මෙව්වා කවදාවත් සාර්ථක නොවෙන කල්පිත විතරයි. ඩොලර් ලක්ස ගානකට විකිනෙන කාර් එකක් හදන්න දඟලන එකට වඩා හුඟක් සාර්ථකයි අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් එකක් හැදුවනම්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මේක කාර් එකක් විදිහට සාර්ථක වේවි, එත් ලෝක වෙළඳපොල අල්ලන එකනම් දවල් හීනයක් විතරයි. මෙව්වා කවදාවත් සාර්ථක නොවෙන කල්පිත විතරයි. ඩොලර් ලක්ස ගානකට විකිනෙන කාර් එකක් හදන්න දඟලන එකට වඩා හුඟක් සාර්ථකයි අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් එකක් හැදුවනම්.
    funny :rofl:ශුවර් එකටම මේ කමෙන්ට් එක දාපු එකා ලන්කාවෙ නැහැ:P
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේක කාර් එකක් විදිහට සාර්ථක වේවි, එත් ලෝක වෙළඳපොල අල්ලන එකනම් දවල් හීනයක් විතරයි. මෙව්වා කවදාවත් සාර්ථක නොවෙන කල්පිත විතරයි. ඩොලර් ලක්ස ගානකට විකිනෙන කාර් එකක් හදන්න දඟලන එකට වඩා හුඟක් සාර්ථකයි අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් එකක් හැදුවනම්.

    ඔව්. බුගටි උනත් ලෝක වෙළඳපොල අල්ලාගෙන නෑ මං හිතන්නේ. ඒවා ඉහලම සීමිත පිරිසකට සිමාවෙච්චි දෙයක්. ගාන, වේගය, ඩිසයින් එක නිසා ලෝක ප්‍රසිද්දයි. අපි බුගටි ගැන කතා කලාට මම නම් ඕකක් දැකලවත් නෑ. ඒවාට තියෙන්නේ virtual ප්‍රසිද්දියක් ඒ කියන්නේ සිංහලු උනත් ඔය ගැන කතාවෙනව හැබැයි පැදලා වත් නෑ ජීවිතේට ගන්නත් බෑ.

    ඉන්දියන් බඩු වැඩක් නැති උනත් උන් ඔය වගේ දේවල් නොකර උන්ගේ රටේ බහුතරයට ගැලපෙන වාහන හදල එයින් නොනැවතී ලෝකේ මිල අඩුම කාර් එකත් හැදුවා ටාට නැනෝ.

    සිංහලුන්ට පුළුවන් නැනෝ එකට ගහන්න කාර් එකක් හදන්න. චීන කටු ගෙනත් අටවන්නේ නැතුව ලංකාවේම හදන්න. එතකොට ටැක්ස් නෑ නේ. දැන් ඔය කියන විදිහට ඕකට ගොඩක් විද්වත් සහය ලැබෙනවා නම් මිල අඩු කාර් එකක් හදන එක අමාරුවක් නෙවි.

    ලක්ස 10 ට අඩුවෙන් ලංකාවේ කාර් එකක් හැදුවා නම් ගොඩ එන්න ඒකම ඇති. ලංකාවේ නම රේසිං කාර් වලින් පතුරුවන්න ඕනා නෑ අපේ නම ගෙනියන්න තව ක්‍රම ඕනා තරම් තියේ.

    මට මේ ලිපියේ අග හරියට යද්දී නම් සැකයක් ඇති උනා රජ පැටියෙක්වත් මේ පිටුපස ඉන්නවද කියල.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    funny :rofl:ශුවර් එකටම මේ කමෙන්ට් එක දාපු එකා ලන්කාවෙ නැහැ:P

    ඔව් පුටේ මම ලංකාවේ නැහැ තමයි. ඉන්නේ ඇමෙරිකාවේ. එත් ඇඟේ දුවන්නේ ලංකාවේ ලේ. නාඩි වැටෙන්නේ ලංකාවේ රිදම් එකට. ඒ හින්ද මේ රේසින් කාර් ප්‍රොජෙක්ට් එක පිටිපස්සේ මත්තල ගුවන්තොටුපොළ වගේ ලොකු මුදල් නාස්තියක් වෙන එකනම් ඉර හඳ වගේ විස්වාසයි.

    ලංකාවේ එකෙක් වතුරෙන් දුවන කාර් එක හදල දැන් හුඳක් කල්.. මීඩියා වල පෙන්නලත් හුඟක් කල්.. එත් එව්වට කිසිම අනුග්‍රහයක් නැති රටේ ලෝකේ වේගවත්ම එලෙක්ට්‍රික් රේසින් කාර් එක හදන්න යන එක කොයිතරම් විහිලුවක්ද කියල තේරුම් නොයන්න උඹ මොලේ නැතුව ඉපදිලාද නැත්තම් මොකක් නමුත් පුද්ගලික වාසියක් වෙනුවෙන්ද කියන එක තමයි මට තියන ගැටලුව.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මේ තියෙන්නේ අරුම පුදුම කාර් එකට හේතුව. අනේ මෙහෙමත් රටක්. වතුරෙන් දුවන කාර් එක හදපු එකාට වතුරවත් නැහැ.. රේස් කාර් හදන්න රාජ්‍ය අනුග්‍රහය. හෙට අනිද්දා රොකට් හදන්නත් පටන් ගනීවි මගේ හිතේ..
     
    Dec 14, 2012
    215
    17
    0
    ඉඩම නිකන් නම් හම්බ උනේ එක කාර් එකක් වත් විකුනුනේ නැතත් බිස්නස් එක ලාබ ලබනව.