I'm going to jump off a cliff..(thank god im in the hill country right now)
If I survive the fall, I'll come back to help you with this
good bye cruel world![]()
ඊයේ දවල් ඉදන් අපේ අක්කව කාමරේට දාලා දොර වහලා චූටි පුන්චි මුරට ඉන්නවා යන්න දෙන්නේ නැ. ලොකුවෙලාලු.. එකිගේ කොහොමත් අලි ඔලුව. තව මොනවා ලොකු වෙන්නද? මොකක්ද බන් මේ සීන් එක..

මම මගේ කෙල්ලගෙන් ඇහුවා, එකි හිනා වෙනවා. වෙන දෙයක් වෙයිනේ, මගේ සල්ලි ටික මෙකි දුන්නොත් මට ඇති ලයිබ්රරියේ පොත් ටික..

I'm going to jump off a cliff..(thank god im in the hill country right now)
If I survive the fall, I'll come back to help you with this
good bye cruel world![]()
අක්කා ලොකු වුනා නන් 7 - 11 වසර වගේ නේ...
උඹ ඊටත් පොඩී ද.. ශෝක් නේ..![]()

පොලීසි යමන් යකෝ එහෙම ඕන ඕන හැටියට බලහත්කාරෙන් කාමර වල දාගෙන දොරවල් වහන් ඉන්න පුලුවනෑ.