අපේ අක්කව කාමරේට ඇතුලට දාලා දොර වහලා

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඊයේ දවල් ඉදන් අපේ අක්කව කාමරේට දාලා දොර වහලා චූටි පුන්චි මුරට ඉන්නවා යන්න දෙන්නේ නැ. ලොකුවෙලාලු.. එකිගේ කොහොමත් අලි ඔලුව. තව මොනවා ලොකු වෙන්නද? මොකක්ද බන් මේ සීන් එක..

    umbata oya panditha kam wadak naha...
    Labana sathiye iscole patan gannava neda...??? kata vahan iscole pala...:angry::angry::angry::angry::angry::angry::angry:
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    මම මගේ කෙල්ලගෙන් ඇහුවා, එකි හිනා වෙනවා. වෙන දෙයක් වෙයිනේ, මගේ සල්ලි ටික මෙකි දුන්නොත් මට ඇති ලයිබ්‍රරියේ පොත් ටික..

    kellekut inna uba oka nodanna eka gana dukai hu##o
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    පොලීසි යමන් යකෝ එහෙම ඕන ඕන හැටියට බලහත්කාරෙන් කාමර වල දාගෙන දොරවල් වහන් ඉන්න පුලුවනෑ.
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    අක්කව වුනත් එහෙම කාමරේක දාල රඳවා තියාගන ඉන්නවනම් නීති විරෝධියි...
    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට පැමිණිලි කරපන්... Hotline 1938
    :D :D :D :D :D :D
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    avatar539379_2.gif