අපේ අක්කව කාමරේට ඇතුලට දාලා දොර වහලා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,956
    16,988
    113
    Colombo
    VzhvFsp6DrMcUrr7PviZm6kMIhUmNzgL_lg.jpg
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උඹ වගේ එකෙක් ගෙදර ඉද්දි ආච්චිවත් කාමරේක දාල තමා තියන්ඩ වෙන්නෙ. :(
     

    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    ඊයේ දවල් ඉදන් අපේ අක්කව කාමරේට දාලා දොර වහලා චූටි පුන්චි මුරට ඉන්නවා යන්න දෙන්නේ නැ. ලොකුවෙලාලු.. එකිගේ කොහොමත් අලි ඔලුව. තව මොනවා ලොකු වෙන්නද? මොකක්ද බන් මේ සීන් එක..

    :lol::lol:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මල්වර වීම ගැන දන්නේ නැති උඹව චීන්නු අන්දයි
    පුදුමයි හොංකොං කාරයෝ උඹේ ඇට 2ක ගලවන්නෙ නැතිව ආයේ එව්වා

    උඹලැයි ලොක්කට වෙන යවන්න එකෙක් ඇත්තෙම නැද්ද බන්. උඹ වගේ ප්‍රාථමික ලමාවිය සංවර්ධනය නොවුන එකෙක් බුලට් ට්‍රෙන් එකක හොංකොං යවන්නේ

    නොදන්න නිසා ඇහුවේ:lol: