අපේ අගමැති

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මීට වසරකටත් පෙර මියගිය කලා ශිල්පියෙකුට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපන් දින සුභ පැතුමක් යැවූ පුවතක් වාර්තා වෙනවා. ඒ ප්‍රවීන කලා ශිල්පී සුනිල් විමලවීර මහතාටය. විමලවීර මහතා 2016 වසරේ දෙසැම්බර් මස සිය ජීවන ගමණින් සමු ගත්තා.

    කෙසේ වෙතත් ඒ මහතාගේ උපන් දිනය යෙදී තිබෙනා අගෝස්තු මස 23 වන දිනට සුභ පතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙලෙසට සුභාශිංෂන එක්කර ලිපියක් යවා තිබුනි. මේ පිළිබදව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබනා සුනිල් විමලවීර මහතාගේ දියණිය අභිශේකා විමලවීර සටහන් කර තිබුනේ "තාත්තා මියගොස් වසර එකහමාරකි. කුමක් කියන්නදැයි නොදනිමි. ලංකාව අරුම පුදුම රටකි" යනුවෙනි.

    එම සටහන පහතින්,

    "තාත්තා මියගොස් වසර එකහමාරකි.
    කුමක් කියන්නදැයි නොදනිමි.
    ලංකාව අරුම පුදුම රටකි.
    එය ඉන්දියන් සාගරයේ අමුතු ඇටයයි.
    ඔහු තවමත් අපේ ලෝකය තුළ ජීවමාන බැවින් ස්තූතිය පළ කරමි!

    ප.ලි
    මෙය දේශපාලන විවේචනයක් නොව මානුශීය ප්‍රකාශයක් බව සලකන්න."

    - අභිශේකා විමලවීර-

    අග්‍රමාත්‍යවරයා විසින් යැවූ ලිපිය,

    40157795_10212354614448496_7548365775308849152_n.jpg

    Source - http://nethgossip.lk/
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙවන් අගමැට්ටන් බලේ ඉන්න රටක ජනතාවට අබ සරණම තමා ඉතින්.......
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ආහ් ඕක එච්චර හිතන්න දෙයක් නෑ. අපේ අකමැති වික්කාමසිංහ මහත්තය කොහොමත් ජිවත් වෙන්නේ වර්තමානේ නෙමේනේ. එතුමා ඉන්නේ අනාගතයෙයි, අතිතයෙයි. හොදම උදාහරනේ ඒ කාලේ පරාක්‍රමබාහු රජ්ජුරුවෝ කුරුදු වවලා පරාක්‍රම සමුද්‍රය කළා කියලත් දන්නවා. 2050 වෙද්දී කුරුදු වවලා මේක සංවර්ධිත රටක් වෙනවා කියලත් දන්නවා. නළුවෙක් නෙමේ ....යෙක් කියන්නේ නිකන්ද :P
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ආහ් ඕක එච්චර හිතන්න දෙයක් නෑ. අපේ අකමැති වික්කාමසිංහ මහත්තය කොහොමත් ජිවත් වෙන්නේ වර්තමානේ නෙමේනේ. එතුමා ඉන්නේ අනාගතයෙයි, අතිතයෙයි. හොදම උදාහරනේ ඒ කාලේ පරාක්‍රමබාහු රජ්ජුරුවෝ කුරුදු වවලා පරාක්‍රම සමුද්‍රය කළා කියලත් දන්නවා. 2050 වෙද්දී කුරුදු වවලා මේක සංවර්ධිත රටක් වෙනවා කියලත් දන්නවා. නළුවෙක් නෙමේ ....යෙක් කියන්නේ නිකන්ද :P

    :lol::lol::lol::lol:
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ආහ් ඕක එච්චර හිතන්න දෙයක් නෑ. අපේ අකමැති වික්කාමසිංහ මහත්තය කොහොමත් ජිවත් වෙන්නේ වර්තමානේ නෙමේනේ. එතුමා ඉන්නේ අනාගතයෙයි, අතිතයෙයි. හොදම උදාහරනේ ඒ කාලේ පරාක්‍රමබාහු රජ්ජුරුවෝ කුරුදු වවලා පරාක්‍රම සමුද්‍රය කළා කියලත් දන්නවා. 2050 වෙද්දී කුරුදු වවලා මේක සංවර්ධිත රටක් වෙනවා කියලත් දන්නවා. නළුවෙක් නෙමේ ....යෙක් කියන්නේ නිකන්ද :P

    :lol::lol::lol::lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට පේන්නේ ගිය අවුරුද්දේ එවපු ලියුමම මේ පාරත් එවල වගේ
    ඒකනේ ලියුමේ අන්තිමට තියෙන අවුරුද්ද පෑනෙන් මාරු කරලා තියෙන්නේ :lol:
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මට පේන්නේ ගිය අවුරුද්දේ එවපු ලියුමම මේ පාරත් එවල වගේ
    ඒකනේ ලියුමේ අන්තිමට තියෙන අවුරුද්ද පෑනෙන් මාරු කරලා තියෙන්නේ :lol:
    බොඩි එකේනම් 2018 කියල තියනවා හැබැයි , :P:P:P:P:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මට පේන්නේ ගිය අවුරුද්දේ එවපු ලියුමම මේ පාරත් එවල වගේ
    ඒකනේ ලියුමේ අන්තිමට තියෙන අවුරුද්ද පෑනෙන් මාරු කරලා තියෙන්නේ :lol:

    මහින්දල වගේ ජනතා මුදල් නාස්ති කරන්නෙ නෑ මෙයාල ඒක පෑනෙන් හරි හදල නාස්තිය අවම කොරල තියෙන්නෙ...
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Usually these messages are send by office staff of President, PM etc. This should be a case where they have not updated the death of this artist.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආහ් ඕක එච්චර හිතන්න දෙයක් නෑ. අපේ අකමැති වික්කාමසිංහ මහත්තය කොහොමත් ජිවත් වෙන්නේ වර්තමානේ නෙමේනේ. එතුමා ඉන්නේ අනාගතයෙයි, අතිතයෙයි. හොදම උදාහරනේ ඒ කාලේ පරාක්‍රමබාහු රජ්ජුරුවෝ කුරුදු වවලා පරාක්‍රම සමුද්‍රය කළා කියලත් දන්නවා. 2050 වෙද්දී කුරුදු වවලා මේක සංවර්ධිත රටක් වෙනවා කියලත් දන්නවා. නළුවෙක් නෙමේ ....යෙක් කියන්නේ නිකන්ද :P

    :rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බොඩි එකේනම් 2018 කියල තියනවා හැබැයි , :P:P:P:P:P

    බොඩි එක එඩිට් කරලා
    යටින් තිබුන දිනේ එඩිට් කරන්න අමතක වෙලා :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මහින්දල වගේ ජනතා මුදල් නාස්ති කරන්නෙ නෑ මෙයාල ඒක පෑනෙන් හරි හදල නාස්තිය අවම කොරල තියෙන්නෙ...

    ඔව් එකනම් ඇත්ත
    අපහු ඕක එඩිට් කරලා ප්‍රින්ට් කරන්න ගියානම් ලක්ෂ ගානක් අපතේ යන්න තිබුනා