ඇත්තටම කියන්න තියනවා දෙයක්. අපේ අම්මා චැනල් එකට ගහන්න වෙන චැනල් එකක් ලංකාවේ නැහැ. අපේ අම්මා තමයි ලංකාවේ නොම්බර එක. අපේ අම්මා නිසා සිදුවන සමාජ මෙහෙවර ඉතා ඉහළයි..මගේ අම්මත් සමහර කෑම හදන්න මේ වීඩියෝ ගොඩාක් උපකාර වුනා.. ගොඩක් කෑම හදන්න ඉගෙන ගත්තේ අපේ අම්මා චැනල් එකෙන්. Covid කාලේ ඔබ නැත්නම් අපි බඩගින්නේ. ලංකාවේ මිනිස්සු සමහරු කරපු හොඳ මතක නෑ.
