අපේ අම්මා වැඩේ කෑවා බන්

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අද අපිට opening ceramony එකක් තිබ්බා අම්මගේ යාලුවෙක්ගේ ශොප් එකක්...ඒකට ආවා තව අම්මගේ යාලුවෙක් මිනිහත් එක්ක..මම ගියේ අපේ අම්මත් එක්ක.වයිෆ් වැඩ නිසා..
    අම්මව අවුරුදු ගානකින් ඒ යාලුවා දැකලා තිබ්බේ නෑ දෙන්නා කදේ දගෙන හිටියා..එයාට දුවෙක් ඉන්නවා. මාත් දැනගත්තේ කතාවට හොරෙන් කන දගෙන හිටපු නිසා ෆෝන් එක ඔබනකන්..එයාගේ දුවත් මගේ ෆීල්ඩ් එකේමයි.දුව ගැන විස්තරත් අම්මට කිව්වා මන් අහගෙන හිටියා..
    ඔහොම කතාව යනකොට ඔන්න මන් ගැනත් අම්මගේ යාලුවා අහන්න ගත්තා. මාත් ඒ ෆීල්ඩ් එකේ නිසා මේ ගෑනි මගේ පැත්තට හැරිලා විස්තර අහන්න ගත්තා..අඩේ එයාගේ දුව ගැනත් කියනවා කොහෙද ඉගෙන ගත්තේ අරවා මේවා..ඒවම මගේනුත් අහනවා..ඔහොම කතා බහ කරන ගමන් කියනවා පුලුවන්නම් මම වැඩ කරන තැන හරි තව වෙන තැනක හරි දුවටත් vacancy එහෙම තියනවනම් කියන්නලු..මත් ඉතින් හා ඇන්ටි කියාගෙන ලකුනුත් දගෙන හිටියා..උදේ කෑම මේසේදි මම කිරිබත් කනකොට ශොප් එකේ අයිති අම්මගේ යලුවා අපේ අම්මගෙන් අහනවා අපරදේ අරයටත් එන්න තිබ්බෙ කියලා..අපේ අම්මා එතකොට කිව්වා ඔව් දෙන්නම එන්න තමා හිටියේ කියලා..ඒ එක්කම අර දුව ගැන කියපු ඇන්ටි අම්මගෙන් අහපි.අහ් කවුද දෙන්නා කියලා..අම්ම කිව්වා මෙයාගේ නෝනා කියලා..අහ් පුතා බැදලද කියල ඇහුවා..අම්මා ඔව් කියලා විස්තර කිව්වා අපේ .
    ඊට පස්සේ ආයිත් දුව ගැන මට කිව්වෙත් නෑ.. vacancy එක ගැන ඇහුවෙත් නෑ.

    අපරාදේ අපේ අම්මා කෑවනේ වැඩේ...අර ඇන්ටිත් මොකට ඇහුවද මන්දා අරහෙම..අම්මට මීටර් වුනේ නැති වුනාට මටනම් මීටර් වුනා..අයියෝ....
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    tenor.gif
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව්වා ඔහොම තමා දුවලා ඉන්න අම්මල බෑනලා හොයනවා... පුතාලා ඉන්න අම්මලා ලේලිලා හොයනවා. ඕවා අලුත් දේවල් නෙමේ. හෑබෑයි හොයන්නේ නෑබෑදපු එවුන්ව.. ඒකත් මතක තියා ගනින්. කවදාවත් මුද්ද හරි ඈගිල්ලේ දාගන්නේ නෑතුව යන්න එපා. වදයක් වෙනවා. ඔය ඈන්ටිලා අන්කල්ලා බලන්නෙම ඈගිල්ල දිහා ඉස්සෙල්ලම
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අම්මා ඉතින් උබ ගැන දන්න නිසා අර මනුස්සයට එහෙම කියන්න ඇත්තෙ.