අපේ අය තාමත් මාරාගන්නවා... එත් මේ අය...

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම බෙනා;18854861 said:
    මෙහෙම තමා බන් මිනිස්සු ඉන්ඩ ඕනි..නික දේශපාලනය්ක් ගාවන් තිරිසන්නු වෙන්ඩ හොඳ නෑ..මටනම් මේ මිනිස්සු දෙන්නම නායකයෝ...අපි ඒවට ගරු කරන්ඩ ඕනි..කල හොඳ දේ කවෘ කලත් මම අමතක කරන්නෙනම් නෑ :)

    :yes::yes::yes::yes::yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජන්තු අයියා;18854929 said:
    මගේ යාලුවෝ දෙන්නෙක් දැන් නයි මුගටියයි වගේ..බලද්දී එකෙක් ටෝයියෙක් එකෙක් බයියෙක්..දෙන්න චන්දෙට මරාගෙන මේ දේශපාලුවෝ නිසා..උන් දෙන්නටම මේ ෆොටෝ ටික යවන්න ඕනේ..

    මාත් එක්ක එක පතෙ කාපු එකා මට වේ#ගෙ පුතාලු යහපාලනෙට සප් කල නිසා
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මම බෙනා;18854861 said:
    මෙහෙම තමා බන් මිනිස්සු ඉන්ඩ ඕනි..නික දේශපාලනය්ක් ගාවන් තිරිසන්නු වෙන්ඩ හොඳ නෑ..මටනම් මේ මිනිස්සු දෙන්නම නායකයෝ...අපි ඒවට ගරු කරන්ඩ ඕනි..කල හොඳ දේ කවෘ කලත් මම අමතක කරන්නෙනම් නෑ :)

    අනිවා මචන්

    හයියෝ මහින්ද

    මාත් එක්ක එක පතෙ කාපු එකා මට වේ#ගෙ පුතාලු යහපාලනෙට සප් කල නිසා

    :)

    උබ මෙච්චර කල් එක පතෙ කලා තියෙන්නේ අමු මි හරකෙක් එක්ක. යකෝ ඌ දන්නේ නැද්ද අනිත් අයගේ මතයට ගරු කරන්න....!
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    115203_20.jpg

    meka meme ekakata maru

    අයිඩියා එකක් දියන්කො :)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    බොරු කියන්න ඕනේ නෑ මටත් ටීවි එකේ බලද්දි මහින්ද දැක්කම දුක හිතුනා.. කොච්චර උනත් මනුස්ස කමට ආවා නේහ්... අතට අත දෙද්දි උනත් පව් කියලා හිතුනා... :dull: කොච්චර උනත් යුද්දේ නිමා කරන්නා රාජ්‍යය නායකත්වය ලබා දුන්නා.වටේ හිටපු සට්ටැඹියෝ තමා කෑවේ මිනිහව...

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    :)

    උබ මෙච්චර කල් එක පතෙ කලා තියෙන්නේ අමු මි හරකෙක් එක්ක. යකෝ ඌ දන්නේ නැද්ද අනිත් අයගේ මතයට ගරු කරන්න....!

    ඒක තමා මං වහාම නැවැත්තුවා ඌත් එක්ක මිත්‍ර කම.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    බොරු කියන්න ඕනේ නෑ මටත් ටීවි එකේ බලද්දි මහින්ද දැක්කම දුක හිතුනා.. කොච්චර උනත් මනුස්ස කමට ආවා නේහ්... අතට අත දෙද්දි උනත් පව් කියලා හිතුනා... :dull: කොච්චර උනත් යුද්දේ නිමා කරන්නා රාජ්‍යය නායකත්වය ලබා දුන්නා.වටේ හිටපු සට්ටැඹියෝ තමා කෑවේ මිනිහව...

    මහින්ද රාජපක්ෂට යුද්දේ නිමා කරාට ලග හිටපු පෙරේතයෝ ටික විනාස කරන්න බැරි වුනානේ.
    උන් ටික මහින්ද මහත්තයව විනාස කරනකම් නිහඩව බලන් හිටියා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බොරු කියන්න ඕනේ නෑ මටත් ටීවි එකේ බලද්දි මහින්ද දැක්කම දුක හිතුනා.. කොච්චර උනත් මනුස්ස කමට ආවා නේහ්... අතට අත දෙද්දි උනත් පව් කියලා හිතුනා... :dull: කොච්චර උනත් යුද්දේ නිමා කරන්නා රාජ්‍යය නායකත්වය ලබා දුන්නා.වටේ හිටපු සට්ටැඹියෝ තමා කෑවේ මිනිහව...

    සිරාවට. ඕක අපිටත් හොඳ පාඩමක් මිනිස්සු ආශ්‍රය කරද්දී
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම බෙනා;18854861 said:
    මෙහෙම තමා බන් මිනිස්සු ඉන්ඩ ඕනි..නික දේශපාලනය්ක් ගාවන් තිරිසන්නු වෙන්ඩ හොඳ නෑ..මටනම් මේ මිනිස්සු දෙන්නම නායකයෝ...අපි ඒවට ගරු කරන්ඩ ඕනි..කල හොඳ දේ කවෘ කලත් මම අමතක කරන්නෙනම් නෑ :)

    අනිවා... තම තමුන්ගේ වැරදි තම තමුන්ම එකතු වෙලා වහගන්න ඕනි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බොරු කියන්න ඕනේ නෑ මටත් ටීවි එකේ බලද්දි මහින්ද දැක්කම දුක හිතුනා.. කොච්චර උනත් මනුස්ස කමට ආවා නේහ්... අතට අත දෙද්දි උනත් පව් කියලා හිතුනා... :dull: කොච්චර උනත් යුද්දේ නිමා කරන්නා රාජ්‍යය නායකත්වය ලබා දුන්නා.වටේ හිටපු සට්ටැඹියෝ තමා කෑවේ මිනිහව...

    එහෙම කියන්න එපා මචං.... 2005 ඉදන් මහින්දව ගොඩගන්න ඒ මිනිස්සු ගොඩාක් මහන්සි උනා. චන්ද්‍රිකා රනිල් සහ අනිත් ශ්‍රී ලංකා කාරයො යුද්දෙ වවාගෙන කද්දි, මහින්දගෙ කකුලෙන් අදිනකොට 2004 මහ මැතිවරණෙ ලෝක අමාරුවෙන් මහින්ද ගොඩ යනකොට මහින්දට දිගටම උදව් කරේ ඔය මිනිස්සු. මහින්ද ඒකට තාමත් සලකනවා.
    හොඳට කල්පනා කරල බලපන්, විමල්, චම්පික, ගම්මන්පිල, දිනේශ් නැත්තම් 2005 මහින්ද පරාදයි. අපිට තාම කොටි ගහනවා.
    ඕනි දෙයක් කියපන්, මම නම් තාමත් ඔය මිනිස්සුන්ට ණයගැතී.