..::: අපේ අවුල කුමක්ද ...? :::..

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ..::: අපේ අවුල කුමක්ද ...? :::..

    [FONT=&quot]මට මේක ලියන්න හිතුනේ කිරියේ තියන “ලංකාව හදනවනම් මෙන්න....අනිවාර්යෙන් බලන්න” කියන නුලේ අපේ වෙනත් සහෝදරයෙක් දාපු පහත සදහන් අදහස දැකලා ..[/FONT]

    " ඇත්තටම පාර්ලිමේන්තු යන්ඩ අවම සුදුසුකම පිළිගත් උපාධියක් තිබීම කියන එක වෙන්ඩම ඕනේ දෙයක්. එහෙම නැතුව අඩුගානේ පනතක් වත් කියවල තේරුම් ගන්ඩ දන්නේ නැති, වටේ උන් අත් උස්සන දිහා බලන් අත උස්සන උන්ට රටක් හදන්ඩ පුළුවන් ද. "

    [FONT=&quot]මට අනුවනම් උපාදියක් නෑ/තිබේ කියනඑක එතරම් ප්‍රදාන කාරණයක් නෙමේ.[/FONT] [FONT=&quot]:no: මොකද ඔය පාර්ලිමේන්තුවේ පිස්සුකෙලින පොරවල් සැලකියයුතු ප්‍රමාණයක් නිදහස්[/FONT] [FONT=&quot]අධ්‍යාපනය තුලින් උපාදි ගත්තු උන්;[/FONT] [FONT=&quot]උදා: රාජිත[/FONT], SB, [FONT=&quot]කිරිඇල්ල [/FONT], [FONT=&quot]බන්දුල[/FONT], [FONT=&quot]ගම්මන්පිල[/FONT], [FONT=&quot]පවිත්‍රා[/FONT], WDJ, [FONT=&quot]දිනේෂ්[/FONT], [FONT=&quot]අජිත් පි.....:no:[/FONT]

    [FONT=&quot]නමුත් මම දකින[/FONT] [FONT=&quot]කාරණය වෙනදෙයක් .. මට අනුව මෙම ප්‍රශ්න වලට මුලික හේතුව තමයි ඔය සියලුම[/FONT] [FONT=&quot]දෙසපාලකයන් හා ජනතාව වන අපි එකට ගත්කල හැදෙන ලාංකීය සමාජය කියනඑක තුල කිසිම[/FONT] qualities [FONT=&quot]හෝ [/FONT]ethics [FONT=&quot]නෑ !! ලාංකීය සමාජය කියන සාර්වත්‍ර කුලකයේම ගුණාත්මක[/FONT] [FONT=&quot]අගය පිරිහිලා ...එමනිසා එකෙන් එලියට ගන්න දෙසපලකයෝ කියන උපකුලකයෙත්[/FONT] [FONT=&quot]ගුණාත්මක අගයක් නෑ ...කොටිම කිවොත් අපි බබාලා වගේ ඉදගන දෙසපාලකයෝ පිරිහිලා[/FONT] [FONT=&quot]කියල වැඩක් නෑ ...අපි හැමෝම ඉන්න සමාජයම පිරිහිලා ...:(:([/FONT]

    [FONT=&quot]කණගාටුවෙන්[/FONT] [FONT=&quot]උනත් මෙයත් සදහන් කරන්න ඕනේ ... සුද්දා ඉන්නකලේ හා සුද්ද හදලගිය පරපුර[/FONT] [FONT=&quot]පරිපාලනයේ ඉන්නකම් ([/FONT]1948 [FONT=&quot]සිට [/FONT]1980 )[FONT=&quot]ඔය ගුණාත්මක අගයක් සමාජයේ තිබුනා. නමුත්[/FONT] [FONT=&quot]නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුන පහල-මධ්‍යම පන්තිය සමාජයේ සියලුම අංශ වලට[/FONT] [FONT=&quot]රින්ගගත්තහම කාටත් හොරරහසේම සමාජයේ තිබුණු ගුණාත්මක අගය පහලට[/FONT] [FONT=&quot]ගියා...මෙන්නමේ පන්තියට කිසිම ආත්ම ගවුරවයක් [/FONT], [FONT=&quot]ලැජ්ජාවක්[/FONT][FONT=&quot], වගකීමක් [/FONT][FONT=&quot] නෑ (ලලිත්[/FONT] [FONT=&quot]විරතුන්ගත් ඇතුළුව)[/FONT][FONT=&quot]අද තියෙන්නේ ඒ වගේ පිරිහුණ සමාජයක් [/FONT][FONT=&quot]... විවාදයට විවුර්තයි:)[/FONT]

    [[FONT=&quot]ඕනවට වඩා කවුරුත්[/FONT] [FONT=&quot]කලබලවෙන්න එපා [/FONT], [FONT=&quot]මමත් මධ්‍යම පාන්තික පවුලකින් ඇවිත් පලවෙනි උපාදිය [/FONT][FONT=&quot]ලබාගැනීම [/FONT][FONT=&quot]දක්වා[/FONT] [FONT=&quot]නිදහස් අධ්‍යාපනයෙන් ආපු කෙනෙක් [/FONT], [FONT=&quot]නමුත් මට දැනෙන [/FONT][FONT=&quot]තිත්ත [/FONT][FONT=&quot]ඇත්ත මේකයි ...][/FONT]
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අනිවාර්යෙන්ම මමත් උඹ කියපු කරුණු වලට එකඟයි හැබැයි,දුප්පත් අයට අවස්ථාව දුන්න එක නෙමෙයි වැරැද්ද තියෙන්නේ තාම මේ රට හරි විදියට පාලනය කරන්නේ නැති එක.හැබැයි ඔය system එක වෙනස් කරන්න පුළුවන් වෙන්නෙත් හරි නායකයෙක්ට විතරයි.රටේ ප්‍රශ්න වලට උත්තර හොයන්න කලින් ප්‍රශ්න මොනවද කියලා හරියට අඳුන ගන්න පුළුවන් වෙන කෙනෙක්
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අනිවාර්යෙන්ම මමත් උඹ කියපු කරුණු වලට එකඟයි හැබැයි,දුප්පත් අයට අවස්ථාව දුන්න එක නෙමෙයි වැරැද්ද තියෙන්නේ තාම මේ රට හරි විදියට පාලනය කරන්නේ නැති එක.හැබැයි ඔය system එක වෙනස් කරන්න පුළුවන් වෙන්නෙත් හරි නායකයෙක්ට විතරයි.රටේ ප්‍රශ්න වලට උත්තර හොයන්න කලින් ප්‍රශ්න මොනවද කියලා හරියට අඳුන ගන්න පුළුවන් වෙන කෙනෙක්

    මම කිසිම වෙලාවක නිදහස් අද්යපනය කියන සංකල්පයේ වරදක් දකින්නෑ ...නමුත් නිදහස් අද්යාපන කියල වියදම් කරන මුදලෙන් අපේක්ෂිත ප්‍රතිපල පහුගිය අ. 60 තුලම අපට ලැබිලා නෑ ...එහෙනම් මේ ක්‍රමවේදය අනිවාර්යෙන්ම වෙනස්වියයුතුයි ! අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීමේදී බලන්න ඕනේ දුප්පත්ද දනවත්ද කියන එක නෙමේ ... අදාල විෂයේ උපතින්ම දක්ෂතා පෙන්වන දරුවන් තෝරගන්න පුළුවන් ක්‍රමයක් හා ඔවුන්ගේ හැකියාවන් වර්දනය කරලා සමාජය සංවර්දනයට ඔවුන් යොදාගැනීමයි .
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,097
    113
    අඩු කුලේ පර හැත්ත Nisa thamai Lankawata Kela une , Oya campus walatath අඩු කුලේ පර හැත්ත awa nisa kelama wela giya
     
    Last edited:

    shanaka119

    Well-known member
  • Dec 28, 2007
    336
    88
    63
    MATARA
    Me thiyana neethith ekka weda karana awannka deshapaluwatawath wedak karanna hedenna denne ne.mulinma me rate nithi wenas wenna one.sheshtadi karanaye edalama.nithiya siyalu purawesiyata samana wenna one.hitange edalama.mun daduwam karanne ape wereddak ahuunoth witharai.deshpaluwo laga karai pukai wahagena ohe ennawa.ape moda minissu kade yana thak kal meka amaru deyak......
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    [FONT=&quot]මට මේක ලියන්න හිතුනේ කිරියේ තියන “ලංකාව හදනවනම් මෙන්න....අනිවාර්යෙන් බලන්න” කියන නුලේ අපේ වෙනත් සහෝදරයෙක් දාපු පහත සදහන් අදහස දැකලා ..[/FONT]

    " ඇත්තටම පාර්ලිමේන්තු යන්ඩ අවම සුදුසුකම පිළිගත් උපාධියක් තිබීම කියන එක වෙන්ඩම ඕනේ දෙයක්. එහෙම නැතුව අඩුගානේ පනතක් වත් කියවල තේරුම් ගන්ඩ දන්නේ නැති, වටේ උන් අත් උස්සන දිහා බලන් අත උස්සන උන්ට රටක් හදන්ඩ පුළුවන් ද. "

    [FONT=&quot]මට අනුවනම් උපාදියක් නෑ/තිබේ කියනඑක එතරම් ප්‍රදාන කාරණයක් නෙමේ.[/FONT] [FONT=&quot]:no: මොකද ඔය පාර්ලිමේන්තුවේ පිස්සුකෙලින පොරවල් සැලකියයුතු ප්‍රමාණයක් නිදහස්[/FONT] [FONT=&quot]අධ්‍යාපනය තුලින් උපාදි ගත්තු උන්;[/FONT] [FONT=&quot]උදා: රාජිත[/FONT], SB, [FONT=&quot]කිරිඇල්ල [/FONT], [FONT=&quot]බන්දුල[/FONT], [FONT=&quot]ගම්මන්පිල[/FONT], [FONT=&quot]පවිත්‍රා[/FONT], WDJ, [FONT=&quot]දිනේෂ්[/FONT], [FONT=&quot]අජිත් පි.....:no:[/FONT]

    [FONT=&quot]නමුත් මම දකින[/FONT] [FONT=&quot]කාරණය වෙනදෙයක් .. මට අනුව මෙම ප්‍රශ්න වලට මුලික හේතුව තමයි ඔය සියලුම[/FONT] [FONT=&quot]දෙසපාලකයන් හා ජනතාව වන අපි එකට ගත්කල හැදෙන ලාංකීය සමාජය කියනඑක තුල කිසිම[/FONT] qualities [FONT=&quot]හෝ [/FONT]ethics [FONT=&quot]නෑ !! ලාංකීය සමාජය කියන සාර්වත්‍ර කුලකයේම ගුණාත්මක[/FONT] [FONT=&quot]අගය පිරිහිලා ...එමනිසා එකෙන් එලියට ගන්න දෙසපලකයෝ කියන උපකුලකයෙත්[/FONT] [FONT=&quot]ගුණාත්මක අගයක් නෑ ...කොටිම කිවොත් අපි බබාලා වගේ ඉදගන දෙසපාලකයෝ පිරිහිලා[/FONT] [FONT=&quot]කියල වැඩක් නෑ ...අපි හැමෝම ඉන්න සමාජයම පිරිහිලා ...:(:([/FONT]

    [FONT=&quot]කණගාටුවෙන්[/FONT] [FONT=&quot]උනත් මෙයත් සදහන් කරන්න ඕනේ ... සුද්දා ඉන්නකලේ හා සුද්ද හදලගිය පරපුර[/FONT] [FONT=&quot]පරිපාලනයේ ඉන්නකම් ([/FONT]1948 [FONT=&quot]සිට [/FONT]1980 )[FONT=&quot]ඔය ගුණාත්මක අගයක් සමාජයේ තිබුනා. නමුත්[/FONT] [FONT=&quot]නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුන පහල-මධ්‍යම පන්තිය සමාජයේ සියලුම අංශ වලට[/FONT] [FONT=&quot]රින්ගගත්තහම කාටත් හොරරහසේම සමාජයේ තිබුණු ගුණාත්මක අගය පහලට[/FONT] [FONT=&quot]ගියා...මෙන්නමේ පන්තියට කිසිම ආත්ම ගවුරවයක් [/FONT], [FONT=&quot]ලැජ්ජාවක්[/FONT][FONT=&quot], වගකීමක් [/FONT][FONT=&quot] නෑ (ලලිත්[/FONT] [FONT=&quot]විරතුන්ගත් ඇතුළුව)[/FONT][FONT=&quot]අද තියෙන්නේ ඒ වගේ පිරිහුණ සමාජයක් [/FONT][FONT=&quot]... විවාදයට විවුර්තයි:)[/FONT]

    [[FONT=&quot]ඕනවට වඩා කවුරුත්[/FONT] [FONT=&quot]කලබලවෙන්න එපා [/FONT], [FONT=&quot]මමත් මධ්‍යම පාන්තික පවුලකින් ඇවිත් පලවෙනි උපාදිය [/FONT][FONT=&quot]ලබාගැනීම [/FONT][FONT=&quot]දක්වා[/FONT] [FONT=&quot]නිදහස් අධ්‍යාපනයෙන් ආපු කෙනෙක් [/FONT], [FONT=&quot]නමුත් මට දැනෙන [/FONT][FONT=&quot]තිත්ත [/FONT][FONT=&quot]ඇත්ත මේකයි ...][/FONT]

    Mageth adahasa meka.
    [FONT=&quot]නමුත් මම දකින[/FONT] [FONT=&quot]කාරණය වෙනදෙයක් .. මට අනුව මෙම ප්‍රශ්න වලට මුලික හේතුව තමයි ඔය සියලුම[/FONT] [FONT=&quot]දෙසපාලකයන් හා ජනතාව වන අපි එකට ගත්කල හැදෙන ලාංකීය සමාජය කියනඑක තුල කිසිම[/FONT] qualities [FONT=&quot]හෝ [/FONT]ethics [FONT=&quot]නෑ !! ලාංකීය සමාජය කියන සාර්වත්‍ර කුලකයේම ගුණාත්මක[/FONT] [FONT=&quot]අගය පිරිහිලා ...එමනිසා එකෙන් එලියට ගන්න දෙසපලකයෝ කියන උපකුලකයෙත්[/FONT] [FONT=&quot]ගුණාත්මක අගයක් නෑ ...කොටිම කිවොත් අපි බබාලා වගේ ඉදගන දෙසපාලකයෝ පිරිහිලා[/FONT] [FONT=&quot]කියල වැඩක් නෑ ...අපි හැමෝම ඉන්න සමාජයම පිරිහිලා ...:(:([/FONT]
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඕක ජාතියේ ප්‍රශ්නයක්. සුද්දෝ ලංකාව අල්ල ගත්තේ නැතිනං මේ වන විට මේක නරා වලක්. උන් යන්තං පිළිවෙලකට ඉන්න පුළුවන් තත්වෙට ගොඩ ගට්ට. එත් ඉතිං 1970 වගේ පස්සේ අපහු අනිත් පැත්තට යන්නේ.

    දේශපාලුවෝ යවන්නේ සිංහලු. ඉතිං පුදුම වෙන්න දෙයක් නෑ උන් බහුතර සිංහලු වගේම තමයි.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඕක ජාතියේ ප්‍රශ්නයක්. සුද්දෝ ලංකාව අල්ල ගත්තේ නැතිනං මේ වන විට මේක නරා වලක්. උන් යන්තං පිළිවෙලකට ඉන්න පුළුවන් තත්වෙට ගොඩ ගට්ට. එත් ඉතිං 1970 වගේ පස්සේ අපහු අනිත් පැත්තට යන්නේ.

    දේශපාලුවෝ යවන්නේ සිංහලු. ඉතිං පුදුම වෙන්න දෙයක් නෑ උන් බහුතර සිංහලු වගේම තමයි.

    මේක පුදුමාකාර මෝඩයෝ ඉන්න රටක් බං ... ජන්මෙන්ම අපි ඔය කියන තරම් සදාචාරයක් ඇති ජාතියක් නෙමේ :no:

    Me thiyana neethith ekka weda karana awannka deshapaluwatawath wedak karanna hedenna denne ne.mulinma me rate nithi wenas wenna one.sheshtadi karanaye edalama.nithiya siyalu purawesiyata samana wenna one.hitange edalama.mun daduwam karanne ape wereddak ahuunoth witharai.deshpaluwo laga karai pukai wahagena ohe ennawa.ape moda minissu kade yana thak kal meka amaru deyak......

    අනිවා ! නීති රැකෙන්නේත් විනයක් තියන රටක ..දැන් පේනවනේ මහා සංගරත්නය කරන වැඩේ ...උසාවි නියෝගයට එරෙහිව පින්නපාතේ යනවා ...වෙන කිසිම ආගමික නායකයෝ මෙහෙම මහපාරේ අවස්ථාවාදී දෙසපලකයෝ වෙනුවෙන් බලුවෙනවද ..?:baffled:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,510
    113
    හොඳ කොන්දක් ඇති දරඳඩු නායකයෙක් නැතිව රට හදන්න බෑ. මං කියන්නේ මහින්ද පිං බතා ගැන නම් නෙමෙයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,510
    113
    භික්ශූන්ට විහාරධිපති කම ඇරෙන්න කිසිම තනතුරක් රැකියාවක් නොදියු යුතුයි. උතුම් පැවිදි බව ලැබුවේ නිවන් අරමුණු කරගෙනම විය යුතුයි. ඉන්න බැරිනම් සිවර උනා දමා ගෙදර ආ යුතුයි. පන්සල් වල සියලුම වත්කම් රටේ පාලකයා භාරයේ තබා ගතයුතුයි. ඒවා රට පුරා වැඩවසන භික්ශූන් වහන්සේගේ සිව්පසය පිණිස සමසේ බෙදී යා යුතුයි. රටේ පාලකයා මහාසංඝයාගේ සිව්පසය කෙරහි කෙලින්ම වගකිවයුතුයි
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    භික්ශූන්ට විහාරධිපති කම ඇරෙන්න කිසිම තනතුරක් රැකියාවක් නොදියු යුතුයි. උතුම් පැවිදි බව ලැබුවේ නිවන් අරමුණු කරගෙනම විය යුතුයි. ඉන්න බැරිනම් සිවර උනා දමා ගෙදර ආ යුතුයි. පන්සල් වල සියලුම වත්කම් රටේ පාලකයා භාරයේ තබා ගතයුතුයි. ඒවා රට පුරා වැඩවසන භික්ශූන් වහන්සේගේ සිව්පසය පිණිස සමසේ බෙදී යා යුතුයි. රටේ පාලකයා මහාසංඝයාගේ සිව්පසය කෙරහි කෙලින්ම වගකිවයුතුයි

    100% agreed :nerd::yes::nerd:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,510
    113
    යම් භික්ශුවක් යම් දේශපලන පක්ශයක් සාමාජිකත්වයක් උපදේශක තනතුරක් අඩුමතරමින් දේශපාලන රැලියකට සහභාගී වන්නේ නම් භික්ෂූත්වය අහෝසිි විය යුතුයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යම් භික්ශුවක් යම් දේශපලන පක්ශයක් සාමාජිකත්වයක් උපදේශක තනතුරක් අඩුමතරමින් දේශපාලන රැලියකට සහභාගී වන්නේ නම් භික්ෂූත්වය අහෝසිි විය යුතුයි.

    එතකොට දේශපාලනය කරන අනිත් ආගම් වල අයට මොකද වෙන්නෙ? ඒවත් තහනන් කරනවද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,510
    113
    එතකොට දේශපාලනය කරන අනිත් ආගම් වල අයට මොකද වෙන්නෙ? ඒවත් තහනන් කරනවද?

    අනිත් ආගම් ගැන නම් මම කියන්න දන්නේ නෑ. මම කිව්වේ උතුම් වූ මහා සඟ රුවනේ ගෞරවය රැකෙන වැඩපිළිවෙලක්. භික්ශුවක් යනු නිවන පිනිස ඒකයන මාර්ගයක වැඩම කරන උතුමෙක්. ඉතින් යම් භික්ශුවක් නිවන පිනිස කටයුතු නෙකරනව නම් සිවුරු දරාගෙන භික්ෂූ ප්‍රතිරූපකයෙක් විදියට සිටීමෙන් කාටවත් පලක් නෑ. එැවැනි අය සිවුරු උනා දමා ගෙදර ඇවිදින් දරුමල්ලන් පෝෂණය කරමින් සිත් සේ වාසය කරනු මැනවි