..::: අපේ අවුල කුමක්ද ...? :::..
[FONT="]මට මේක ලියන්න හිතුනේ කිරියේ තියන “ලංකාව හදනවනම් මෙන්න....අනිවාර්යෙන් බලන්න” කියන නුලේ අපේ වෙනත් සහෝදරයෙක් දාපු පහත සදහන් අදහස දැකලා ..[/FONT]
" ඇත්තටම පාර්ලිමේන්තු යන්ඩ අවම සුදුසුකම පිළිගත් උපාධියක් තිබීම කියන එක වෙන්ඩම ඕනේ දෙයක්. එහෙම නැතුව අඩුගානේ පනතක් වත් කියවල තේරුම් ගන්ඩ දන්නේ නැති, වටේ උන් අත් උස්සන දිහා බලන් අත උස්සන උන්ට රටක් හදන්ඩ පුළුවන් ද. "
[FONT="]මට අනුවනම් උපාදියක් නෑ/තිබේ කියනඑක එතරම් ප්‍රදාන කාරණයක් නෙමේ.[/FONT] [FONT="]
මොකද ඔය පාර්ලිමේන්තුවේ පිස්සුකෙලින පොරවල් සැලකියයුතු ප්‍රමාණයක් නිදහස්[/FONT] [FONT="]අධ්‍යාපනය තුලින් උපාදි ගත්තු උන්;[/FONT] [FONT="]උදා: රාජිත[/FONT], SB, [FONT="]කිරිඇල්ල [/FONT], [FONT="]බන්දුල[/FONT], [FONT="]ගම්මන්පිල[/FONT], [FONT="]පවිත්‍රා[/FONT], WDJ, [FONT="]දිනේෂ්[/FONT], [FONT="]අජිත් පි.....
[/FONT]
[FONT="]නමුත් මම දකින[/FONT] [FONT="]කාරණය වෙනදෙයක් .. මට අනුව මෙම ප්‍රශ්න වලට මුලික හේතුව තමයි ඔය සියලුම[/FONT] [FONT="]දෙසපාලකයන් හා ජනතාව වන අපි එකට ගත්කල හැදෙන ලාංකීය සමාජය කියනඑක තුල කිසිම[/FONT] qualities [FONT="]හෝ [/FONT]ethics [FONT="]නෑ !! ලාංකීය සමාජය කියන සාර්වත්‍ර කුලකයේම ගුණාත්මක[/FONT] [FONT="]අගය පිරිහිලා ...එමනිසා එකෙන් එලියට ගන්න දෙසපලකයෝ කියන උපකුලකයෙත්[/FONT] [FONT="]ගුණාත්මක අගයක් නෑ ...කොටිම කිවොත් අපි බබාලා වගේ ඉදගන දෙසපාලකයෝ පිරිහිලා[/FONT] [FONT="]කියල වැඩක් නෑ ...අපි හැමෝම ඉන්න සමාජයම පිරිහිලා ...
[/FONT]
[FONT="]කණගාටුවෙන්[/FONT] [FONT="]උනත් මෙයත් සදහන් කරන්න ඕනේ ... සුද්දා ඉන්නකලේ හා සුද්ද හදලගිය පරපුර[/FONT] [FONT="]පරිපාලනයේ ඉන්නකම් ([/FONT]1948 [FONT="]සිට [/FONT]1980 )[FONT="]ඔය ගුණාත්මක අගයක් සමාජයේ තිබුනා. නමුත්[/FONT] [FONT="]නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුන පහල-මධ්‍යම පන්තිය සමාජයේ සියලුම අංශ වලට[/FONT] [FONT="]රින්ගගත්තහම කාටත් හොරරහසේම සමාජයේ තිබුණු ගුණාත්මක අගය පහලට[/FONT] [FONT="]ගියා...මෙන්නමේ පන්තියට කිසිම ආත්ම ගවුරවයක් [/FONT], [FONT="]ලැජ්ජාවක්[/FONT][FONT="], වගකීමක් [/FONT][FONT="] නෑ (ලලිත්[/FONT] [FONT="]විරතුන්ගත් ඇතුළුව)[/FONT][FONT="]අද තියෙන්නේ ඒ වගේ පිරිහුණ සමාජයක් [/FONT][FONT="]... විවාදයට විවුර්තයි
[/FONT]
[[FONT="]ඕනවට වඩා කවුරුත්[/FONT] [FONT="]කලබලවෙන්න එපා [/FONT], [FONT="]මමත් මධ්‍යම පාන්තික පවුලකින් ඇවිත් පලවෙනි උපාදිය [/FONT][FONT="]ලබාගැනීම [/FONT][FONT="]දක්වා[/FONT] [FONT="]නිදහස් අධ්‍යාපනයෙන් ආපු කෙනෙක් [/FONT], [FONT="]නමුත් මට දැනෙන [/FONT][FONT="]තිත්ත [/FONT][FONT="]ඇත්ත මේකයි ...][/FONT]
[FONT="]මට මේක ලියන්න හිතුනේ කිරියේ තියන “ලංකාව හදනවනම් මෙන්න....අනිවාර්යෙන් බලන්න” කියන නුලේ අපේ වෙනත් සහෝදරයෙක් දාපු පහත සදහන් අදහස දැකලා ..[/FONT]
" ඇත්තටම පාර්ලිමේන්තු යන්ඩ අවම සුදුසුකම පිළිගත් උපාධියක් තිබීම කියන එක වෙන්ඩම ඕනේ දෙයක්. එහෙම නැතුව අඩුගානේ පනතක් වත් කියවල තේරුම් ගන්ඩ දන්නේ නැති, වටේ උන් අත් උස්සන දිහා බලන් අත උස්සන උන්ට රටක් හදන්ඩ පුළුවන් ද. "
[FONT="]මට අනුවනම් උපාදියක් නෑ/තිබේ කියනඑක එතරම් ප්‍රදාන කාරණයක් නෙමේ.[/FONT] [FONT="]
මොකද ඔය පාර්ලිමේන්තුවේ පිස්සුකෙලින පොරවල් සැලකියයුතු ප්‍රමාණයක් නිදහස්[/FONT] [FONT="]අධ්‍යාපනය තුලින් උපාදි ගත්තු උන්;[/FONT] [FONT="]උදා: රාජිත[/FONT], SB, [FONT="]කිරිඇල්ල [/FONT], [FONT="]බන්දුල[/FONT], [FONT="]ගම්මන්පිල[/FONT], [FONT="]පවිත්‍රා[/FONT], WDJ, [FONT="]දිනේෂ්[/FONT], [FONT="]අජිත් පි.....
[/FONT][FONT="]නමුත් මම දකින[/FONT] [FONT="]කාරණය වෙනදෙයක් .. මට අනුව මෙම ප්‍රශ්න වලට මුලික හේතුව තමයි ඔය සියලුම[/FONT] [FONT="]දෙසපාලකයන් හා ජනතාව වන අපි එකට ගත්කල හැදෙන ලාංකීය සමාජය කියනඑක තුල කිසිම[/FONT] qualities [FONT="]හෝ [/FONT]ethics [FONT="]නෑ !! ලාංකීය සමාජය කියන සාර්වත්‍ර කුලකයේම ගුණාත්මක[/FONT] [FONT="]අගය පිරිහිලා ...එමනිසා එකෙන් එලියට ගන්න දෙසපලකයෝ කියන උපකුලකයෙත්[/FONT] [FONT="]ගුණාත්මක අගයක් නෑ ...කොටිම කිවොත් අපි බබාලා වගේ ඉදගන දෙසපාලකයෝ පිරිහිලා[/FONT] [FONT="]කියල වැඩක් නෑ ...අපි හැමෝම ඉන්න සමාජයම පිරිහිලා ...

[/FONT][FONT="]කණගාටුවෙන්[/FONT] [FONT="]උනත් මෙයත් සදහන් කරන්න ඕනේ ... සුද්දා ඉන්නකලේ හා සුද්ද හදලගිය පරපුර[/FONT] [FONT="]පරිපාලනයේ ඉන්නකම් ([/FONT]1948 [FONT="]සිට [/FONT]1980 )[FONT="]ඔය ගුණාත්මක අගයක් සමාජයේ තිබුනා. නමුත්[/FONT] [FONT="]නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුන පහල-මධ්‍යම පන්තිය සමාජයේ සියලුම අංශ වලට[/FONT] [FONT="]රින්ගගත්තහම කාටත් හොරරහසේම සමාජයේ තිබුණු ගුණාත්මක අගය පහලට[/FONT] [FONT="]ගියා...මෙන්නමේ පන්තියට කිසිම ආත්ම ගවුරවයක් [/FONT], [FONT="]ලැජ්ජාවක්[/FONT][FONT="], වගකීමක් [/FONT][FONT="] නෑ (ලලිත්[/FONT] [FONT="]විරතුන්ගත් ඇතුළුව)[/FONT][FONT="]අද තියෙන්නේ ඒ වගේ පිරිහුණ සමාජයක් [/FONT][FONT="]... විවාදයට විවුර්තයි
[/FONT][[FONT="]ඕනවට වඩා කවුරුත්[/FONT] [FONT="]කලබලවෙන්න එපා [/FONT], [FONT="]මමත් මධ්‍යම පාන්තික පවුලකින් ඇවිත් පලවෙනි උපාදිය [/FONT][FONT="]ලබාගැනීම [/FONT][FONT="]දක්වා[/FONT] [FONT="]නිදහස් අධ්‍යාපනයෙන් ආපු කෙනෙක් [/FONT], [FONT="]නමුත් මට දැනෙන [/FONT][FONT="]තිත්ත [/FONT][FONT="]ඇත්ත මේකයි ...][/FONT]
Last edited:

but i cant respect you this time 