අපේ ආන්ඩුව හදපුවා.

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
අපේ ආන්ඩුව හදපුවා.

:cool:
මහලොකු පස්වෙණි විධායක ජනපති තුනයි.
:baffled:

84388727_2561165870806279_3225564832077971456_n.png
 
Last edited:

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ලක් විජය කියන්නේ ගල් අගුරු.ඒක චන්ද්‍රිකාගේ කාලේ පටන්ගෙන මහින්දගේ කාලේ ඉවර කරන්න ඇති.ගල් අගුරු වලින් ගහන එක ලොකු දෙයක් නෙවෙයි.ඒවා ඉස්සර ගැහුවේ නැත්තේ පරිසර දූෂනය ඉහලයි. මේ ආන්ඩුවට ඩීසල් බලාගාර ටිකක් හදන්න පුලුවන් සතියකින්.ගෙනෙල්ල හයි කරන්න විතරයි තියෙන්නේ.ලේසියෙන් මෙගා වොට් 500ක් ජනනය කරන්න පුලුවන්.රනිල්ගේ කාලේ ලයිට් හොඳට තිබ්බා.මේ වගේ කැපුවේ නෑ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113

    එහෙම බැළුවොත් j.r. පප්පා හදපු බලාගාරෙකුත් නැහැ. මහවැලි සංවර්ධන ව්‍යාපාරය මැතිනියගේ. 77 පරදිනකොට phece one එක ඉවර කරලා තිබ්බේ. පොල්ගොල්ල ඉවරයි උකුවෙල ඉවරයි. චන්ද්‍රිකා නොරොච්චෝලේ හදපු හැටි අපි දැක්කා. ඕක ප්‍රේමදාස ගේ කාලේ පටන් අරන් තියෙන්නේ. කරපු එකම දේ ඉඩම් වෙන් කරපු එක විතරයි. ඩීසල් කියන්නේ ලෝකේ වියදම් අධිකම විදුලි නිෂ්පාදන ක්‍රමය. ඔපෙක් රටවල් කීපයක් ඇරෙන්න අනෙක් කවුරුත් මහා පරිමාණයෙන් භාවිතා කරන්නේ නැහැ. අනික රනිල් ගේ කාලේ ලයිව් තිබ්බ හැටි අපි 2001-2003දීත් දැක්කා 2015-2019 කාලෙදිත් දැක්කා.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :yes::yes::yes:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236

    :D:D:D
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725

    "ජබුක්" සද්දෙ ඇහුනෙ මට විතරද??
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙම බැළුවොත් j.r. පප්පා හදපු බලාගාරෙකුත් නැහැ. මහවැලි සංවර්ධන ව්‍යාපාරය මැතිනියගේ. 77 පරදිනකොට phece one එක ඉවර කරලා තිබ්බේ. පොල්ගොල්ල ඉවරයි උකුවෙල ඉවරයි. චන්ද්‍රිකා නොරොච්චෝලේ හදපු හැටි අපි දැක්කා. ඕක ප්‍රේමදාස ගේ කාලේ පටන් අරන් තියෙන්නේ. කරපු එකම දේ ඉඩම් වෙන් කරපු එක විතරයි. ඩීසල් කියන්නේ ලෝකේ වියදම් අධිකම විදුලි නිෂ්පාදන ක්‍රමය. ඔපෙක් රටවල් කීපයක් ඇරෙන්න අනෙක් කවුරුත් මහා පරිමාණයෙන් භාවිතා කරන්නේ නැහැ. අනික රනිල් ගේ කාලේ ලයිව් තිබ්බ හැටි අපි 2001-2003දීත් දැක්කා 2015-2019 කාලෙදිත් දැක්කා.

    2001-2003
    විදුලිබල ඇමති කරූ ජයසූරියට ඒකාලෙ කීවෙ කරුවල ජයසූරිය කියලා
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එහෙම බැළුවොත් j.r. පප්පා හදපු බලාගාරෙකුත් නැහැ. මහවැලි සංවර්ධන ව්‍යාපාරය මැතිනියගේ. 77 පරදිනකොට phece one එක ඉවර කරලා තිබ්බේ. පොල්ගොල්ල ඉවරයි උකුවෙල ඉවරයි. චන්ද්‍රිකා නොරොච්චෝලේ හදපු හැටි අපි දැක්කා. ඕක ප්‍රේමදාස ගේ කාලේ පටන් අරන් තියෙන්නේ. කරපු එකම දේ ඉඩම් වෙන් කරපු එක විතරයි. ඩීසල් කියන්නේ ලෝකේ වියදම් අධිකම විදුලි නිෂ්පාදන ක්‍රමය. ඔපෙක් රටවල් කීපයක් ඇරෙන්න අනෙක් කවුරුත් මහා පරිමාණයෙන් භාවිතා කරන්නේ නැහැ. අනික රනිල් ගේ කාලේ ලයිව් තිබ්බ හැටි අපි 2001-2003දීත් දැක්කා 2015-2019 කාලෙදිත් දැක්කා.

    මහ වැලිය හදලා කොහොමහරි රාවනාගෙ බුලට් ට්‍රේන් තිබ්බ ටනල් එක වහපු එකත් මැතිනිය නේද කලේ :baffled:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    2001-2003
    විදුලිබල ඇමති කරූ ජයසූරියට ඒකාලෙ කීවෙ කරුවල ජයසූරිය කියලා

    Sagala Ratnayaka - Deputy Minister of Power and Energy from 2002 to 2004​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    giphy.gif