අපේ ආර්ථිකයේ ගැටලුව හඳුනාගනී...

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අපේ ආර්ථිකයේ ගැටලුව හඳුනාගනී...

    8vREbRQ.jpg


    කොළඹ ජනාධිපති මාවතේ පිහිටි මහා භාණ්ඩාගාර ගොඩනැගිල්ලේ වහලේ පිහිටීම අනුව
    ආර්ථික වශයෙන් අපල යයි ලැබී ඇති ජ්‍යෙතිෂ උපදෙස් මත එහි වහල් කඩා දොස් නැති වන ලෙස
    නැවත සැකසීමට තීරණය කර තිබේ.

    මහා භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර මහතාට ලැබී ඇති ජ්‍යෙතිෂ උපදෙස් මත ඔහු විසින්
    මෙම තීරණය ගෙන ඇති අතර මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 500කි.

    මෙහි අලූත්වැඩියා කොන්ත‍්‍රාත්තුව මෙරට සමාගමක් විසින් සිදුකිරීමට නියමිතය.



    Lanka C News - AKA [ Weerawansa News ]
     
    Last edited:
    Jun 8, 2013
    297
    22
    0
    ගැටලුව මහ එකාගේ සිට පොඩි එකා දක්වා හොරා කනවා.. සරලයි පැහැදිලියි..
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    CB එකේ එකෙක්ට දැම්ම මේක පට්ට ඔයි
    හිනා කාල මැරෙනවා :P:P

    හිතපන් ඉතින් අපි ඉන්න රට... ශික්
    ර‍ටේ ආර්ථිකය හසුරුවන්නෙ ආර්ථික විද්‍යාවෙන් ද?
    ජ්‍යෝතිෂ්‍ය විද්‍යාවෙන් ද?
    :baffled:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හෙජින් සූදු කෙලලා පාඩුව ගෙවන්න බාන්ඩාගාරේ සල්ලි තියනවා ප්‍රශ්නයක් නැ කිව්ව එකානෙ මු...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 500කි
    මෙහි අලූත්වැඩියා කොන්ත‍්‍රාත්තුව මෙරට සමාගමක් විසින් සිදුකිරීමට නියමිතය.
    :dull:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 500කි
    මෙහි අලූත්වැඩියා කොන්ත‍්‍රාත්තුව මෙරට සමාගමක් විසින් සිදුකිරීමට නියමිතය.
    :dull:
    raajapaksa contractors ltd.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හිතපන් ඉතින් අපි ඉන්න රට... ශික්
    ර‍ටේ ආර්ථිකය හසුරුවන්නෙ ආර්ථික විද්‍යාවෙන් ද?
    ජ්‍යෝතිෂ්‍ය විද්‍යාවෙන් ද?
    :baffled:
    කවුද කියල තියෙන්නේ
    මංජුල පිරිස් සර් ද දන්නෙ නෑ
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    කවුද කියල තියෙන්නේ
    මංජුල පිරිස් සර් ද දන්නෙ නෑ

    වෙන්න බැරි නෑ මන්ජුලත් අමාත්‍යංශ කිහිපයකම ජ්‍යෝතිෂ්‍ය උපදේශකනෙ
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වෙන්න බැරි නෑ මන්ජුලත් අමාත්‍යංශ කිහිපයකම ජ්‍යෝතිෂ්‍ය උපදේශකනෙ
    නැ බන් අර තට්ට පොර බන් ආන්ඩුවෙ ජොතිශ කාරයා.. අර මොබිටෙල් එකෙ sms වලිනුත් කියනවා කියන්නෙ..මට හරියට නම මතක නැ බන්..
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    නැ බන් අර තට්ට පොර බන් ආන්ඩුවෙ ජොතිශ කාරයා.. අර මොබිටෙල් එකෙ sms වලිනුත් කියනවා කියන්නෙ..මට හරියට නම මතක නැ බන්..

    ආහ් ඔවු ඔවු පොර වෙන්න ඇති පොර ටිකක් වාස්තු විද්‍යා කාරයා තමා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ ඉන්නෙ.. මූ තමා ශුවර් එකටම පොර.. මොකද මූත් NSB එකේ තමා හිටියෙ, පස්සෙ අර NSB ගනුදෙනු කේස් වලින් පස්සෙ මිනිහා අයින් උනා..

    z_p-23-Planetary.jpg


    Sumanadasa Abeygunawardena
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ ඉන්නෙ.. මූ තමා ශුවර් එකටම පොර.. මොකද මූත් NSB එකේ තමා හිටියෙ, පස්සෙ අර NSB ගනුදෙනු කේස් වලින් පස්සෙ මිනිහා අයින් උනා..

    z_p-23-Planetary.jpg

    මෑන්ස් තමයි ජනාධිපතිතුමාගෙ ජෝතිෂ්‍ය උපදේශක