අපේ ආර්ථිකයේ ගැටලුව හඳුනාගනී...
කොළඹ ජනාධිපති මාවතේ පිහිටි මහා භාණ්ඩාගාර ගොඩනැගිල්ලේ වහලේ පිහිටීම අනුව
ආර්ථික වශයෙන් අපල යයි ලැබී ඇති ජ්‍යෙතිෂ උපදෙස් මත එහි වහල් කඩා දොස් නැති වන ලෙස
නැවත සැකසීමට තීරණය කර තිබේ.
මහා භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර මහතාට ලැබී ඇති ජ්‍යෙතිෂ උපදෙස් මත ඔහු විසින්
මෙම තීරණය ගෙන ඇති අතර මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 500කි.
මෙහි අලූත්වැඩියා කොන්ත්‍රාත්තුව මෙරට සමාගමක් විසින් සිදුකිරීමට නියමිතය.
Lanka C News - AKA [ Weerawansa News ]

Last edited: