අපෝ ඔය වගේ ඒවා මටත් වෙලා තියෙනවා... මම නම් හොඳවැයින් දෙකක් කියනවා ඒ වෙලාවට...![]()
කියපං හොද 2ක් කට වහගෙන ඉන්නැතුව


එහෙම බනින්න ගියානම් අපිට පස්සෙ මෙහෙම හිනා වෙන්න බෑනෙ බං...
පුලුවන් විදිහට වැඩේ කරල දීල සද්ද නැතුව එන එක තමයි අපි හැමෝම කරන්නේ..





කට වහන් හිටියහම කරේ යන්න ආවා බං... එහෙම වුනහම හොඳ දෙකක් කියන්න ඕනේ...![]()
එවුනත් අපි පැටලෙන්න යනව ගොඩක් අඩුයි..
මොකද සමහරුන්ට කොච්චර කිවුවත් කියන දේ තේරෙන්නෙත් නෑ.. තේරුම් ගන්නෙත් නෑ..