ජිවිතේට තල්ලුවල් ඕනෙ......නැත්තම් ජීවිතේ boring ලු
තල්ලුව ගන්නේ කොහොමද ? අතේ සතයක් නැතුව ? එතැනින් මෙතනට රෝල් කරන ජීවිතේ ....
සාක්කුව පිරෙන්න සල්ලි තියෙනවානම් මේ එක ප්රශ්නයක්වත් නෑ.....නේද මල්ලි ?
ජීවිතේ බරක්..තරුණ පරපුරට තාමත් ජීවිතය බරක්...
අපූරු අදහසක් අනුව කල නිර්මාණයක් මල්ලි.....
අපි හැමොගෙම කථාව ඔක තමයි.
පොඩි පොඩි වෙනස්කම් ටිකක් විතරයි.
නියමයි යාළුවා.! නියමයි.
තරුණ ජීවිත වලට ගොඩක් වටින අවවාදත් එක්ක අර්ථවත් නිර්මාණයක්...
තව තවත් නිර්මාණ කරන්නට සුභ පැතුම් සහෝ.
තරුන පරපුරේ අසහනය, විරැකියාව වගේ දේවල් එදත් තිබුනා..අදත් තියෙනවා..හෙටත් තියේවි..
ප්රගතියක අංශු මාත්රයක් පේන තෙක් මානෙක නෑ.
බහුතරයක් බාහිරව වැලඳගත් හා මවාගත් වෙනස්කම් රාශියක් ඇරුනු කොට ඇතුලත එහෙම් පිටින්ම පුස්සක්....
මිනිස්කම....අවට සමාජ අවබෝධය..යුතුකම්...යහපත් කල් ක්රියාව යනාදී සිරුරේ තිබිය යුතුම නහර වැල් කොටස් තමන් විසින්ම විච්ජේදනය කරගෙන, කපා කොටාගෙන කිසිම අරමුනකින් තොරව.....
විශ්වයේ ධනවාදී ගෝලීයකරන සමාජය අපට බලෙන් දායාද කල බාහිර ඔපය ඔප මට්ටම් කර කර කල් මරනවා හැරෙන්න අපි ගිය ගමනකුත් නෑ ඉන් ලබපු දේකුත් නෑ.
ඇවිත් ඉන්නේ හිටපු තැනටමයි... හැබැයි අලුතින් ඇවිත් ඉන්නේ කරන්න පුළුවන් මට්ටමට වඩා ලොකු දේවල් කරන්න හිත ඔද්දල් කරගෙන.
අන්න එතැනටයි මේ යන සමාජ ප්රවාහයේ වහ වහා වෙනස්කම් ඇති කල යුත්තේ ඉතාමත් ගැඹුරින් හා හරි පරිස්සමින් එවන් තැන් හොඳින් හඳුනා ගනිමින්...
දුක් විඳින එවුන් නැගිට්ටවන්න සටන් පාඨ නම් එමටයි..ක්රියාවකට මුල පිරෙන වැඩ පිලිවෙලක් නම් අහලකවත් දකින්න නෑ....
මල්ලියා සෘජුව අත පත ගාන මේ සමාජ භාවයන් හා ප්රපංචයන් අපේ අද දවසේ තරුන පරපුර ඉතා මැනැවින් වටහා ගත යුතුම කාලයකයි අපි මේ ඉන්නේ...
මෙවන් නිර්මාන තුලින් නිදා සිටිනා සමාජය දැනුවත් කරන්න පොඩියට වුනත් ඔබ ගත් සාර්ථක උත්සාහයට මගේ සහෝදර ආචාරය..
මල්ලියට ජය....
I spent a minute or two thinking what should i say lol i don't know how to put it.
anyway here's a regular guy whos not asking too much from life but just living it accordingly ..not driven by responsibilities but by more of his desire to be himself..it's all portrayed very well in the text ..he's simply living the life the worlds created for him..he seems happy in it ..which is not bad at all ..but we all feel it . .his future is uncertain..he looks kinda lost ...may be he just keeps following the common way of living and get a job someday and help his family and all ..but it's just another waste of a human life ..there's no craving for any greater purpose than just following the formula in him..well may be he does ..we wil never know ..
he's not bad ..he's a typical good guy..he only don't know what exactly he should do ..so he's just doing what everybody else does..while as a human he's capable of much more than that and have many potentials..
anyway this is like a frame what you've created...in one way or another we all can relate to this ..just replace hair style and his ways of having fun which going out with friends and fb'ing with what you do instead..its just all of us that's lost.
ලස්සනයි මචන්,
අපේ ජීවිත වලට ගොඩක් ලඟින් යන චරිතයක්.
ක්ලාස් කට් කරලා පිස්සු නටපු කාලෙ මතක් වුනා.
ඒත් අන්තිම හරියට ලං වෙද්දි මුලින් නැඟුනු හිනාව එහෙම්මම නැතිවෙලා ගියා... ඒ ටික ඒ තරමටම සංවේදීයි... ගොඩක් සාර්ථක නිර්මාණයක් යාළුවා... විසඳුමක් හිතාගන්න අමාරුයි... කාගෙත් කතාව ඕකයි...