~~ අපේ කතාව ~~

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    apekathawa.jpg

    ~~ පිදුම ~~
    අපි අපිටම....
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ජිවිතේට තල්ලුවල් ඕනෙ......නැත්තම් ජීවිතේ boring ලු
    තල්ලුව ගන්නේ කොහොමද ? අතේ සතයක් නැතුව ? එතැනින් මෙතනට රෝල් කරන ජීවිතේ ....
    සාක්කුව පිරෙන්න සල්ලි තියෙනවානම් මේ එක ප්‍රශ්නයක්වත් නෑ.....නේද මල්ලි ?

    ජීවිතේ බරක්..තරුණ පරපුරට තාමත් ජීවිතය බරක්...

    අපූරු අදහසක් අනුව කල නිර්මාණයක් මල්ලි.....
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    අපි හැමොගෙම කථාව ඔක තමයි.
    පොඩි පොඩි වෙනස්කම් ටිකක් විතරයි.

    නියමයි යාළුවා.! නියමයි.
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තරුණ ජීවිත වලට ගොඩක් වටින අවවාදත් එක්ක අර්ථවත් නිර්මාණයක්...
    තව තවත් නිර්මාණ කරන්නට සුභ පැතුම් සහෝ.
     
    • Like
    Reactions: Mindada hee sara..

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    තරුන පරපුරේ අසහනය, විරැකියාව වගේ දේවල් එදත් තිබුනා..අදත් තියෙනවා..හෙටත් තියේවි..

    ප්‍රගතියක අංශු මාත්‍රයක් පේන තෙක් මානෙක නෑ.

    බහුතරයක් බාහිරව වැලඳගත් හා මවාගත් වෙනස්කම් රාශියක් ඇරුනු කොට ඇතුලත එහෙම් පිටින්ම පුස්සක්....

    මිනිස්කම....අවට සමාජ අවබෝධය..යුතුකම්...යහපත් කල් ක්‍රියාව යනාදී සිරුරේ තිබිය යුතුම නහර වැල් කොටස් තමන් විසින්ම විච්ජේදනය කරගෙන, කපා කොටාගෙන කිසිම අරමුනකින් තොරව.....

    විශ්වයේ ධනවාදී ගෝලීයකරන සමාජය අපට බලෙන් දායාද කල බාහිර ඔපය ඔප මට්ටම් කර කර කල් මරනවා හැරෙන්න අපි ගිය ගමනකුත් නෑ ඉන් ලබපු දේකුත් නෑ.

    ඇවිත් ඉන්නේ හිටපු තැනටමයි... හැබැයි අලුතින් ඇවිත් ඉන්නේ කරන්න පුළුවන් මට්ටමට වඩා ලොකු දේවල් කරන්න හිත ඔද්දල් කරගෙන.

    අන්න එතැනටයි මේ යන සමාජ ප්‍රවාහයේ වහ වහා වෙනස්කම් ඇති කල යුත්තේ ඉතාමත් ගැඹුරින් හා හරි පරිස්සමින් එවන් තැන් හොඳින් හඳුනා ගනිමින්...

    දුක් විඳින එවුන් නැගිට්ටවන්න සටන් පාඨ නම් එමටයි..ක්‍රියාවකට මුල පිරෙන වැඩ පිලිවෙලක් නම් අහලකවත් දකින්න නෑ....

    මල්ලියා සෘජුව අත පත ගාන මේ සමාජ භාවයන් හා ප්‍රපංචයන් අපේ අද දවසේ තරුන පරපුර ඉතා මැනැවින් වටහා ගත යුතුම කාලයකයි අපි මේ ඉන්නේ...

    මෙවන් නිර්මාන තුලින් නිදා සිටිනා සමාජය දැනුවත් කරන්න පොඩියට වුනත් ඔබ ගත් සාර්ථක උත්සාහයට මගේ සහෝදර ආචාරය..

    මල්ලියට ජය....
     
    Last edited:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ජිවිතේට තල්ලුවල් ඕනෙ......නැත්තම් ජීවිතේ boring ලු
    තල්ලුව ගන්නේ කොහොමද ? අතේ සතයක් නැතුව ? එතැනින් මෙතනට රෝල් කරන ජීවිතේ ....
    සාක්කුව පිරෙන්න සල්ලි තියෙනවානම් මේ එක ප්‍රශ්නයක්වත් නෑ.....නේද මල්ලි ?

    ජීවිතේ බරක්..තරුණ පරපුරට තාමත් ජීවිතය බරක්...

    අපූරු අදහසක් අනුව කල නිර්මාණයක් මල්ලි.....

    ඔව් අක්කේ... තරුන අපි හැම දෙනාටම වෙලාවකට ජීවිතය බරක්.. තරුන පරපුරේ අශාවල් වැඩි වෙන වේගෙට එයාලගේ ආදායම් මාර්ග වැඩි උනේ නැහැ... අවසන් ප්‍රතිඵලය.. තරුන අසහනය...

    අදහසට ස්තූතියි අක්කේ...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපි හැමොගෙම කථාව ඔක තමයි.
    පොඩි පොඩි වෙනස්කම් ටිකක් විතරයි.

    නියමයි යාළුවා.! නියමයි.

    ඔව් යාළුවා.. ඒකනම් එහෙම තමයි...

    අදහසට ස්තූතියි...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    තරුණ ජීවිත වලට ගොඩක් වටින අවවාදත් එක්ක අර්ථවත් නිර්මාණයක්...
    තව තවත් නිර්මාණ කරන්නට සුභ පැතුම් සහෝ.

    අදහසට ගොඩක් ස්තූතියි නංගා... හුඟ දවසකින් දැක්කේ ඔයාව එලකිරි එකේ...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    තරුන පරපුරේ අසහනය, විරැකියාව වගේ දේවල් එදත් තිබුනා..අදත් තියෙනවා..හෙටත් තියේවි..

    ප්‍රගතියක අංශු මාත්‍රයක් පේන තෙක් මානෙක නෑ.

    බහුතරයක් බාහිරව වැලඳගත් හා මවාගත් වෙනස්කම් රාශියක් ඇරුනු කොට ඇතුලත එහෙම් පිටින්ම පුස්සක්....

    මිනිස්කම....අවට සමාජ අවබෝධය..යුතුකම්...යහපත් කල් ක්‍රියාව යනාදී සිරුරේ තිබිය යුතුම නහර වැල් කොටස් තමන් විසින්ම විච්ජේදනය කරගෙන, කපා කොටාගෙන කිසිම අරමුනකින් තොරව.....

    විශ්වයේ ධනවාදී ගෝලීයකරන සමාජය අපට බලෙන් දායාද කල බාහිර ඔපය ඔප මට්ටම් කර කර කල් මරනවා හැරෙන්න අපි ගිය ගමනකුත් නෑ ඉන් ලබපු දේකුත් නෑ.

    ඇවිත් ඉන්නේ හිටපු තැනටමයි... හැබැයි අලුතින් ඇවිත් ඉන්නේ කරන්න පුළුවන් මට්ටමට වඩා ලොකු දේවල් කරන්න හිත ඔද්දල් කරගෙන.

    අන්න එතැනටයි මේ යන සමාජ ප්‍රවාහයේ වහ වහා වෙනස්කම් ඇති කල යුත්තේ ඉතාමත් ගැඹුරින් හා හරි පරිස්සමින් එවන් තැන් හොඳින් හඳුනා ගනිමින්...

    දුක් විඳින එවුන් නැගිට්ටවන්න සටන් පාඨ නම් එමටයි..ක්‍රියාවකට මුල පිරෙන වැඩ පිලිවෙලක් නම් අහලකවත් දකින්න නෑ....

    මල්ලියා සෘජුව අත පත ගාන මේ සමාජ භාවයන් හා ප්‍රපංචයන් අපේ අද දවසේ තරුන පරපුර ඉතා මැනැවින් වටහා ගත යුතුම කාලයකයි අපි මේ ඉන්නේ...

    මෙවන් නිර්මාන තුලින් නිදා සිටිනා සමාජය දැනුවත් කරන්න පොඩියට වුනත් ඔබ ගත් සාර්ථක උත්සාහයට මගේ සහෝදර ආචාරය..

    මල්ලියට ජය....

    ඔව් අයියේ අපේ කෙල්ලො කොල්ලන්ගෙ හිත් ඔද්දල් කරන්න ඕනෙ තරම් දේවල් තිබුනත් හරි පාර කියලා දෙන්න කවුරුවත් නැහැ. හැම එකාම මාන බලන්නෙ උන් ටික අන්දලා තමන්ගෙ මඩිය තර කරගන්න. ඇත්තටම කියන්න ඕවා කලේ නැත්නම් තරුන කමෙන් වැඩක් නැහැ කියලා හිතන තරමට අපේ සහෝදර සහෝදරියන් රැවටිලා...

    තරුන ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්න ඕනෙ තමයි.. නමුත් එය හරි විදිහට වෙන්න ඕනේ.

    අයියේ...

    ඒ වගේ සමාජ වටපිටාවක් මං වගේ තරුන නිර්මාණකරුවන්ට අයියගේ දිරි ගැන්වීම් සෑහෙන්න වටිනවා.

    අයියටත් ජය...
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I spent a minute or two thinking what should i say lol i don't know how to put it.

    anyway here's a regular guy whos not asking too much from life but just living it accordingly ..not driven by responsibilities but by more of his desire to be himself..it's all portrayed very well in the text ..he's simply living the life the worlds created for him..he seems happy in it ..which is not bad at all ..but we all feel it . .his future is uncertain..he looks kinda lost ...may be he just keeps following the common way of living and get a job someday and help his family and all ..but it's just another waste of a human life ..there's no craving for any greater purpose than just following the formula in him..well may be he does ..we wil never know ..

    he's not bad ..he's a typical good guy..he only don't know what exactly he should do ..so he's just doing what everybody else does..while as a human he's capable of much more than that and have many potentials..

    anyway this is like a frame what you've created...in one way or another we all can relate to this ..just replace hair style and his ways of having fun which going out with friends and fb'ing with what you do instead..its just all of us that's lost.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ලස්සනයි මචන්,
    අපේ ජීවිත වලට ගොඩක් ලඟින් යන චරිතයක්.
    ක්ලාස් කට් කරලා පිස්සු නටපු කාලෙ මතක් වුනා.
     
    First of all thank you so much for your lengthy & detailed comment machan...

    You have got it absolutely right there. This guy is wasting his own life simply because he doesn't know what life can offer him. And that is why he is not asking for so much from life also. He is mislead by society in a way that he is thinking what he is doing now is life.

    End of the day, he has wasted all of his capabilities. Our responsibility is to stop it machan....

    Thank you once again for your comment machan...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලස්සනයි මචන්,
    අපේ ජීවිත වලට ගොඩක් ලඟින් යන චරිතයක්.
    ක්ලාස් කට් කරලා පිස්සු නටපු කාලෙ මතක් වුනා.

    ඔව් මචන්.. අපි හැමෝටම වගේ එහෙම කාලයක් තියෙනවා...

    අදහසට ගොඩක් ස්තූතියි...
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ලස්සන නිර්මාණයක් මචන්.. අද කාලේ මෙවැනි තරුණ ජීවිත දැක ගන්න පුළුවන්.....
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    මේ ඔයාගෙ අත්දැකීමක්ද? විහිලුවට ඇහුවේ
    ගෙදර තත්වය නොතේරෙන කෙනෙක් කොහොමද රටේ තත්වය තේරැම් ගන්නේ.
    ගමක තත්වය හරියට දන්නෙ නැහැ ඒත් කොළඹ තත්වය මේකයි.
    ගොඩක් ස්තූතියි සහො මේ වගේ අදට ඔබින, තාරැණ්යයේ වැරදි පැත්ත පෙන්වා දුන්නට
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අපූරු නිර්මාණයක් යාළුවා ...... මේක අපි කාටත් පැහැදිලිව දකින්න තියෙන, ඒත් තවමත් විසදුමක් නොලද ගැටළුවක්. ඕක තමා ජීවිතේ කියලා හිත හදාගන්නත් බැහැ, කුමක් හෝ කල යුතු වෙනවා
    ඒත් කොහොම කරන්නද මේ පවතින තත්වයත් එක්ක?

    සාර්ථක නිර්මාණයට මගේ සුභපැතුම්
     
    nwnbs

    Member
    වාඅතල් එකේ මුල් ටික කියවගෙන ආව... :D ඒත් අන්තිම හරියට ලං වෙද්දි මුලින් නැඟුනු හිනාව එහෙම්මම නැතිවෙලා ගියා... ඒ ටික ඒ තරමටම සංවේදීයි... ගොඩක් සාර්ථක නිර්මාණයක් යාළුවා... විසඳුමක් හිතාගන්න අමාරුයි... කාගෙත් කතාව ඕකයි...
    සුබ පැතුම් ඔබට...
     
    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    ඔව් ඇත්ත යාලු.
    මේ අපේ පරම්පරාවෙ හුගක් දෙනෙකුගේ කථාව තමයි.
    නිර්මාණයේ අවසානයේ තියනවා වගේ සිදුවීමකින්වත් ජීවිතේ යථාර්තය දකින්න අපේවුන්ට හැකි නම්

    හරිම ලස්සනයි නිර්මාණය.
    සුබ පැතුම්