--අපේ කමට සලකමු-- (S.මහින්ද හිමි )

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    --අපේ කමට සලකමු-- (S.මහින්ද හිමි )

    අප මව්බිමේ නිදහස වෙනුවෙන් අපමන මෙහෙයක් ඉටුකල ටිබෙට් ජාතික S.මහින්ද හිමියන් විසින් රචිත කවි පෙලකි...

     
    • Like
    Reactions: ~ Hiru ~ and RuZZa

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    බොහොම ස්තූතියි මෙවැන අගනා නිර්මාණයක් අපි එක්ක බෙදා හදා ගත්තට
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අනේ මහින්ද හිමියන්, ධර්මපාල තුමන් මේ කාලෙත් හිටියනන් කොච්චර අගෙයිද...

    කාලෝචිත ඉදිරිපත් කිරීමක් සහෝ...
     
    Jul 24, 2008
    1,633
    33
    0
    අනේ මහින්ද හිමියන්, ධර්මපාල තුමන් මේ කාලෙත් හිටියනන් කොච්චර අගෙයිද...

    කාලෝචිත ඉදිරිපත් කිරීමක් සහෝ...
    :D ekanam atta sahodaraya...a aduwa godak danennawa..sththi saho apith ekka mey kaviya beda gatthata...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ස්තුතියි අපිත් එක්ක මේ නිර්මාණය බෙදා ගත්තට
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    බොහෝම වැදගත් කාලෝචිත ඉදිරිපත් කිරීමක්, අපිත් සමඟ බෙදා ගත්තාට ගොඩාක් ස්තුතියි ඔබට.


    එස්. මහින්ද හිමියන් රචනා කල ලස්සන සින්දුවක් මෙ රට මගෙ රට, නන්දා මාලිනියන් ගයන්නේ. අවශ්‍ය අයෙක් වේ නම් මෙතැනින් ගන්න පුලුවනි.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙවැනි චරිත ලොව පහල නොවුනිනම් අප අද වෙනකොට යම් තරමකින් හෝ ලබා තිබෙන මේ ස්වාධීනත්වය හා නිදහසට කුමක් වෙන්න තිබුනාද???

    මෙවැනි කාලෝචිත සාහිත්‍යය ප්‍රබන්ධයක් අප වෙත පිරිනමා අප ගත සිත පුබුදුවා ලීම ගැන මල්ලියට මගේ ආචාරය....

    ඔබට ජය....
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    බොහොම ස්තූතියි සහෝදරයා මේ නිර්මාණය අපිත් එක්ක බෙදා ගත්තාට. එතුමා අපේ ජාතියට කල සේවය අපි නිතරම කෘතවේදීව සිහි කල යුතුයි.
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    බොහෝම වැදගත් කාලෝචිත ඉදිරිපත් කිරීමක්, අපිත් සමඟ බෙදා ගත්තාට ගොඩාක් ස්තුතියි ඔබට.


    එස්. මහින්ද හිමියන් රචනා කල ලස්සන සින්දුවක් මෙ රට මගෙ රට, නන්දා මාලිනියන් ගයන්නේ. අවශ්‍ය අයෙක් වේ නම් මෙතැනින් ගන්න පුලුවනි.

    Thanx :D
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    බොහොම ස්තූතියි මෙවැන අගනා නිර්මාණයක් අපි එක්ක බෙදා හදා ගත්තට

    අනේ මහින්ද හිමියන්, ධර්මපාල තුමන් මේ කාලෙත් හිටියනන් කොච්චර අගෙයිද...

    කාලෝචිත ඉදිරිපත් කිරීමක් සහෝ...
    Bohoma Sthuthi Obatath!:yes:
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    බොහොම ස්තූතියි මෙවැනි අගනා නිර්මාණයක් අප හා බෙදා ගත්තාට.
    ඔබට ජය