අනේ මහින්ද හිමියන්, ධර්මපාල තුමන් මේ කාලෙත් හිටියනන් කොච්චර අගෙයිද...
කාලෝචිත ඉදිරිපත් කිරීමක් සහෝ...
ekanam atta sahodaraya...a aduwa godak danennawa..sththi saho apith ekka mey kaviya beda gatthata...බොහෝම වැදගත් කාලෝචිත ඉදිරිපත් කිරීමක්, අපිත් සමඟ බෙදා ගත්තාට ගොඩාක් ස්තුතියි ඔබට.
එස්. මහින්ද හිමියන් රචනා කල ලස්සන සින්දුවක් මෙ රට මගෙ රට, නන්දා මාලිනියන් ගයන්නේ. අවශ්‍ය අයෙක් වේ නම් මෙතැනින් ගන්න පුලුවනි.

බොහොම ස්තූතියි මෙවැන අගනා නිර්මාණයක් අපි එක්ක බෙදා හදා ගත්තට
Bohoma Sthuthi Obatath!අනේ මහින්ද හිමියන්, ධර්මපාල තුමන් මේ කාලෙත් හිටියනන් කොච්චර අගෙයිද...
කාලෝචිත ඉදිරිපත් කිරීමක් සහෝ...
