කියල වැඩක් නැහැ බං ............මොන Epic වත් නැතුව ඔය වගේ ටෙලිනාට්‍යය හදපු රටේ අද තියන මල ජරාව දැක්කම හිතට දැනෙන්නේ පුදුම වේදනාවක්

අවංකවම වේදනාවක් දැනෙනව....
කියල වැඩක් නැහැ බං ............මොන Epic වත් නැතුව ඔය වගේ ටෙලිනාට්‍යය හදපු රටේ අද තියන මල ජරාව දැක්කම හිතට දැනෙන්නේ පුදුම වේදනාවක්

අපේ රටේ aඅදහස් තියන එකාට සල්ලි නෑ සල්ලි තියන එකාට අදහස් නෑ ..හොදනිර්මාණය කලත් ඒවා පෙන්න බෑ ..හැමදේටම ඉතින් සල්ලිනෙ බන් ..සල්ලි තියන ඔය මොකෙක් හරි අල්ලගෙන කුනුගොඩක් හදලා දානවා
අදහස් හා හැකියාව තියෙන එකාට සල්ලි නෑ. හදන්න ට්‍රයි කලත් උදව් කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෑ. ඉතින් සල්ලිවලට මොකක් හරි එකක් හදල දානව ඔන්න බලන්න බලල අපිට සම්මානෙත් දෙන්න කියල. සිරාවට බන් පට්ටම කතා ඒවා, උබලට කියන්න දැන් තියෙන කතා එක දවසක් බැලුවම මුලු ස්ටෝරි එකම හිතාගන්න පුලුවන්, ඔක්කොම එකම ස්ටොරි එක, කිසිම විවිධත්වයක් නැ, ඉස්සර තිබුන කතා වගේ ඒවානම් ආයි මලාට එන්නේ නැ බන්.

1000% ඇත්ත කතාව.![]()
මේ විදියට දිගටම ගියොත් අපෙන් පස්සෙ පරම්පරාවට ලංකාවෙ කියල බලන්න දෙයක් නැත්තටම නැතුව යනව අනිවා...
අඩුම තරමෙ අපි පොඩි කාලෙ බලපු එලකිරි කාටුන් එකක්වත් දැන් පොඩි උන්ට බලන්න පිනක් නෑ![]()

මරුසිරා;16154210 said:මචන් මන් මේකට තවත් දෙයක් එකතුකරන්න කැමතියි .අලුත් විදිහේ නිර්මාණ බිහිවෙන්නතිවෙන්න ප්‍රදාන හේතුව සල්ලිම නෙමෙයි .අලුත් විදිහකට හිතන්න බැරි එක .මේකටත් අපේ මිනිස්සුන්ගේ අවුලක් නෙමේ අපි පොඩි කාලේ ඉදන් පුරුදු වෙන ක්‍රමයේ වැරැද්ද .උබල ඕනෙනම් ලංකාවේ ඕනෑම පුස්තකාලෙකට ගිහින් විද්‍යා ප්‍රබන්ද , නව නිර්මාණ පිළිබද සගරා පත්තර කීයක් හොයාගන්න පුළුවන් වෙයිද ? හම්බුවුනත් අතේ අගිලිගානටත් අඩුයි
ඔය මල්කතා ලව් කතා ඕන තරම් .අද අලුතින් පිටවෙන පොත් වලින් කීයක් ඔය නව තාක්ෂණික පැත්ත සහ අලුත්ම සංකල්ප සහිත ඒවා ද ? උත්තරය බොහෝවිට බින්දුවයි .ඕකම තමයි අනිත් හැම ශේස්ත්රයකම තත්වේ .ඉතින් මේවගේ ලද බොලද අදහස් අද සමාජය වෙලාගෙන ඉවරයි
ෆිල්ම් ගැන කියනවනම් නවතම සංකල්ප ඉදිරිපත් කරන්න මහා ලොකුවට තාක්ෂනය / මුදල් ඕනේ නැහැ .පිටරටවල සමහර අලුත්ම ගනයේ ෆිල්ම් අඩු වියදමකින් කරලා ට්ය්හියෙනවා .අපේ රටේ වුනත් ගොඩක් හොද නිර්මාණ කලාතුරකින් හෝ අපට දකින්න ලැබිල තියෙනවා .උදාහරණයකට ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ නිර්මාණ මේවගේ වෙනස්ම ආකාරයේ නිර්මාණ අපිට මේවගේ නිර්මාණ කරුවන්ගේ අඩුවක් සහ ඒ නිර්මාණ අවබෝදයෙන් රසවිදිය හැකි මිනිස්සුන්ගේ අඩුවක් පවතිනවා .

මචන් හොලිවුඩ් වල තරම් තාක්ෂනේනම් අපිට ගන්න බැහැ. අපේ රට පොඩියි චිත්‍රපටි බලනවත් අඩුයි. හෝල් එකසිය ගානයි තියෙන්නෙ. ඇමෙරිකාවෙ වගේ රටක හෝල්ම ලක්ෂගානක් තියෙනව. මාකට් එක ලොකුයි. අපේ මාකට් එක පොඩි නිසා ලොකු බජට් දාලා ෆිල්ම් කරන්න කවුරුවත් කැමති නෑ. ඒක එකක්..
හැබැයි ලන්කාවෙ අයට හොඳ කතාවල් වලට යන්න පුලුවන්. ඒත් අර මේකෙ සමහර උන් වගේ විභාග මානසිකත්වයෙ ඉන්න කලාව ගැන මේ ලෝකෙ දැනීමක් නැති උන් සහ සල්ලි හොයන්නම බලාගෙන හිඟන බජට් වල ෆිල්ම් ගහන උනුයි මේක කන්නෙ.
තව දෙයක් ධනෙයෙන් බලයෙන් සශ්‍රීක රටවල්,මිනිස්සු,ආයතන කරන චිත්‍රපටිවල කලාත්මක බව වැඩියි. ඒ උන් කලාවෙන් යැපෙන්නෙ නැති නිසා. යැපුනත් කලාවෙ වටිනකම දන්න නිසා. උන් හොයන්නෙ කීර්තිය.
අනික් අතට හිඟන රටවල්,මිනිස්සු ආයතන,වල ෆිල්ම් කුප්පයි කුජීතයි. උන්ට ඕන බල්ලො මරලා හරි සල්ලි හොයන්න විතරයි.අපේ උන් සල්ලි පස්සෙ දුවන්නෙ හිඟනකම නිසා. කීර්තිය ගැන හිතලා ෆිල්ම් ගහන අය අතලොස්සක් ඉන්නෙ.

මරුසිරා;16154210 said:මචන් මන් මේකට තවත් දෙයක් එකතුකරන්න කැමතියි .අලුත් විදිහේ නිර්මාණ බිහිවෙන්නතිවෙන්න ප්‍රදාන හේතුව සල්ලිම නෙමෙයි .අලුත් විදිහකට හිතන්න බැරි එක .මේකටත් අපේ මිනිස්සුන්ගේ අවුලක් නෙමේ අපි පොඩි කාලේ ඉදන් පුරුදු වෙන ක්‍රමයේ වැරැද්ද .උබල ඕනෙනම් ලංකාවේ ඕනෑම පුස්තකාලෙකට ගිහින් විද්‍යා ප්‍රබන්ද , නව නිර්මාණ පිළිබද සගරා පත්තර කීයක් හොයාගන්න පුළුවන් වෙයිද ? හම්බුවුනත් අතේ අගිලිගානටත් අඩුයි
ඔය මල්කතා ලව් කතා ඕන තරම් .අද අලුතින් පිටවෙන පොත් වලින් කීයක් ඔය නව තාක්ෂණික පැත්ත සහ අලුත්ම සංකල්ප සහිත ඒවා ද ? උත්තරය බොහෝවිට බින්දුවයි .ඕකම තමයි අනිත් හැම ශේස්ත්රයකම තත්වේ .ඉතින් මේවගේ ලද බොලද අදහස් අද සමාජය වෙලාගෙන ඉවරයි
ෆිල්ම් ගැන කියනවනම් නවතම සංකල්ප ඉදිරිපත් කරන්න මහා ලොකුවට තාක්ෂනය / මුදල් ඕනේ නැහැ .පිටරටවල සමහර අලුත්ම ගනයේ ෆිල්ම් අඩු වියදමකින් කරලා ට්ය්හියෙනවා .අපේ රටේ වුනත් ගොඩක් හොද නිර්මාණ කලාතුරකින් හෝ අපට දකින්න ලැබිල තියෙනවා .උදාහරණයකට ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ නිර්මාණ මේවගේ වෙනස්ම ආකාරයේ නිර්මාණ අපිට මේවගේ නිර්මාණ කරුවන්ගේ අඩුවක් සහ ඒ නිර්මාණ අවබෝදයෙන් රසවිදිය හැකි මිනිස්සුන්ගේ අඩුවක් පවතිනවා .

ඔව්. හොලිවුඩ් වලට ලොකු තාක්‍ෂණයක් තියෙනව.![]()
හැබැයි මචං අපිට තාක්‍ෂණේ නැහැමයි කියන්න බැහැ. මෙතන තියෙන ප්‍රශ්නෙ සම්පත් පාවිච්චි කරල හරි හමං නිර්මාණයක් කරන්න පුළුවන් වැඩ්ඩෙක් නැති එකයි.

ado mam kathawak liyala dennam,,,meke set eka salli dala film ekak karamu
habai profit gaanata bedenna one,,meke weddoth innawane
he hee

Profit ලැබුණෙ නැත්නම්... හැමෝගෙම බලාපොරොත්තු කඩ වේවි. අයියෝ දැන් අපේ ගාණවත් අපිට ආපහු ඕනෙ කියල වැඩේ පටන් ගත්තු කෙනා පස්සෙ යයි. දන්නවනේ... අපි ජීවත් වෙන්නෙ "ලංකාවේ".

මචං.. අදහස නම් ගොඩක් වටිනව.
හැබැයි... Profit එක Target කරල වැඩ කරන්න ගියොත් කවදාවත් කරන්න වෙන්නෙ නැහැ.
මොකද කතාව ලස්සනටම ලියයි. වැඩෙත් කරයි. ඒත්.. ඒකෙ වටිනාකම තේරුම් අරං... ඒ වටිනාකම නිර්මාණෙකට ගනීවි ද Profit එක ගැන හිතල වැඩ කළොත්.?Profit ලැබුණෙ නැත්නම්... හැමෝගෙම බලාපොරොත්තු කඩ වේවි. අයියෝ දැන් අපේ ගාණවත් අපිට ආපහු ඕනෙ කියල වැඩේ පටන් ගත්තු කෙනා පස්සෙ යයි. දන්නවනේ... අපි ජීවත් වෙන්නෙ "ලංකාවේ".
![]()
හොඳට කල්පනා කරල බලන්න....
අපි උත්සාහ කරන්න ඕනෙ හොඳ නිර්මාණයක් කරන්න...
හැබැයි හොඳ නිර්මාණයක් වෙනුවෙන් Target කරල වැඩ කළොත්.... Profit ගැන නොහිතා....![]()
හැමෝගෙම අනාගතේට සාර්ථකත්වයක් එනව. මොකද... විවිධ හැකියාවන් තියෙන අයට වැඩ පෙන්නන්න තියෙන chance අඩුයි අපේ රටේ. රියැලිටි වැඩසටහන් අනං මනං වලින් විතරක් දක්ෂයා මනින්න බෑ. ඒ අයගේ අතින් නිර්මාණය වෙන වැඩ පෙන්නන්න අවස්ථාවක් දෙන්න ඕනෙ... (copy නොකර) ඉස්සෙල්ලම මුදල් වාසිය හිතන්න අපි හැමෝම automatic පුරුදුවෙලා ඉන්නෙ. අපි නොදන්නවා වුනත් ඒකත් අපේ කඩා වැටීමට හේතුවක්....

he he ayyoo naa ban,,math kiyanne finance wala awulak unoth meke atayo tika passen enna ganida danne naa ekai he he

Thanks for the valuable comments machan.
ඔව්. හොලිවුඩ් වලට ලොකු තාක්‍ෂණයක් තියෙනව.![]()
හැබැයි මචං අපිට තාක්‍ෂණේ නැහැමයි කියන්න බැහැ. මෙතන තියෙන ප්‍රශ්නෙ සම්පත් පාවිච්චි කරල හරි හමං නිර්මාණයක් කරන්න පුළුවන් වැඩ්ඩෙක් නැති එකයි. හොඳ හැකියාවක් තියෙන එකෙක්ට මේ ලංකාවෙ තියෙන තාක්‍ෂණේ ඇති අභියෝගයක් දෙන්න පටන් ගන්න හරි. හොලිවුඩ් තාක්‍ෂණේට අපිටත් යන්න පුළුවන්. ඒකට ඉනිමග තමයි නව නිර්මාණ.
හොඳම උදාහරණෙ තමයි Jackie Chan. එයා ජනප්‍රිය වෙන්න කලිං වැඩිපුරම ෆිල්ම් කලේ චීනෙමයි. පාවිච්චි කලේ එහෙ තියෙන සම්පත්මයි. අදටත් Jackie chan කියනව... ඇක්ෂන්වලදි හොලිවුඩ් පාවිච්චි කරන මිල අධික මෙට්ටෙට වඩා චීනෙ තියෙන ඇපල් විකුණන පෙට්ටිය හොඳටම ඇති කියල. අන්න ඒ වගේ දැක්මකින් අපේ අයටත් වැඩ කරන්න පුළුවන් නම් මිල අධික කැමරා ගේන්න කලින් නිර්මාණවල අනර්ඝත්වය හදාගන්න තිබුණ නියමෙටම. අපි හිතන්න නරකයි හොඳ නිර්මාණයක් කරන්න නම් සුපිරි ගැජමැටික්ස් ඕනෙ කියල. එහෙම හිතුවොත් වැඩක් නෑ.
ඔයා කිව්ව අනිත් කාරණා ඔක්කොම කාලීනව ඇත්ත තමයි.
අපේ ෆිල්ම් හෝල් ගාණ අඩුයි. ඒ නිසා වැඩියෙන් මුදල් ආයෝජනය කරන්න කැමති නෑ කවුරුත්. හැබැයි හොඳට බලන්න. අලුත් සිංහල ෆිල්ම් එකක් සහ හොඳ හොලිවුඩ් හරි බොලිවුඩ් හරි ෆිල්ම් එකක් ආවොත් වැඩිය සෙනඟ ඉන්නෙ කොයික බලන්න ද? අන්න එතන තමයි වැඩේ තියෙන්නෙ. මිනිස්සු ඒ ෆිල්ම් බලන්න එන්නෙ... ඒවා බලල වෙනස්ම විදිහෙ රසවින්දනයක් ලැබෙන බව දන්න නිසා.
අනිත් එක තමයි... 1977 ආපු Starwars ෆිල්ම් එකක තත්වෙටවත් අපේ අයට සාර්ථකව තාම කරගන්න බැරිවුණේ තාක්‍ෂණය නැති නිසාම නෙමෙයි. ඒකට දක්‍ෂතාවය මදි නිසයි.
හැබැයි මචං ධනයේ බලයෙන් ම සශ්‍රීක රටවල් වුණාට.. ඒ ආයතන සල්ලි වියදම් කරන්නෙ ඒ ෆිල්ම් එක නිර්මාණය කරන්න එකතුවෙන අය කොයිතරම් දක්‍ෂ අයද කියල හොඳට දැනගෙනයි. කීර්ති නාමය ඒ ආයතනයට වගේම අධ්‍යක්‍ෂක, තිර රචනය, සංගීතය වගේ අංශවල අයටත් ලැබෙනව. අපේ රටේ කීර්තිය, කලාවේ වටිනාකම ගැනම හිතල වැඩ කරන මිනිහට වැඩි කල් කෙලින් හිටගෙන ජීවත්වෙන්න බැහැ. ඒක තමයි ඇත්ත.
ඒත් අවාසනාවකට... ගොඩක් ම වෙන්නෙ... කලාවට හෙණ ගහල ගියත් කමක් නෑ... (කලාව විතරක් නෙමෙයි. තව ගොඩක් දේවල් ද ඇතුළුව) ජරාව අතට එනව නම්... අන්න ඒ ඇති. කලාව කරල කාටද හරි ගියේ කියල තමයි ඒ අය කියන්නෙ.
ඔන්න ඊළඟට අර මම කලින් කියපු copy කරන කට්ටිය එනව. උන් ගන්නව නම් ඇයි අපි නොගන්නෙ? අපිත් ගමු. ඉතින් කොහොමද මේක ගොඩ ගන්නෙ.?
උන් ම දන්නෙ නෑ.. කලාව කියන්නෙත් සමාජයේ සංකල්ප ගොඩ නැගිල තියෙන අත්තිවාරමේ ම කොටසක් කියන එක.
ඒක සුන්නද්ධූලි වෙලා ගිය දාට.....????
එහෙම කියන්නම අමාරුයි.. බොලඳ දේවල් නෙමෙයි. ආදර කතාවුනත් ලන්කාවෙ තියෙන්නෙ එක්තරා රාමුවක් ඇතුලෙ. ඒ රාමුවෙන් පිට යන නිර්මාන අඩුයි. ඉන්දියාවෙත් ඔය තත්ත්වෙ සෑහෙන දුරට තියෙනව. ඒක නිර්මාපකයොන්ගෙ වැරැද්දක් මිසක් කතා තේමාවල ප්‍රශ්නයක් නෙමෙයි. ලන්කාවට ඕන ප්‍රබන්ධ විතරක් නෙමෙයි.මරුසිරා;16154210 said:මචන් මන් මේකට තවත් දෙයක් එකතුකරන්න කැමතියි .අලුත් විදිහේ නිර්මාණ බිහිවෙන්නතිවෙන්න ප්‍රදාන හේතුව සල්ලිම නෙමෙයි .අලුත් විදිහකට හිතන්න බැරි එක .මේකටත් අපේ මිනිස්සුන්ගේ අවුලක් නෙමේ අපි පොඩි කාලේ ඉදන් පුරුදු වෙන ක්‍රමයේ වැරැද්ද .උබල ඕනෙනම් ලංකාවේ ඕනෑම පුස්තකාලෙකට ගිහින් විද්‍යා ප්‍රබන්ද , නව නිර්මාණ පිළිබද සගරා පත්තර කීයක් හොයාගන්න පුළුවන් වෙයිද ? හම්බුවුනත් අතේ අගිලිගානටත් අඩුයි