අපේ කව්ද passport office ඉන්නෙ

vgp

Well-known member
  • Aug 19, 2010
    1,554
    1,327
    113
    November appointment දාපු එකක් ඊයේ පෝලිමේ හිටියා. Matara branch
     
    • Like
    Reactions: CorD SaC

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    11,208
    24,176
    113
    Homagama
    මට පාස්පෝර්ට් එක හදාගන්න ඕනි මිත්‍රවරුනි, කෝකටත් කියලා හදාගන්න බැලුවෙ. සප් එකක් දෙන්න පුලුවන් උත්තමයෙක් ඉන්නවද? :)
    ඔව් කඩදාසියේ ගහලා දෙන්න කලින් හදාගන්න එක හොදයි
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,984
    3,528
    113
    ඔව් ඇපොයින්ට්මන්ට් එකක් දාගන්නවත් බෑ හැබැයි

    නෑනෙ. මොකො සීන් එක
    ASP + level eke ayata nam puluwan ubawa athulata dala one day passport eka aran denna normal rate ekata