තෑන්ක්ස් මචන්ලා හැම දේටම...
නියම වැඩේ කියන්නේ මගේ රෙප් පවර් එක තුන වෙලා....
දැන් දෙනවා තුන ගානේ......
නියම වැඩේ කියන්නේ මගේ රෙප් පවර් එක තුන වෙලා....
දැන් දෙනවා තුන ගානේ......
















උන්ට ගෙවන්න වෙන ගාන වැඩියි මචං. හැබැයි පාඩුවක් වෙන්නේ නෑ. මොකද අපේ අවඹ්‍යතාවය කිවුවම අපේ බජට් එකට ලස්සන ප්ලෑන් එකක් ඇදල දීල a to z මිනිහ ඉන්නව වැඩෙත් එක්කArchitect කෙනෙක් අරගෙන හැදුවොත් මොකද