අපේ කැදැල්ල අපිම හදමු....

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මචන්ලා මම ගෙදර මෝඩිපයි කරගන්න හිතාගෙන ඉන්නවා :rolleyes:දැන් ගෙදර තට්ටු 2 ගහල තියෙන්නේ :yes:වහලේ ගලෝල තට්ටු 3 ගහන්න හිතාගෙන ඉන්නේ ;)මචන් එහෙම ගැහුවොත් ගෙදර ශක්තිය අඩු වෙයිද ? :confused:බිත්ති පුපුරලා එහෙම කචල් යාවිද? :baffled:පුලුවන්නම් පොඩි උපදේසයක් දෙන්නකෝ :sorry:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    මෙහෙමයි මචන්,
    එක මෙහෙම කියන්න බැ,
    උබේ ගෙදර Foundation , column , beam, reinforcement , soil compaction, slab, මේ ඔක්කොම බලන්න ඕනේ.. :yes::yes::yes::yes:

    අනිවා ඉන්ජෙකට පෙන්නලා වැඩේ පටන් ගනින් කොල්ලෝ:yes::yes::yes::yes:,,,
    නැත්නම් වැඩේ ලොවෙත් ඩෙල් වෙනවා:baffled::baffled::baffled::baffled:
    .....
    බැරි වෙලාවත් එහෙම ගහන්න බැරි උනොත් ,
    ඒ කියන්නේ දැන් තියෙන ඒවගේ හයිය මදි නම්
    පිටින් කණු ටිකක් ගහලා වැඩේ ලස්සනට කරන්න පුළුවන්:D:D:D:D,
    හැබැයි ටිකක් වියදම්....:confused::confused::confused::confused:
    ඒ නිසා මුල්න්ම හොද ඉන්ජෙක් අල්ල ගනින්....:P:P:P

    අනිවා වෙන දෙ ගැන මට කියපන් මචන්....
    තව අවුරුධු එක හමාරක් ඉවසලා ඉන්න පුළුවන් නම් මමම වැඩේ කරලා දෙන්නම්...:P:P:P:P
    මොකද අවුට් වෙන්න තව කල් තියෙනවා....
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    good post....

    url

    ewunata ban mea plan eka nam awula, kitchen and dining area are located at furthest locations. geta athullwenna thynneth kussiyen neda
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    good post....

    url

    ewunata ban mea plan eka nam awula, kitchen and dining area are located at furthest locations. geta athullwenna thynneth kussiyen neda

    මේක මම නිකන් අරන් දාපු එකක් බන්,,,
    මගේ එකක් නෙමෙයි...
    මේක නම් අවුල් තමා....