patta bro danui dakke post eka.. math patan ganna inne wade ..... godak thanks adahas walata .
මචන්ලා මම ගෙදර මෝඩිපයි කරගන්න හිතාගෙන ඉන්නවාදැන් ගෙදර තට්ටු 2 ගහල තියෙන්නේ
වහලේ ගලෝල තට්ටු 3 ගහන්න හිතාගෙන ඉන්නේ
මචන් එහෙම ගැහුවොත් ගෙදර ශක්තිය අඩු වෙයිද ?
බිත්ති පුපුරලා එහෙම කචල් යාවිද?
පුලුවන්නම් පොඩි උපදේසයක් දෙන්නකෝ
![]()







,,,






,










good post....
![]()
ewunata ban mea plan eka nam awula, kitchen and dining area are located at furthest locations. geta athullwenna thynneth kussiyen neda