අපේ කොල්ලෙක්ගේ වැඩක් [Photographs]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අපේ කොල්ලෙක්ගේ වැඩක් [Photographs]

    මනුස්සයෙක් උනාම මොකක් හරි කරන්න ඔනේ,නිකන් ඉඳලා හරියන්නෙ නැ නේ,අපේ යාළුවෙක් මිට ටික කාලයකට කලින් පටන් ගත්තා බැග් නිශ්පාදනය කරන්න,අද එය යම් ස්ථාවර තත්වයක තියනවා,නුවරට පමණක් නෙමෙයි ඔහුගේ මෙම බැග් මුලු ලංකාවේ ම විකිණිමට තිබෙනවා,මෙවා වෙළඳ පොලට යන්නෙ නම්,Diesel,Samsonite,Camel Mountain වගේ International Brand වලින් :P:D කඩවල විකුණන්නෙ සර් මෙවා Imported කියලා,එත් අපි නේ දන්නෙ ඇත්ත :rofl: සිංහල ව්‍යාපාරයක් හැටියටත් අපි සතු‍ටු වෙන්න ඔනේ.මනුස්සයාට වැඩි වයසක් නැ 23 වගේ ඇති,දැන් සැහෙන මුදලක් හොයනවා මාසයකට,ඔයාලත් මෙවාගේ දෙයක් කරන්න බලන්න,ගෙදර නිකන් ඉන්නවා නම්,මුලික මුදලක් ඔනේ මෙවාගේ දෙයක් කරන්න,එක ඉතින් උවමනාවක් තියන මනුස්සයාට හොයාගන්න බැරි කමක් නැ...

    උණු උණුවෙම ගහපු ඡායාරූප ටිකක්,මේ අලුත් බඩු,Exif Data එකේ Date එක වැරදි
    :P

    මෙන්න එයාගේ ආයතනයේ කරන බැග් කිහිපයක්...

    කොහොමද බඩු හොඳද ? :D;)

    SAM_0051 by 001flyD, on Flickr

    SAM_0062 by 001flyD, on Flickr

    SAM_0081 by 001flyD, on Flickr

    SAM_0086 by 001flyD, on Flickr

    SAM_0124 by 001flyD, on Flickr

    SAM_0129 by 001flyD, on Flickr

    SAM_0196 by 001flyD, on Flickr

    SAM_0200 by 001flyD, on Flickr

    SAM_0204 by 001flyD, on Flickr

    SAM_0241 by 001flyD, on Flickr

    SAM_0245 by 001flyD, on Flickr

    SAM_0252 by 001flyD, on Flickr

    SAM_0262 by 001flyD, on Flickr


    SAM_0052 by 001flyD, on Flickr

    SAM_0072 by 001flyD, on Flickr

    SAM_0092 by 001flyD, on Flickr

    SAM_0095 by 001flyD, on Flickr

    SAM_0119 by 001flyD, on Flickr

    SAM_0126 by 001flyD, on Flickr

    SAM_0132 by 001flyD, on Flickr

    SAM_0134 by 001flyD, on Flickr

    SAM_0137 by 001flyD, on Flickr

    SAM_0141 by 001flyD, on Flickr

    SAM_0143 by 001flyD, on Flickr

    SAM_0151 by 001flyD, on Flickr

    SAM_0155 by 001flyD, on Flickr

    SAM_0157 by 001flyD, on Flickr

    SAM_0236 by 001flyD, on Flickr
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    • Like
    Reactions: chanaka chana

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    එල එල අවුරුදු 23දි තනියම ව්‍යාපාරයක් කරනවා කියන්නේ ජීවිතේට ලොකු හයියක්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    15173724374_7622b4cbb8_z.jpg


    මේක ෆට්ට..
    ව්‍යාපාරය තව තවත් දියුණුවට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ශහ් පට්ට වැඩකාරයෙක්නේ බන්. අර ලේඩීස් බෑග් සුපිරි
    රතුපාට බැක් පැක් එකත් උපරිමයි. අනික්වත් නරකයි කිව්ව නෙමේ, ඒවත් හොදයි. මට වැදිච්ච ටික කිව්වේ

    අපිට ඕනේ මෙන්න මේවගේ සිංහල කොල්ලෝ.. ජයෙන් ජයම ප්‍රාර්තනා කරනවා
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    podiyata sereppu, sapatthuth hadanna patan ganna. Api hodata dannava DSI industry ekath podiyatama patan gatthu ekak adha exporter status aragena thiyenne.
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ව්‍යාපාරය තව තවත් දියුණුවට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0







    මචන් උඩ තියෙන බෑග් 2 පට්ට .. ඒත් මෙහෙමයි , ෆිනිශින් පො...ඩ්ඩක් අවුල් , මේකට යූස් කරල තියෙන කලු බකල් :confused: ,ආ ඒව අර ඉම්පෝටඩ් බෑග් වල තියෙන විදියට වගෙ වෙනස් කලොත් සිරා ලූක් එකක් එයි....









    ආ මේ බෑග් 2 නම් සුපිරි ආ..........:D