අපේ කොල්ලෙක්ගේ වැඩක් [Photographs]

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    එළ.

    15607701789



    මීට ගොඩාක් සමාන එකක් මන් දැනට මාස 5 ක් විතර ඉදන් පාවිච්චි කරනවා . ගොඩක් ඉඩ තියනවා , ලාබයි , තාම මුකුත් අව්ලක් නම් අවේ නෑ .
     
    Oct 30, 2014
    306
    9
    0
    නියම වැඩක් මචන්. ලංකාවට ඕනේ උඹේ යාළුවා වගේ උන් තමයි. ව්‍යාපාරය තවත් සාර්ථකව දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්න කියල සුභ පතනවා. මචන් පුලුවන්නම් ඔය වැඩේ දිගටම කරගෙන යන ගමන්ම අලුත් design එකක් හදලා අලුත් brand name (පට්ට නමක් දාපන් හැබැයි) එකක් දාලා වෙළඳපලට ඉදිරිපත් කරන්න. වැඩිය ලොකුවට පටන් ගන්න යන්න එපා. නිකන් මුට්ටිය දාල බලපන් :D. අලුත් බෑග් එකේ sales වැඩි වගේනම් පොඩි මාකටින් පාරක් එහෙමදාලා නග්ගලා ගත්තට දැම්මට කමක් නෑ.
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,350
    1,544
    113
    32
    Earth-Cj025
    ව්‍යාපාරය තව තවත් දියුණුවට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ehema brand name pawichchi karanna puluwanda ban ???

    eth kamak na ban ;) ape ekek diyunu wenawa nam :D
    jaya wewa :D all the best :D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ව්‍යාපාරය තව තවත් දියුණුවට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...........
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    සිංහල කොල්ලෙක් ගොඩ එනවනම් සතුටුයි මචන් සුබ පැතුම් ලැප් වලට බැක් පැක් ටිකකුත් කරනම් පට්ට