නියම වැඩක් මචන්. ලංකාවට ඕනේ උඹේ යාළුවා වගේ උන් තමයි. ව්‍යාපාරය තවත් සාර්ථකව දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්න කියල සුභ පතනවා. මචන් පුලුවන්නම් ඔය වැඩේ දිගටම කරගෙන යන ගමන්ම අලුත් design එකක් හදලා අලුත් brand name (පට්ට නමක් දාපන් හැබැයි) එකක් දාලා වෙළඳපලට ඉදිරිපත් කරන්න. වැඩිය ලොකුවට පටන් ගන්න යන්න එපා. නිකන් මුට්ටිය දාල බලපන්

. අලුත් බෑග් එකේ sales වැඩි වගේනම් පොඩි මාකටින් පාරක් එහෙමදාලා නග්ගලා ගත්තට දැම්මට කමක් නෑ.