අපේ~කෝච්චි~පාර

sasanka06

Active member
  • May 31, 2009
    323
    27
    28
    38
    මාර ලස්සන පින්තූර ටික................ බොහොම ස්තූතියි........ මමත් යන්න ආසම වාහනයක් තමා කෝච්චිය. එක දවසක් බොහොම හදිස්සි උවමනාවකට නුවර යන්න කොච්චියෙ ගියා.සතියේ දවසක හවස.හිටපු සෙනග අතරේ අත පය වත් හොලවන්න බැ.එත් තවමත් මම කෝච්චියේ ගමන් යන්න ආසයි.තවම මම ගිහින් තියෙන්නෙ කොටුවේ ඉදන් බදුල්ලට,නුවරට හා වවුනියාවට විතරයි.අනිත් කොච්චි වලත් ඉක්මනටම යන්න ඕනේ. :) :) :) :)
    මට ඔයාට රෙප් දෙන්න බොහොම ඕනැ කම තිබ්බත් රෙප් දෙන්න බැලු මේ වෙලාවේ. :( :(
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    maxxa ma tamai aiya... dan rep denna ba kiyanawa aniwa mekata denna onamai... sahena mahansi una thread ekak....
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    තව ඕන බං...:yes:හොඳ වෙලාවට උඹ ලින්ක් එක දුන්නේ නැත්නම් එහෙම බලන්න ලස්සන පින්තුර ටිකක් නැති වෙනව:confused:...රෙප් නම් දෙන්නම බැ කිව්ව බං බය වෙන් එපා කොහොම හරි එකක් දෙනව උඹට නම්...:P:P:yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියම පින්තූර ටික දැනුයි හරියට බැලුවේ.....බම්ප්
    :yes::yes::yes:

    බම්ප් එකට ස්තුතිය.

    තව ඕන බං...:yes:හොඳ වෙලාවට උඹ ලින්ක් එක දුන්නේ නැත්නම් එහෙම බලන්න ලස්සන පින්තුර ටිකක් නැති වෙනව:confused:...රෙප් නම් දෙන්නම බැ කිව්ව බං බය වෙන් එපා කොහොම හරි එකක් දෙනව උඹට නම්...:P:P:yes::yes:

    :yes::yes::yes:

    එල කිරි ආආආආආආආආ.

    maxxa ma tamai aiya... dan rep denna ba kiyanawa aniwa mekata denna onamai... sahena mahansi una thread ekak....

    මහන්සි නොවී ත්‍රෙඩ් දාන්න බෑ මලයෝ. ඔයාලාට බලන්නනේ දාන්නේ. මේ ඔයාලාගේ වචන ටිකෙන් මහන්සිය නිවෙනවා.

    මාර ලස්සන පින්තූර ටික................ බොහොම ස්තූතියි........ මමත් යන්න ආසම වාහනයක් තමා කෝච්චිය. එක දවසක් බොහොම හදිස්සි උවමනාවකට නුවර යන්න කොච්චියෙ ගියා.සතියේ දවසක හවස.හිටපු සෙනග අතරේ අත පය වත් හොලවන්න බැ.එත් තවමත් මම කෝච්චියේ ගමන් යන්න ආසයි.තවම මම ගිහින් තියෙන්නෙ කොටුවේ ඉදන් බදුල්ලට,නුවරට හා වවුනියාවට විතරයි.අනිත් කොච්චි වලත් ඉක්මනටම යන්න ඕනේ. :) :) :) :)
    මට ඔයාට රෙප් දෙන්න බොහොම ඕනැ කම තිබ්බත් රෙප් දෙන්න බැලු මේ වෙලාවේ. :( :(

    ගින්නක් නෑ. ස්තුතියි.
    :yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    maxxa machan thanks for sharing miss sri lanka a lot +3 reps added for u :D:D:D

    මෙන්න මෙහේ වරෙන්. මෙහේ රස්සාවක් හොයා ගමු. ඇවිත් බිග් මැච් එකක ආතල් එකකට සෙට් වෙමු බන්. මෙන්න මෙහේ වරෙන්.
    :rofl::rofl::rofl:
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    මෙන්න මෙහේ වරෙන්. මෙහේ රස්සාවක් හොයා ගමු. ඇවිත් බිග් මැච් එකක ආතල් එකකට සෙට් වෙමු බන්. මෙන්න මෙහේ වරෙන්.
    :rofl::rofl::rofl:

    :dull::dull: ow macho :(:(:( last year big match baluweth naha shik life eka nan charter :dull: ah sep 10 enawa lankawata :):):):D:D:D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ ජීවිතේ අවුරුදු 10ක් විතර ගෙවුනේ උදේ හවස කෝච්චියේ... දුම්රිය සේවය කියන්නේ ලංකාවේ අමුතුම ප්‍රවාහන මාධ්‍යක්... උඩරට දුම්රිය මාර්ගය තරම් තවත් ලස්සන දෙයක් මම නම් දැකලා නෑ.. ගොඩාක් ස්තූතියි මචං... එලකිරි... :):):)
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඔබ අපේ ඉතිහාසයට සහ පරිසරයට ගොඩක් ලෙන්ගතු අයෙක් බව ඔබේ theread වලින් මනාවට ඔප්පු වෙනවා. :yes: ස්තුතියි සහෝදරය, අපව දැනුවත් කලාට.
    මෙවන් වටිනා අගනා දෑ දිගින් දිගටම කරගෙන යන්න. ඔබට ජය................
    :D
     
    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ ජීවිතේ අවුරුදු 10ක් විතර ගෙවුනේ උදේ හවස කෝච්චියේ... දුම්රිය සේවය කියන්නේ ලංකාවේ අමුතුම ප්‍රවාහන මාධ්‍යක්... උඩරට දුම්රිය මාර්ගය තරම් තවත් ලස්සන දෙයක් මම නම් දැකලා නෑ.. ගොඩාක් ස්තූතියි මචං... එලකිරි... :):):)

    :yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔබ අපේ ඉතිහාසයට සහ පරිසරයට ගොඩක් ලෙන්ගතු අයෙක් බව ඔබේ theread වලින් මනාවට ඔප්පු වෙනවා. :yes: ස්තුතියි සහෝදරය, අපව දැනුවත් කලාට.
    මෙවන් වටිනා අගනා දෑ දිගින් දිගටම කරගෙන යන්න. ඔබට ජය................
    :D

    බොහෝම ස්තුතියි යාලුවා.
    :yes::yes::yes: