මාර ලස්සන පින්තූර ටික................ බොහොම ස්තූතියි........ මමත් යන්න ආසම වාහනයක් තමා කෝච්චිය. එක දවසක් බොහොම හදිස්සි උවමනාවකට නුවර යන්න කොච්චියෙ ගියා.සතියේ දවසක හවස.හිටපු සෙනග අතරේ අත පය වත් හොලවන්න බැ.එත් තවමත් මම කෝච්චියේ ගමන් යන්න ආසයි.තවම මම ගිහින් තියෙන්නෙ කොටුවේ ඉදන් බදුල්ලට,නුවරට හා වවුනියාවට විතරයි.අනිත් කොච්චි වලත් ඉක්මනටම යන්න ඕනේ.
මට ඔයාට රෙප් දෙන්න බොහොම ඕනැ කම තිබ්බත් රෙප් දෙන්න බැලු මේ වෙලාවේ.

මට ඔයාට රෙප් දෙන්න බොහොම ඕනැ කම තිබ්බත් රෙප් දෙන්න බැලු මේ වෙලාවේ.

හොඳ වෙලාවට උඹ ලින්ක් එක දුන්නේ නැත්නම් එහෙම බලන්න ලස්සන පින්තුර ටිකක් නැති වෙනව
...රෙප් නම් දෙන්නම බැ කිව්ව බං බය වෙන් එපා කොහොම හරි එකක් දෙනව උඹට නම්...




