අපේ ගෙදරටත් කඩු අරං ආවොත්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බල්ල ගෙදර පිටි පස්සෙන් තියල ඉස්සරහට වල් ඌරු පැටව් දෙන්නෙක් ගෙනල්ල ගැට ගහන්න...
    ගේට්ටුවෙ ගහන්න වල් ඌරන්ගෙන් ප්‍රවෙසම් වන්න ඉන්ග්ලිශ් /
    ටැමිල් / සින්හල වලින්
    ඊට යටින් පොඩියට ගහන්න සහජීවන බම්ප් කියල

    uuru beti ekathu krla thiyanna ona baldiykata dala
    awa ghn agata ghnna
     

    blue_in_rio

    Well-known member
  • ISIS එකා උංගේ දෙයියන්ට ලියූ ලියමන..
    දයාබර...ල්ලාහ්..!
    ෂැරදේවා...!
    ඩෙවියුනී....

    ඔබගේ නියමය පරිදි ශීලංකාවට අප ගොඩබැස පලමු පියවර තැබුවෙමි..මේ වන විට යීලඟ පියවර තැබීමට තැනක් නෙතුව අපි අෂරන වී ෂිටිමු..

    කිෂ්ටියන්ලට ගැෂූ සැනිං ශිංගල යා රටේ අනික් මුෂ්ලිං එව්න් ගෙන් ගේම ඉල්ලනු අැතැයි අප ෂිතුවත් එෂේ උනේ නැත ....

    උං මුෂ්ලිං එකා සෙනිකව කොං කර දැමූ අතර ගේනියි මිනියයි ෂේ බොදු කිතුණු බැඳීම කල එලි බැෂ්ෂේය "කුරුෂට ගාන්න නං ධම්ම චක්රය පෂුකර යෙන්ඩ "" යයි අපට අභියෝගද කරේය..

    ලෝකයේ රටවල් බර ගනනක බය වපුරණ ලද අපි ෂීලංකාවේ #ජෝකර් ලා වී අැත ...

    දෙවියුනී...
    අප්පිලට ලැබෙන කන්න්යාවන් හෙත්තෑ දෙක වීලුවට අරං ය.. පේෂ් බුක් එකට යන්නම බෙරි තත්තයකි...

    දෙවියුනී..
    අප්පිල කුමක් කරමුද? අපි අෂරණ වෙලා වගේ යිතට දෙනෙනවා ...ලාහ්
    මීට...
    ISIS මෝමඩ් කාන්.


    ade yappaa :sorry::sorry: